වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    5e915l.jpg

    මොකක්ද බොලව් මේක.....?? :rolleyes:

    1610uc3.jpg

    ඔය වහලා දාලා තියෙන්නේ ඕනා නොකරන එකක්ද ඕනා කරන එකක්ද......?? :rolleyes:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    5e915l.jpg

    මොකක්ද බොලව් මේක.....?? :rolleyes:

    1610uc3.jpg

    ඔය වහලා දාලා තියෙන්නේ ඕනා නොකරන එකක්ද ඕනා කරන එකක්ද......?? :rolleyes:
    අපේ ගෙවල් ගාව තියෙනවා බං DX එකක් කිරි ටොයියා. 17 එකක් නියමෙට තියෙනවා මට පුදුමත් හිතුනා උඹේ එක ලෙඩ දෙනවා කිව්වම.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද බොලව් මේක.....?? :rolleyes:

    ඔය වහලා දාලා තියෙන්නේ ඕනා නොකරන එකක්ද ඕනා කරන එකක්ද......?? :rolleyes:
    මං හිතන්නේ බ්ලෝවර් එකේ හීට් ලයින් එක තමා ඔය වහලා දාලා තියෙන්නේ. සමහර පරණ කාර් වල ඕක කරනවා. බ්ලෝවර් එකේ හීට් ලයින් එක වැඩ කරන්නේ රේඩියේටර් එකේ ලයින් එකකින් නේ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙවල් ගාව තියෙනවා බං DX එකක් කිරි ටොයියා. 17 එකක් නියමෙට තියෙනවා මට පුදුමත් හිතුනා උඹේ එක ලෙඩ දෙනවා කිව්වම.

    :D මේකේ කියලා මහ ලෙඩක් නෑ බං..... FB15 ට වඩා හොදට පෑගෙනවා.... අවුල FB15 තරම් බ්‍රේක් නෑ....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මං හිතන්නේ බ්ලෝවර් එකේ හීට් ලයින් එක තමා ඔය වහලා දාලා තියෙන්නේ. සමහර පරණ කාර් වල ඕක කරනවා. බ්ලෝවර් එකේ හීට් ලයින් එක වැඩ කරන්නේ රේඩියේටර් එකේ ලයින් එකකින් නේ :rolleyes:

    :rolleyes: එන්ජින් හෙඩ් එකෙන්නේ අරන් තියෙන්නේ බං....?? රේඩියේටරෙන් නෙවේ නේ.....?? :baffled:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :rolleyes: එන්ජින් හෙඩ් එකෙන්නේ අරන් තියෙන්නේ බං....?? රේඩියේටරෙන් නෙවේ නේ.....?? :baffled:
    රත්තරං හිටියනං කියයි මොකක්ද කියල. මහේෂයටත් පුළුවන්නේ.මුං දැන් වැඩිය පේන්න නෑනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    [FONT=&quot]මටත් හිතුනා මගේ පුංචි අත්දැකීමක් මේ ත්‍රෙඩ් එකටම එකතු කරන්න[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]හැබැයි ඉතින්පොල්වත්තකොම් තරං ලස්සනට ලියන්නනං මට බෑ[/FONT]
    [FONT=&quot]..[/FONT][FONT=&quot]:([/FONT]

    (ලිවීමේ හැකියාව මදි නිසා පොඩ්ඩක් කම්මැලි හිතෙන්න ඇති..)

    හොදට ලියලා තියෙනවා මචන්
    මම හේමිට කියෙව්වා කාත‍ාව :yes::D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක...... :P

    ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා....... :P අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා...... :rofl:

    බ්‍රේක් වල අවුල නම් තවම තියේ...... :( පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්‍රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ...... :angry: ගියර් වලින් බ්‍රේක් ගහන් ගිහින් ආවේ..... :P

    ඕකෙ සේව් බුස්ටර් එකේ ලෙඩේ තියෙන්නේ.. ඕක දාගනින්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    5e915l.jpg

    මොකක්ද බොලව් මේක.....?? :rolleyes:

    1610uc3.jpg

    ඔය වහලා දාලා තියෙන්නේ ඕනා නොකරන එකක්ද ඕනා කරන එකක්ද......?? :rolleyes:

    බොහෝදුරට හීටර් ලයින් එකට යන hot water line එක වෙන්න ඕන. තව කොතන හරි තව එකක් වහල ඇති ඒකත් හොයල බලහන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕකෙ සේව් බුස්ටර් එකේ ලෙඩේ තියෙන්නේ.. ඕක දාගනින්

    :oo: කොහෙද මාමේ ඔය සේව් බූස්ටර් එක තියෙන්නේ.....?? ඒකෙන් මක්කැයි වෙන්නේ......?? :P

    සියල්ල දත් බාස් කෙනෙක්ට මේකේ ලෙඩේ මෙතන තමා තියෙන්නේ කියලා තේරුම් කරවන්නේ කොහොමද....? නැත්නම් ඌ මේකේ බ්‍රේක් සිස්ටම් එකම රෙපයාර් කරවයි...... මට කෙලවෙයි...... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිත බයවෙන දේවල් කියන්නත් හිතෙන්නේ නැහැ.. එත් නොකියත් බැහැ .. කෝකටත් scan පාරක් දාල බැලුවනම් තමයි හොඳ.. ඒ අදින්නේ නැතුව යන වෙලාවට ගියර් එක N එකට ඇදල gas pedal එක වැඩි කරලා බලන්න . N එකට දාල පාගපු ගමන් රේස් වෙනවද කියල බලන්න. හැබැයි හොඳින් මතක තියාගන්න RPM එක අඩු වෙනකම් ආයෙ D එකට දාන්න එපා ..

