Podi Silva - පොඩි සිල්වා;18018557 said:උබලට කොයින්ද ඒවා![]()
![]()
ඔව් ඔව් ලයිට කනුවක ඉන්නකොට බිමට වැටුනොත් කාට කියන්නද නේ බන්
මේ වගේ ලොකු පෝන් වලින් ඔක්කොම කරන්න පුලුවන් ඒත් කෝල් ගන්නයි මැසේජ් ගහන්නයි බෑ බන්![]()
![]()

කණුවක නැගල ඉන්නකොට කෝල් එකක් ඇවිත් ලිස්සල වැටුනොතින් කෝල් කරපු එකාගේ අම්මට මොකටද බං හචිං යවන්නේ....
ඒ නිසා මේ ලඩිය හොඳයි...
සට සට ගාල මැසේජ් ගහන්න පුලුවන්ද බං මේ අලුතින් එන ලබ්බවල් වලින්...
එකටත් එක්ක අපේ පොඩි ෆෝන්...
අන්න පොහොන්....

HTC M8 එකක් ගත්තෝ... සුපිරි ඈ... සෝනි මොනවද කියලා හිතෙනවා...
තැන්කු ඔක්කොටම..
HTC M8 එකක් ගත්තෝ... සුපිරි ඈ... සෝනි මොනවද කියලා හිතෙනවා...
තැන්කු ඔක්කොටම..
Sony හොදයි බන් විශේෂයෙන්ම මේ model එක, උබ පිටත ඔපේට රැවටිලා අරගෙන තියෙන්නේ. පුදුම වෙන්න දෙයක් නෑ, iPhone එකේ පිටත ඔපේට රැව්ටිලා කී දෙනෙක් ඒක ගන්නවද.Sony හොදයි බන් විශේෂයෙන්ම මේ model එක, උබ පිටත ඔපේට රැවටිලා අරගෙන තියෙන්නේ. පුදුම වෙන්න දෙයක් නෑ, iPhone එකේ පිටත ඔපේට රැව්ටිලා කී දෙනෙක් ඒක ගන්නවද.

මම සෝනි Xperia X8, Xperia Go, Xperia SP, Xperia Z Ultra, Z1, Z2 වෙනකම් පාවිච්චි කළා.. මේ හැම එකකින්ම සෝනි එපා උනා විතරයි....
HTC Evo 3D එක පාවිච්චි කළා... අද වෙනකම් කිසිම අව්ලක් නෑ... දැනට අවුරුදු 4ක් වෙනවා... සෝනි ගත්ත දවසේ ඉදලා ලෙඩ...
එහෙම තමයි බන්, මම Axle graphic card එකක් ගත්තා අවුරුදු 5 කට කලින් ඒක අළුත් එක්ක ගන්න විකුණන කොටත් හොදට තිබුනා (අවුරුදු 4 ක්) නමුත් මගේ යාළුවෙක් Asus card එකක් ගත්තා, ඒක අරගෙන සතියෙක් බඩු හම්බ වුනා.HTC M8 එකක් ගත්තෝ... සුපිරි ඈ... සෝනි මොනවද කියලා හිතෙනවා...
තැන්කු ඔක්කොටම..

එහෙම තමයි බන්, මම Axle graphic card එකක් ගත්තා අවුරුදු 5 කට කලින් ඒක අළුත් එක්ක ගන්න විකුණන කොටත් හොදට තිබුනා (අවුරුදු 4 ක්) නමුත් මගේ යාළුවෙක් Asus card එකක් ගත්තා, ඒක අරගෙන සතියෙක් බඩු හම්බ වුනා.

මම නම් පාවිච්චි කරන්නේ 1900ට ගත්තු DO මොබයිල් එක... ඒ ඇරෙන්න වෙන ඒවා ගැන දන්නේ නැහැනේ...
අපේ ජොබ් එකත් එක්ක ලොකු ෆෝන් අරගෙන ඔරොත්තු දෙන්නේ නැහැ.....
අනේද කියන්නේ. මං ගාවත් පොඩි smartphone එකක් තිබුනා. ඒක කැඩුනයින් පස්සෙ හැදුවෙත් නැ. දැන් nokia පොඩි එකක් use කරන්නේ කිසි කරදරයක් නැ. හිතත් සැහැල්ලුයි. හොරු ගනී කියල බයකුත් නැ. සතියක් විතර charge එකත් තියෙනව. දැන් දහ පහලොස් වතාවක් බිම වැටිලා කෑලි කෑලි වලට ගිහින් තියෙනව. තාමත් එලකිරි වගේ වැඩ. හොදම වැඩේ කියන්නෙ දැන් මට තැනකට ගියාම phone එක ඇදගෙන ඔබ ඔබ ඉන්න ඕන කියන මානසිකත්වය නැ. ඒකෙන් මගේ කාලෙ සෑහෙන්න ඉතුරු උනා. සල්ලිත් ඉතුරු උනා. මොකද fb twitter instagram යන්න එහෙම ඕනත් නැ. බොරු වැඩ බන් ඕවා. එක එකාට ad දාන්නයි. වැඩ වැඩිවෙන්න වැඩිවෙන්න phone එක එපාවෙනවා. දුවල දුවල දුවල ගිහින් අන්තිමට කවුරුත් එන්නේ ඔතනට තමයි. ඒක තේරෙනකන් phone පස්සේ දුවනව![]()
![]()
උබ කියන එක හරි, නමුත් මම නම් smartphone එක තියාගෙන ඉන්නේ කොහේට හරි ගියාම games ගහන්න, movie එකක් එහෙම බලන්න වගේ. 
උඹ කියන එක ඇත්ත සෝනි එපාවෙන්නෙ සොෆ්ට්වෙයා අවුල් නිසාමම සෝනි Xperia X8, Xperia Go, Xperia SP, Xperia Z Ultra, Z1, Z2 වෙනකම් පාවිච්චි කළා.. මේ හැම එකකින්ම සෝනි එපා උනා විතරයි....
HTC Evo 3D එක පාවිච්චි කළා... අද වෙනකම් කිසිම අව්ලක් නෑ... දැනට අවුරුදු 4ක් වෙනවා... සෝනි ගත්ත දවසේ ඉදලා ලෙඩ...

