හනෙ උඹේ ඔය ලෙඩ වාට්ටුව යන රූට් එක කළින් දැනුවත් කරන්න බැරිද පොඩ්ඩක් ත්‍රෙඩ් එකක් වත් දාල![]()
ඇයි බං ඒ පාරෙ නොගිහිං ඉන්නද?![]()

හනෙ උඹේ ඔය ලෙඩ වාට්ටුව යන රූට් එක කළින් දැනුවත් කරන්න බැරිද පොඩ්ඩක් ත්‍රෙඩ් එකක් වත් දාල![]()
ඇයි බං ඒ පාරෙ නොගිහිං ඉන්නද?![]()

අපේ ගෙවල් ගාව තියෙනවා බං DX එකක් කිරි ටොයියා. 17 එකක් නියමෙට තියෙනවා මට පුදුමත් හිතුනා උඹේ එක ලෙඩ දෙනවා කිව්වම.![]()
මොකක්ද බොලව් මේක.....??![]()
![]()
ඔය වහලා දාලා තියෙන්නේ ඕනා නොකරන එකක්ද ඕනා කරන එකක්ද......??![]()
මං හිතන්නේ බ්ලෝවර් එකේ හීට් ලයින් එක තමා ඔය වහලා දාලා තියෙන්නේ. සමහර පරණ කාර් වල ඕක කරනවා. බ්ලෝවර් එකේ හීට් ලයින් එක වැඩ කරන්නේ රේඩියේටර් එකේ ලයින් එකකින් නේමොකක්ද බොලව් මේක.....??![]()
ඔය වහලා දාලා තියෙන්නේ ඕනා නොකරන එකක්ද ඕනා කරන එකක්ද......??![]()

අපේ ගෙවල් ගාව තියෙනවා බං DX එකක් කිරි ටොයියා. 17 එකක් නියමෙට තියෙනවා මට පුදුමත් හිතුනා උඹේ එක ලෙඩ දෙනවා කිව්වම.
මේකේ කියලා මහ ලෙඩක් නෑ බං..... FB15 ට වඩා හොදට පෑගෙනවා.... අවුල FB15 තරම් බ්රේක් නෑ....... 
මං හිතන්නේ බ්ලෝවර් එකේ හීට් ලයින් එක තමා ඔය වහලා දාලා තියෙන්නේ. සමහර පරණ කාර් වල ඕක කරනවා. බ්ලෝවර් එකේ හීට් ලයින් එක වැඩ කරන්නේ රේඩියේටර් එකේ ලයින් එකකින් නේ![]()
එන්ජින් හෙඩ් එකෙන්නේ අරන් තියෙන්නේ බං....?? රේඩියේටරෙන් නෙවේ නේ.....?? 
රත්තරං හිටියනං කියයි මොකක්ද කියල. මහේෂයටත් පුළුවන්නේ.මුං දැන් වැඩිය පේන්න නෑනේඑන්ජින් හෙඩ් එකෙන්නේ අරන් තියෙන්නේ බං....?? රේඩියේටරෙන් නෙවේ නේ.....??
![]()
හොදට ලියලා තියෙනවා මචන්[FONT="]මටත් හිතුනා මගේ පුංචි අත්දැකීමක් මේ ත්‍රෙඩ් එකටම එකතු කරන්න[/FONT][FONT="]..[/FONT]
[FONT="]හැබැයි ඉතින්පොල්වත්තකොම් තරං ලස්සනට ලියන්නනං මට බෑ[/FONT] [FONT="]..[/FONT][FONT="][/FONT]
(ලිවීමේ හැකියාව මදි නිසා පොඩ්ඩක් කම්මැලි හිතෙන්න ඇති..)

නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක......![]()
ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා.......අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා......
![]()
බ්රේක් වල අවුල නම් තවම තියේ......පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ......
ගියර් වලින් බ්රේක් ගහන් ගිහින් ආවේ.....
![]()
අඩේ ත්‍රීවීල් එකක වැදිල නේද වෙසල් එක උඩුකුරුඤ්ඤං ගහල තියන්නේ![]()

![]()
මොකක්ද බොලව් මේක.....??![]()
![]()
ඔය වහලා දාලා තියෙන්නේ ඕනා නොකරන එකක්ද ඕනා කරන එකක්ද......??![]()
ඕකෙ සේව් බුස්ටර් එකේ ලෙඩේ තියෙන්නේ.. ඕක දාගනින්
කොහෙද මාමේ ඔය සේව් බූස්ටර් එක තියෙන්නේ.....?? ඒකෙන් මක්කැයි වෙන්නේ......??

හිත බයවෙන දේවල් කියන්නත් හිතෙන්නේ නැහැ.. එත් නොකියත් බැහැ .. කෝකටත් scan පාරක් දාල බැලුවනම් තමයි හොඳ.. ඒ අදින්නේ නැතුව යන වෙලාවට ගියර් එක N එකට ඇදල gas pedal එක වැඩි කරලා බලන්න . N එකට දාල පාගපු ගමන් රේස් වෙනවද කියල බලන්න. හැබැයි හොඳින් මතක තියාගන්න RPM එක අඩු වෙනකම් ආයෙ D එකට දාන්න එපා ..
fuel pump එක සහ filter එක සාධාරණ වූ ගැන සැකයක් ඇත... ඒ සැකය දුරු කිරීමට මා කලින් කියූ පරීක්ෂණය කරලා බලන්න.
කොහෙද මාමේ ඔය සේව් බූස්ටර් එක තියෙන්නේ.....?? ඒකෙන් මක්කැයි වෙන්නේ......??
![]()
සියල්ල දත් බාස් කෙනෙක්ට මේකේ ලෙඩේ මෙතන තමා තියෙන්නේ කියලා තේරුම් කරවන්නේ කොහොමද....? නැත්නම් ඌ මේකේ බ්රේක් සිස්ටම් එකම රෙපයාර් කරවයි...... මට කෙලවෙයි......![]()
වැඩකරන විදිහ ගැන මේ රූපෙන් අයිඩියා එකක් ගනිං මචං.
ඇයි උඹ දන්නෙ නැද්ද බං මිනිහෙක් නැතිවෙන්න ක්‍රම 3ක් තියනවලු
1.ගෙයක් හදන්ඩ පටන් ගැනීම
2.ලෙඩ ගෑනියෙක් කසාද බැඳීම
3.පරණ වාහනයක් ගැනීම

නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක......![]()
![]()
![]()
බියගම Warehouse එකේ ඉදන් ගෙනාව ලෝඩ් එක......![]()
![]()
![]()
ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා.......අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා......
![]()
බ්රේක් වල අවුල නම් තවම තියේ......පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ......
ගියර් වලින් බ්රේක් ගහන් ගිහින් ආවේ.....
![]()

අඩේ ත්‍රීවීල් එකක වැදිල නේද වෙසල් එක උඩුකුරුඤ්ඤං ගහල තියන්නේ![]()

යකෝ බ්‍රේකුත් නැතුව ලෝඩ් එකත් කං පාත් වෙන්න ගහල 100ට පාගන්න උඹට පිස්සුද අයියේ
ගියර් බොක්ස් එක මැනුවල් නම් බ්රේක් නෑ කියලා බය වෙන්න දෙයක් නෑ බං..... බැරිම උනොත් හෑන්ඩ් බ්රේක් අදිනවා...... 