EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113


    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif

    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif

    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif

    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif

    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif

    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif
    coYfOL7.gif
    EJT2oFw.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මිස්......
    අහක යන තොප්පි දා ගන්නේ නැතුව, අහක යන නයි ජංගිය අස්සෙ දාගෙන කනවෝ කනවෝ ගාන්නේ නැතුව ඉන්නව ද?

    මට මේකට -රෙප් එකක් දීල තිබ්බා......
    ඒක ගැන මං කිව්වේ......

    අනික මොකක්ද තමුන්ට තියන අමාරුව මං මොනව කිව්වත්.........????

    නිකං එල්ලෙන්න එන්න එපා තේරුණා ද?

    ඉතාම අතලොස්සක් යහපත් කාන්තාවන් ඇර මේකේ ඉන්න ඔය ඊනියා ගෑනු එක්ක පයුරුපාසානයක් නෑ..........උදව්වක් ඉල්ලුවොත් කරන්න පුළුවන් නම් කරනව ඇර..:dull:


    amma gahai tin eken kiwwa :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ත්‍රෙඩ් එක චැට් එකට දාන්නේ නැත්තේ ඇයි? මේක සීමිත පිරිසක් සංවිධානාත්මකව ගෙන යන ත්‍රෙඩ් එකක්.මෙතන කල්ලිවාදයක් තියෙන්නේ කීපදෙනෙක්ගේ.මේකේ ඉන්න මේ ගැන්ග්සිය වෙන අයට මේකට එන්න දෙන්නේ නෑ.ආවත් සංවිධානාත්මකව එයාලව ඉග්නෝර් කරනවා.අනිත් එක මේකට එච්චර හිට්ස් නෑ.එකම කට්ටියගේ පෝස්ට්ස් ගානට තමයි හිට්ස්.කසාද බැන්දා කියලා ඒකත් සමහර එවුන්ට පදක්කමක්.:dull:

    Ha...da puka nodee palayan :lol: ewwa api bala gannam..:rofl: ridila e.k.p.a.e ta
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ ත්‍රෙඩ් එක චැට් එකට දාන්නේ නැත්තේ ඇයි? මේක සීමිත පිරිසක් සංවිධානාත්මකව ගෙන යන ත්‍රෙඩ් එකක්.මෙතන කල්ලිවාදයක් තියෙන්නේ කීපදෙනෙක්ගේ.මේකේ ඉන්න මේ ගැන්ග්සිය වෙන අයට මේකට එන්න දෙන්නේ නෑ.ආවත් සංවිධානාත්මකව එයාලව ඉග්නෝර් කරනවා.අනිත් එක මේකට එච්චර හිට්ස් නෑ.එකම කට්ටියගේ පෝස්ට්ස් ගානට තමයි හිට්ස්.කසාද බැන්දා කියලා ඒකත් සමහර එවුන්ට පදක්කමක්.:dull:
    පොන්ස්ට රිදිලා:baffled::(
     
    Status
    Not open for further replies.