අයි පෝන්

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ඕක හැම එකාටම හදපු එකක් නෙමේ බන් .ප්‍රොෆේෂනල්ස් ලාට හදපු එකක්.පාස්පොර්ට් එකේ සයිස් එකට හදලා තියෙන්නේ .ඊමෙල් රීඩ් කරන්න ඩොකියුමෙන්ට්ස් එඩිට් කරන්න ලේසි වෙන්න .

    meka patta ban, eman kalin 1 phone 4s ekak thibune, godak kal pawichchi kala, dan blackberry z30 ekak thiyenne, patta phone eka habai samahara apps nathi eka thama awla..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මන් දන්නා විදියට ඔය ලින් එකේ තියෙන හැම Point එකක්ම ඇත්ත. උබට අරගෙන පස්සේ එපා හිතුනොත් ලේසියෙන්ම දෙන්න පුළුවන්. අනිත් එව්වා එහෙම බැහැ. මුලින්ම iPhone එකක් Use කරලා බලන්න....වෙනස් තේරෙනවා. Android එකක් ඕනෑම HTC M8 එකක් ගන්න. Android වල කරන සේරම වැඩ Android වලට වඩා හොඳට කරන්න පුළුවන් iPhone එක. මාත් ඉස්සෙලා Android Use කලේ.හැබැයි Apple ලගේ Build Quality එක Apps Quality එකට ගහන්න එකක් නැහැ අයේ..සහ Performance
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    සනෝජ්_තරංග;18020155 said:

    :nerd:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට නම් ඇපල් වල අකමැති ලක්ෂණ ටිකක් තියෙනවා.
    1. මෙමරි කාඩ් ස්ලොට් එකක් නැත. ෆෝන් එකට කෙල වුනොත් බැකප් වෙලත් නැත්නම් ඩේටත් හබක්. (අයි ක්ලවුඩ් වලට බැකප් කරන්න කියල කියන්න නම් එපා)
    2 බලු ටුත් සහ වයි පයි ඩිරෙක්ට් වැනි ඔප්ෂන් නැත. යාළුවො සෙට් උන තැනකදී එලියට ගත නොහැක.
    3 අයි ටියුන්ස් නැතුව සින්දුවක් දමා ගැනීමට බැරිවීම.
    4 ගමනක් යනවිට මගදී හෝ බැටරිය බැස්සොත් වෙන බැටරියක් ගෙනියනවා වෙනුවට පවර් බෑන්ක් එකක් ගෙන යාමට සිදු වීම. හා අනුන්ගේ හීනි පින් හෝ මයික්‍රෝ යුඑස්බී චජරයකට ගැසීමට බැරිවීම
    5 සැම්සුන් වල odin වලින් වගේ ලේසියෙන් තමන් කැමති OS වර්ෂන් එක දමා ගැනීමට බැරිවීම
    තව අර පොස්ට් එක දාපු එකා නොදන්න දේකුත් තියෙනවා.
    ඇපල් වල සිංහල අකුරු පෙන්නනවා විතරයි. දැන් එන එල්ජී , නොකිය සැම්සුන් වල මෙනු ලැන්ග්වේජ් එක පවා සිංහලෙන් තියෙනවා.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City
    651265

    සනෝජ්_තරංග;18020155 said:
    මන් දන්නා විදියට ඔය ලින් එකේ තියෙන හැම Point එකක්ම ඇත්ත. උබට අරගෙන පස්සේ එපා හිතුනොත් ලේසියෙන්ම දෙන්න පුළුවන්. අනිත් එව්වා එහෙම බැහැ. මුලින්ම iPhone එකක් Use කරලා බලන්න....වෙනස් තේරෙනවා. Android එකක් ඕනෑම HTC M8 එකක් ගන්න. Android වල කරන සේරම වැඩ Android වලට වඩා හොඳට කරන්න පුළුවන් iPhone එක. මාත් ඉස්සෙලා Android Use කලේ.හැබැයි Apple ලගේ Build Quality එක Apps Quality එකට ගහන්න එකක් නැහැ අයේ..සහ Performance
    මොකො කියන්නේ බැල්ක්බෙරි පාස්පොර්ට් එකේ තියෙන ප්‍රඩක්ටිවිටි එකත් එක්ක ඇපල් අයිෆෝන් එක කම්පෙයාර් කළොත්

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Monada bn adu? :shocked:
    Z3 vs Z3 Compact
    5.2 inch vs 4.6 inch Screen
    1080p resolution vs 720p resolution
    3GB Ram vs 2GB Ram
    3100 mAh Battery vs 2600 mAh Battery
    ඕවා තමා වෙනස්කම්..
    Source
    ඒ වුනාට Z3 Compact කියන්නෙ ඒ Size එකට තියෙන ෆෝන් වලින් හොඳම ෆෝන් එකක්..

