Phone_Help

  • Sony Xperia Z3 Black

    Votes: 17 54.8%
  • HTC One M8 Gold

    Votes: 14 45.2%

  • Total voters
    31

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;18018557 said:
    උබලට කොයින්ද ඒවා :P :P
    ඔව් ඔව් ලයිට කනුවක ඉන්නකොට බිමට වැටුනොත් කාට කියන්නද නේ බන්
    මේ වගේ ලොකු පෝන් වලින් ඔක්කොම කරන්න පුලුවන් ඒත් කෝල් ගන්නයි මැසේජ් ගහන්නයි බෑ බන් :lol: :rofl:

    කණුවක නැගල ඉන්නකොට කෝල් එකක් ඇවිත් ලිස්සල වැටුනොතින් කෝල් කරපු එකාගේ අම්මට මොකටද බං හචිං යවන්නේ....
    ඒ නිසා මේ ලඩිය හොඳයි...
    සට සට ගාල මැසේජ් ගහන්න පුලුවන්ද බං මේ අලුතින් එන ලබ්බවල් වලින්...
    එකටත් එක්ක අපේ පොඩි ෆෝන්...
    අන්න පොහොන්....:lol:
     
    :) :) ;) ;)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    HTC M8 එකක් ගත්තෝ... සුපිරි ඈ... සෝනි මොනවද කියලා හිතෙනවා...

    තැන්කු ඔක්කොටම..:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :dull: Sony හොදයි බන් විශේෂයෙන්ම මේ model එක, උබ පිටත ඔපේට රැවටිලා අරගෙන තියෙන්නේ. පුදුම වෙන්න දෙයක් නෑ, iPhone එකේ පිටත ඔපේට රැව්ටිලා කී දෙනෙක් ඒක ගන්නවද.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :dull: Sony හොදයි බන් විශේෂයෙන්ම මේ model එක, උබ පිටත ඔපේට රැවටිලා අරගෙන තියෙන්නේ. පුදුම වෙන්න දෙයක් නෑ, iPhone එකේ පිටත ඔපේට රැව්ටිලා කී දෙනෙක් ඒක ගන්නවද.

    මම සෝනි Xperia X8, Xperia Go, Xperia SP, Xperia Z Ultra, Z1, Z2 වෙනකම් පාවිච්චි කළා.. මේ හැම එකකින්ම සෝනි එපා උනා විතරයි.... :(

    HTC Evo 3D එක පාවිච්චි කළා... අද වෙනකම් කිසිම අව්ලක් නෑ... දැනට අවුරුදු 4ක් වෙනවා... සෝනි ගත්ත දවසේ ඉදලා ලෙඩ... :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම සෝනි Xperia X8, Xperia Go, Xperia SP, Xperia Z Ultra, Z1, Z2 වෙනකම් පාවිච්චි කළා.. මේ හැම එකකින්ම සෝනි එපා උනා විතරයි.... :(

    HTC Evo 3D එක පාවිච්චි කළා... අද වෙනකම් කිසිම අව්ලක් නෑ... දැනට අවුරුදු 4ක් වෙනවා... සෝනි ගත්ත දවසේ ඉදලා ලෙඩ... :(

    :yes: එහෙම තමයි බන්, මම Axle graphic card එකක් ගත්තා අවුරුදු 5 කට කලින් ඒක අළුත් එක්ක ගන්න විකුණන කොටත් හොදට තිබුනා (අවුරුදු 4 ක්) නමුත් මගේ යාළුවෙක් Asus card එකක් ගත්තා, ඒක අරගෙන සතියෙක් බඩු හම්බ වුනා.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes: එහෙම තමයි බන්, මම Axle graphic card එකක් ගත්තා අවුරුදු 5 කට කලින් ඒක අළුත් එක්ක ගන්න විකුණන කොටත් හොදට තිබුනා (අවුරුදු 4 ක්) නමුත් මගේ යාළුවෙක් Asus card එකක් ගත්තා, ඒක අරගෙන සතියෙක් බඩු හම්බ වුනා.

    :dull::dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මම නම් පාවිච්චි කරන්නේ 1900ට ගත්තු DO මොබයිල් එක... ඒ ඇරෙන්න වෙන ඒවා ගැන දන්නේ නැහැනේ...
    අපේ ජොබ් එකත් එක්ක ලොකු ෆෝන් අරගෙන ඔරොත්තු දෙන්නේ නැහැ.....

    අනේද කියන්නේ. මං ගාවත් පොඩි smartphone එකක් තිබුනා. ඒක කැඩුනයින් පස්සෙ හැදුවෙත් නැ. දැන් nokia පොඩි එකක් use කරන්නේ කිසි කරදරයක් නැ. හිතත් සැහැල්ලුයි. හොරු ගනී කියල බයකුත් නැ. සතියක් විතර charge එකත් තියෙනව. දැන් දහ පහලොස් වතාවක් බිම වැටිලා කෑලි කෑලි වලට ගිහින් තියෙනව. තාමත් එලකිරි වගේ වැඩ. හොදම වැඩේ කියන්නෙ දැන් මට තැනකට ගියාම phone එක ඇදගෙන ඔබ ඔබ ඉන්න ඕන කියන මානසිකත්වය නැ. ඒකෙන් මගේ කාලෙ සෑහෙන්න ඉතුරු උනා. සල්ලිත් ඉතුරු උනා. මොකද fb twitter instagram යන්න එහෙම ඕනත් නැ. බොරු වැඩ බන් ඕවා. එක එකාට ad දාන්නයි. වැඩ වැඩිවෙන්න වැඩිවෙන්න phone එක එපාවෙනවා. දුවල දුවල දුවල ගිහින් අන්තිමට කවුරුත් එන්නේ ඔතනට තමයි. ඒක තේරෙනකන් phone පස්සේ දුවනව :rofl:

    nokia-1280.jpg
     
    Last edited:

    :) උබ කියන එක හරි, නමුත් මම නම් smartphone එක තියාගෙන ඉන්නේ කොහේට හරි ගියාම games ගහන්න, movie එකක් එහෙම බලන්න වගේ. :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මම සෝනි Xperia X8, Xperia Go, Xperia SP, Xperia Z Ultra, Z1, Z2 වෙනකම් පාවිච්චි කළා.. මේ හැම එකකින්ම සෝනි එපා උනා විතරයි.... :(

    HTC Evo 3D එක පාවිච්චි කළා... අද වෙනකම් කිසිම අව්ලක් නෑ... දැනට අවුරුදු 4ක් වෙනවා... සෝනි ගත්ත දවසේ ඉදලා ලෙඩ... :(
    උඹ කියන එක ඇත්ත සෝනි එපාවෙන්නෙ සොෆ්ට්වෙයා අවුල් නිසා:dull::dull: