ELAKIRI MIN MADURA

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන්ලා මගේ ලගදී ගෙනාපු අරෝවනා(perl arowana 1ft) ඉස්සෝ,සාලයෝ මුකුත් කන්නේ නෑ නෙ බන්...උට මැරිච්ච කැරපොත්තෙක් දුන්නොත් කනවා..ඇතිකරපු එකා කිවේවේ ඉස්සෝ දෙනවා කියලා,ගෙන වෙලාවෙත් ටැංකියේ ඉස්සෝ කැලි තිබ්බා(අඩි5 සිමෙන්ති ටැංකියක හිටියේ-දැන් අඩි 3 විදුරු ටැංකියක්)උට දවසට දෙපාරක් කන්න දුන්නාලු එක පාරක් දුන්නත් කන්නේ නෑ නෙ බන්.බඩගින්නේ තියලත් බැලුවා,එත් හරියන්නේ නැ... විසදුමක් කියපල්ලකෝ

    tank eka maru unama ohoma thamai glass tank eke eliya penawa wedi ekata thama huru nethi hinda oya .thawa sathiyakin withara hari yai
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    DSC05330.jpg


    DSC05335.jpg


    DSC05334.jpg


    DSC05332.jpg