EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: ohoma salakunu labanna nam ithin godak lagin ashraya karanna one... api kawruth ehema nathi nisa poddakwath ridune na :) deyak nodanna nisa danaganna thiyena asawatai unanduwatai oyalata karadara kare misak wena kisi dekata newei :no: mata witharak ai oyala ohoma salakanne kiyana eka nam mata rahasak. Mata eka unath danaganna uwamanawak na.

    :rofl: සිදිලා...... ඉතින් අපි මේ ෆෝරම් එකේ අය එක්ක වැඩ කරලා කරලා...... මේකේ ඉන්න උන්ගේ හැටි දන්න නිසා...... දැන් උපරිමේටම පරිස්සම් වෙනවා..... ඉතින් අපි අපි අතරේ තමා ඉතින් කතාව...... :yes: ඔයාටත් ඒ ක්ලබ් එකට එන්න නම්; විශ්වාසය තහවුරු වෙන විදිහට හැසිරෙන්න වෙනවා...... :yes: එහෙම නැතුව ක්ලබ් එකේ රහස් පිටට යන්න දෙන්නේ නෑ අපි...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: සිදිලා...... ඉතින් අපි මේ ෆෝරම් එකේ අය එක්ක වැඩ කරලා කරලා...... මේකේ ඉන්න උන්ගේ හැටි දන්න නිසා...... දැන් උපරිමේටම පරිස්සම් වෙනවා..... ඉතින් අපි අපි අතරේ තමා ඉතින් කතාව...... :yes: ඔයාටත් ඒ ක්ලබ් එකට එන්න නම්; විශ්වාසය තහවුරු වෙන විදිහට හැසිරෙන්න වෙනවා...... :yes: එහෙම නැතුව ක්ලබ් එකේ රහස් පිටට යන්න දෙන්නේ නෑ අපි...... :D

    කාන්තා පොලිසියෙන් ඇවිල්ලා...:P:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    449.gif

    :lol:

    bret lee ge loku thaththa neda me
     
    Status
    Not open for further replies.