කාට ද රිදුණේ......
කවුරු ද හැඩුවේ.......
කවුද අනේ මෙහි බෙටි ලෑවේ??!!


මේ මිස්......
අහක යන තොප්පි දා ගන්නේ නැතුව, අහක යන නයි ජංගිය අස්සෙ දාගෙන කනවෝ කනවෝ ගාන්නේ නැතුව ඉන්නව ද?
මට මේකට -රෙප් එකක් දීල තිබ්බා......
ඒක ගැන මං කිව්වේ......
අනික මොකක්ද තමුන්ට තියන අමාරුව මං මොනව කිව්වත්.........????
නිකං එල්ලෙන්න එන්න එපා තේරුණා ද?
ඉතාම අතලොස්සක් යහපත් කාන්තාවන් ඇර මේකේ ඉන්න ඔය ඊනියා ගෑනු එක්ක පයුරුපාසානයක් නෑ..........උදව්වක් ඉල්ලුවොත් කරන්න පුළුවන් නම් කරනව ඇර..![]()

මේ ත්රෙඩ් එක චැට් එකට දාන්නේ නැත්තේ ඇයි? මේක සීමිත පිරිසක් සංවිධානාත්මකව ගෙන යන ත්රෙඩ් එකක්.මෙතන කල්ලිවාදයක් තියෙන්නේ කීපදෙනෙක්ගේ.මේකේ ඉන්න මේ ගැන්ග්සිය වෙන අයට මේකට එන්න දෙන්නේ නෑ.ආවත් සංවිධානාත්මකව එයාලව ඉග්නෝර් කරනවා.අනිත් එක මේකට එච්චර හිට්ස් නෑ.එකම කට්ටියගේ පෝස්ට්ස් ගානට තමයි හිට්ස්.කසාද බැන්දා කියලා ඒකත් සමහර එවුන්ට පදක්කමක්.![]()
ewwa api bala gannam..
ridila e.k.p.a.e taපොන්ස්ට රිදිලාමේ ත්රෙඩ් එක චැට් එකට දාන්නේ නැත්තේ ඇයි? මේක සීමිත පිරිසක් සංවිධානාත්මකව ගෙන යන ත්රෙඩ් එකක්.මෙතන කල්ලිවාදයක් තියෙන්නේ කීපදෙනෙක්ගේ.මේකේ ඉන්න මේ ගැන්ග්සිය වෙන අයට මේකට එන්න දෙන්නේ නෑ.ආවත් සංවිධානාත්මකව එයාලව ඉග්නෝර් කරනවා.අනිත් එක මේකට එච්චර හිට්ස් නෑ.එකම කට්ටියගේ පෝස්ට්ස් ගානට තමයි හිට්ස්.කසාද බැන්දා කියලා ඒකත් සමහර එවුන්ට පදක්කමක්.![]()


ඌ අර පහුගිය දවස් වල දගල දගල හිටියෙ මොකක්ද එකක් අටවන්න ආන්න ඒකෙන් තමාමෙහෙම ස්පීඩ් කරන්නේ කොහොමද බන්