    එහෙම කරා බං.. ඒත් වෙනසක් නෑ... එන්ජින් එක මිස් කරනවා වගේ...

    fuel pump එක සහ filter එක සාධාරණ වූ ගැන සැකයක් ඇත... ඒ සැකය දුරු කිරීමට මා කලින් කියූ පරීක්ෂණය කරලා බලන්න.

    මේ කේස් එකම කලින් ඇවිල්ල ඔය ටික මාරු කරා බං.. ඒත් ලෙඩේ හරිගියේ නෑ.. ඊට පස්සෙ තමයි කම්පැනි දාලා ටියුන් කරේ... මේ ඔය කේස් එක ආපු දෙවෙනි පාර... මුලින්ම තිබ්බ ප්ලැටිනම් ප්ලග් සෙට් එක මාරු කරාට පස්සෙ තමයි කේස් එක ආවේ... මම නොදන්න කාලේ බං ඒක වුනේ.. ගැරෙජ් ඒකේ උන් ඒ ප්ලග් සවුත්තු වෙලා කියලා අලුතෙන් ප්ලග් දාලා ටියුන් කරා.. ඊට පස්සෙ 3500km වලින් වගේ ලෙඩේ ආවා.. මට පරන ප්ලග් ඉල්ලගන්න බැරි වුනා.. පස්සෙ බලනකොට උන් ඒ ප්ලග් ටික උස්සලා.. දෙවෙනි පාර ආවහම තමයි ක්අම්පැනි අරන් ගියේ.. උනුත් ඔරිජිනල් ප්ලග් දාලා ටියුන් කරා.. එතකොට හරිගියා.. දැන් ආපහු කිලෝමීටර් 3000 ගානකින් තමයි ලෙඩේ ඇවිල්ල තියෙන්නෙ... මට හිතෙනවා ප්ලැටිනම් ප්ලග් 4ක් අරන් දාන්න ආපහු..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :oo: කොහෙද මාමේ ඔය සේව් බූස්ටර් එක තියෙන්නේ.....?? ඒකෙන් මක්කැයි වෙන්නේ......?? :P

    සියල්ල දත් බාස් කෙනෙක්ට මේකේ ලෙඩේ මෙතන තමා තියෙන්නේ කියලා තේරුම් කරවන්නේ කොහොමද....? නැත්නම් ඌ මේකේ බ්‍රේක් සිස්ටම් එකම රෙපයාර් කරවයි...... මට කෙලවෙයි...... :dull:

    මේ තියන්නේ මචං සේව් බූස්ටරේ
    4B3612107.jpg

    බොනට් එක ඇරලා බ්‍රේක් ඔයිල් දාන කෑන් එකට ඉස්සරහින් බලපං ඕක රබාන වගේ හයි කරලා ඇති. :P වැඩකරන විදිහ ගැන මේ රූපෙන් අයිඩියා එකක් ගනිං මචං.
    figure14-2.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇයි උඹ දන්නෙ නැද්ද බං මිනිහෙක් නැතිවෙන්න ක්‍රම 3ක් තියනවලු

    1.ගෙයක් හදන්ඩ පටන් ගැනීම
    2.ලෙඩ ගෑනියෙක් කසාද බැඳීම
    3.පරණ වාහනයක් ගැනීම

    අප්පටසිරි ... එහෙමත් එකක්ද...බලාගෙන යද්දි ඒකත් ඇත්ත තමයි:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක...... :P

    2lu98pf.jpg

    v5bvqh.jpg

    බියගම Warehouse එකේ ඉදන් ගෙනාව ලෝඩ් එක...... :D

    59snlj.jpg

    svgly8.jpg

    ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා....... :P අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා...... :rofl:

    බ්‍රේක් වල අවුල නම් තවම තියේ...... :( පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්‍රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ...... :angry: ගියර් වලින් බ්‍රේක් ගහන් ගිහින් ආවේ..... :P

    යකෝ බ්‍රේකුත් නැතුව ලෝඩ් එකත් කං පාත් වෙන්න ගහල 100ට පාගන්න උඹට පිස්සුද අයියේ :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    යකෝ බ්‍රේකුත් නැතුව ලෝඩ් එකත් කං පාත් වෙන්න ගහල 100ට පාගන්න උඹට පිස්සුද අයියේ :shocked:

    :rofl: ගියර් බොක්ස් එක මැනුවල් නම් බ්‍රේක් නෑ කියලා බය වෙන්න දෙයක් නෑ බං..... බැරිම උනොත් හෑන්ඩ් බ්‍රේක් අදිනවා...... :P
     
    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    Nissan Serina

    Nissan Serina eka gena tikak kiyapallako machan....
    leda godak kiyalai okkma kiyanne , mata nam idea ne...

    mokadda me wahane gena mata denna puluwn upades ..
     
    Status
    Not open for further replies.