    මට නම් ඇපල් වල අකමැති ලක්ෂණ ටිකක් තියෙනවා.
    1. මෙමරි කාඩ් ස්ලොට් එකක් නැත. ෆෝන් එකට කෙල වුනොත් බැකප් වෙලත් නැත්නම් ඩේටත් හබක්. (අයි ක්ලවුඩ් වලට බැකප් කරන්න කියල කියන්න නම් එපා)
    2 බලු ටුත් සහ වයි පයි ඩිරෙක්ට් වැනි ඔප්ෂන් නැත. යාළුවො සෙට් උන තැනකදී එලියට ගත නොහැක.
    3 අයි ටියුන්ස් නැතුව සින්දුවක් දමා ගැනීමට බැරිවීම.
    4 ගමනක් යනවිට මගදී හෝ බැටරිය බැස්සොත් වෙන බැටරියක් ගෙනියනවා වෙනුවට පවර් බෑන්ක් එකක් ගෙන යාමට සිදු වීම. හා අනුන්ගේ හීනි පින් හෝ මයික්‍රෝ යුඑස්බී චජරයකට ගැසීමට බැරිවීම
    5 සැම්සුන් වල odin වලින් වගේ ලේසියෙන් තමන් කැමති OS වර්ෂන් එක දමා ගැනීමට බැරිවීම
    තව අර පොස්ට් එක දාපු එකා නොදන්න දේකුත් තියෙනවා.
    ඇපල් වල සිංහල අකුරු පෙන්නනවා විතරයි. දැන් එන එල්ජී , නොකිය සැම්සුන් වල මෙනු ලැන්ග්වේජ් එක පවා සිංහලෙන් තියෙනවා.
    මට කියන්න තියෙන්නෙත් මේ ටික තමා..
    Camera එක..
    ඔය ගානට ගන්න තියෙන ෆෝන් වල Camera එක ඕකට වඩා හොඳයි..
    අනෙක කැඩුනොතින් ලේසියකට හදන්න බෑ නේ..හොඳ ගානකට කෙල වෙනව නේ..
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    Monada bn adu? :shocked:

    http://gadgets.ndtv.com/sony-xperia-z3-compact-1941-vs-sony-xperia-z3-1940

    ගොඩක් ඒවා අඩුයි. උඩ ලින්ක් එකෙන් compact එකයි z3 එකෙයි comparison එකක් තියනවා.

    Iphone එකේ ඔය කියන තරම් quality එකක් නැහැ නම විතරයි. අලුත් iphone 6 එකට එන camera එකේ sensor එකත් sony

    iphone 5 vs xperia z2 මේක බලන්න

    එත් sure නැත්නම් iphone එකක් තියන යාලුවෙක් ගෙන් හරි shop එකකට හරි ගිහිල්ල check කරන්න. එත් එක්කම xperia z3 (z2 උනත් අවුලක් නැහැ ) එකකුත් බලන්න.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Z3 vs Z3 Compact
    5.2 inch vs 4.6 inch Screen
    1080p resolution vs 720p resolution
    3GB Ram vs 2GB Ram
    3100 mAh Battery vs 2600 mAh Battery
    ඕවා තමා වෙනස්කම්..
    Source
    ඒ වුනාට Z3 Compact කියන්නෙ ඒ Size එකට තියෙන ෆෝන් වලින් හොඳම ෆෝන් එකක්..

    මට කියන්න තියෙන්නෙත් මේ ටික තමා..
    Camera එක..
    ඔය ගානට ගන්න තියෙන ෆෝන් වල Camera එක ඕකට වඩා හොඳයි..
    අනෙක කැඩුනොතින් ලේසියකට හදන්න බෑ නේ..හොඳ ගානකට කෙල වෙනව නේ..

    Matanm Z3 eke specs athi bn, screen ekanm podi vena tharamata hodai, thadi 4n valata mn asa na, meke battery eka hodai kiyala godak reviews vala thiyenava bn
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    http://gadgets.ndtv.com/sony-xperia-z3-compact-1941-vs-sony-xperia-z3-1940

    ගොඩක් ඒවා අඩුයි. උඩ ලින්ක් එකෙන් compact එකයි z3 එකෙයි comparison එකක් තියනවා.

    Iphone එකේ ඔය කියන තරම් quality එකක් නැහැ නම විතරයි. අලුත් iphone 6 එකට එන camera එකේ sensor එකත් sony

    iphone 5 vs xperia z2 මේක බලන්න

    එත් sure නැත්නම් iphone එකක් තියන යාලුවෙක් ගෙන් හරි shop එකකට හරි ගිහිල්ල check කරන්න. එත් එක්කම xperia z3 (z2 උනත් අවුලක් නැහැ ) එකකුත් බලන්න.

    :nerd:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    android hari apple deken ekak ganin..habai ubata galapena eka..apita galapena eka ubata aran wadak nane mchn...android apple dekama hodai..dekema kachaluth thiyenawa...habai puthe apple wala btrynam ikmanata bahinawa droid walata sapekshawa..
    **Thaniyama thamange wada karaganna nam apple hodai..eth anith ayath ekka godak interact wenna wenawanam(files eha meha karanna wage) android hodai..
    Hodama wade puluwan nam brand new mid range android ekkui...used apple ekkui ganna balahan..android ekata custom rom ekkuth gahuwama elama thamai.. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    58 ට බැර්න්ඩ් නිව් ...ගන්න වෙන්නේ නැහැ මචන් ...ලංකාවට එන ඔක්කොම වගේ refurbished
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද මාරු ෆොනේ එකක් දැක්කා....LG එක බෙන්ඩ් එකක් තියෙන එකක්...$250ක් වගේ වෙන්නේ
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Matanm Z3 eke specs athi bn, screen ekanm podi vena tharamata hodai, thadi 4n valata mn asa na, meke battery eka hodai kiyala godak reviews vala thiyenava bn
    ඔව් බන් මටත් ෆෝන් එක ලොකු වැඩි වුනාම එප වෙනවා.. :frown:
    Iphone epa, Purudu android hoda, Salli set unama gannava Z3 Compact, Ona seddak venta kiyala... :dull:
    එල එල.. මාත් සල්ලි හම්බවුනාම ගන්නේ ඕකක් තමා.. :rolleyes: