ohoma salakunu labanna nam ithin godak lagin ashraya karanna one... api kawruth ehema nathi nisa poddakwath ridune na
deyak nodanna nisa danaganna thiyena asawatai unanduwatai oyalata karadara kare misak wena kisi dekata newei
mata witharak ai oyala ohoma salakanne kiyana eka nam mata rahasak. Mata eka unath danaganna uwamanawak na.
සිදිලා...... ඉතින් අපි මේ ෆෝරම් එකේ අය එක්ක වැඩ කරලා කරලා...... මේකේ ඉන්න උන්ගේ හැටි දන්න නිසා...... දැන් උපරිමේටම පරිස්සම් වෙනවා..... ඉතින් අපි අපි අතරේ තමා ඉතින් කතාව......
ඔයාටත් ඒ ක්ලබ් එකට එන්න නම්; විශ්වාසය තහවුරු වෙන විදිහට හැසිරෙන්න වෙනවා......
එහෙම නැතුව ක්ලබ් එකේ රහස් පිටට යන්න දෙන්නේ නෑ අපි...... 
ohoma salakunu labanna nam ithin godak lagin ashraya karanna one... api kawruth ehema nathi nisa poddakwath ridune na
deyak nodanna nisa danaganna thiyena asawatai unanduwatai oyalata karadara kare misak wena kisi dekata newei 

මොකද ලෙඩේ.....??
හුටා.....!!