ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං ඉවර කලා බන්.. තාත්තලා පුතාලා මරාගන්නවා යාලුවො නිකම් මරනවා මට තිත්ත වුනා.. අන්තිමට මොකක් කලත් තේරුමක් නැති අවසානයක්. නිකම් බොරුවට කතාවක් ඇදන් යනවා විතරයි මටනම්. අර ඉන්දියන් මෙගා හුයනු වගේ...:frown:

    Connor haytham මරාගන්න සිද්දියනේ?:dull:
    4 එකේ ඔය පරණ කතන්දර මොකුත් නෑ :yes:....pirate සීන් එක විතරයි තියෙන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Connor haytham මරාගන්න සිද්දියනේ?:dull:
    4 එකේ ඔය පරණ කතන්දර මොකුත් නෑ :yes:....pirate සීන් එක විතරයි තියෙන්නේ

    ඒකයි රතු ඉන්දියන් එකට හිටපු එකෙක්ව මරනවා බන් මෙලෝ තේරුමක් නැතුව. :dull:

    එහෙමනම් ටිකක්හරි ෂේප්. මට ඒවුනාට තිත්තම වෙලා ගියාබන් ආයි පැත්තවත් බලන්න හිතෙන්නේ නෑ...:no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකයි රතු ඉන්දියන් එකට හිටපු එකෙක්ව මරනවා බන් මෙලෝ තේරුමක් නැතුව. :dull:

    එහෙමනම් ටිකක්හරි ෂේප්. මට ඒවුනාට තිත්තම වෙලා ගියාබන් ආයි පැත්තවත් බලන්න හිතෙන්නේ නෑ...:no:

    4 එකේ ඉන්න බුවාට ඔය සංකීර්ණ කේස් වලින් වැඩක් නෑ.....ඌ නැවක් මංකොල්ල කාල ආතල් එකේ ඉන්න බුවෙක් :lol:
    ඌ අන්තිම වෙනකන් Assasin කෙනෙකුත් නෙවෙයි :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ගහලා බලපන්.. මං ආයි ඕකක් ගහන්නේ නෑ කියල හිතාගත්තා බන් 3 එක ගැහුවට පස්සෙ.:dull:

    කතාව කරකෝ කරකෝ මගුලක් කිරිල්ල එපාවුනා මරා ගැනිල්ලත් එපා වුනා බන් අන්තිමට. තේරුමක් නෑ කියලා හිතුනා...:dull:

    ගහලා ඉවරයි මම,

    කතාව දැන් එන්න එන්න charter වෙනවා නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඕක තියන එකට දාන්න බෑනේ බන් ඕක වෙනම දාන එකක්නේ..

    ඕක වෙනම දාලා කණ්නාඩිය ඕකට හයිකරන්න පුලුවන් ඕනෙනම් ඉතින් අරක එහෙම්මම තියලා...:dull:

    මේ වැඩේ ලේසි බන් අරක අමාරුයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    Connor haytham මරාගන්න සිද්දියනේ?:dull:
    4 එකේ ඔය පරණ කතන්දර මොකුත් නෑ :yes:....pirate සීන් එක විතරයි තියෙන්නේ

    තාත්තා ඉන්නවා ඔකේ. උ මහා පිස්සෙක්

    ac අන්තිමට ආපු එකේ අර පොඩි එකාගේ තාත්තා මැරෙන්නේ උව මරණ misson එකේ මේකේ තියෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තාත්තා ඉන්නවා ඔකේ. උ මහා පිස්සෙක්

    ac අන්තිමට ආපු එකේ අර පොඩි එකාගේ තාත්තා මැරෙන්නේ උව මරණ misson එකේ මේකේ තියෙනවා

    මම කිව්වේ Rogue නෙවෙයි 4 Black Flag

    ඔව් Victor Dorian ව මරනවා :yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කිව්වේ Rogue නෙවෙයි 4 Black Flag

    ඔව් Victor Dorian ව මරනවා :yes:

    ඔය පයන්න ගහලා මහා එපා වෙච්ච්ච එක බන් මට වුනේ.. එච්චරට එපා වෙච්ච පලවෙනි පාර ගෙමක්.. එපාවුනා කියන්නේ උපරිමේටම එපාවුනා..:dull:

    හැබැයි පට්ට වැඩ වුනා.. ගෙවල් පැත්තේ එකෙක් ඉන්නවා.. ඌ ගේම් ගහන්නේ පිස්සුවෙන් වගේ.. ඌට දීලා ඌ දවසක් කියනවා අර ටවුන් එකක් තියෙන්නෙ අයියේ ඒකෙ එවුන් ඔක්කොම ගහන්න ආවනේ උන් ඔක්කොටම කෙලිය කියලා.. ඌ බොස්ටන් වලට ගිහින් ඉන්න එවුන් ඔක්කොටම දෙසාබාලා ගේම පැත්තක තියලා....:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය පයන්න ගහලා මහා එපා වෙච්ච්ච එක බන් මට වුනේ.. එච්චරට එපා වෙච්ච පලවෙනි පාර ගෙමක්.. එපාවුනා කියන්නේ උපරිමේටම එපාවුනා..:dull:

    හැබැයි පට්ට වැඩ වුනා.. ගෙවල් පැත්තේ එකෙක් ඉන්නවා.. ඌ ගේම් ගහන්නේ පිස්සුවෙන් වගේ.. ඌට දීලා ඌ දවසක් කියනවා අර ටවුන් එකක් තියෙන්නෙ අයියේ ඒකෙ එවුන් ඔක්කොම ගහන්න ආවනේ උන් ඔක්කොටම කෙලිය කියලා.. ඌ බොස්ටන් වලට ගිහින් ඉන්න එවුන් ඔක්කොටම දෙසාබාලා ගේම පැත්තක තියලා....:lol::lol::lol:

    මම AC3 නැවැත්තුවේ tutorial මිෂන් වලදිමයි :dull:

    මමත් වෙලාවකට plantation වලට පැනල ඉන්න ඔක්කොම එවුන් මරනවා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම AC3 නැවැත්තුවේ tutorial මිෂන් වලදිමයි :dull:

    මමත් වෙලාවකට plantation වලට පැනල ඉන්න ඔක්කොම එවුන් මරනවා :lol:

    බොස්ටන් වල පට්ට තොගයක් ඉන්නවා බන් රතු කෝට් කාරයෝ..:lol: ඌට සම්මානයක් දෙන්න වටිනවා....:yes:

    ඇයි ඕයි මං ඉස්සර හිට්මෑන් බ්ලඩ් මනී එහෙම කලේ විනාස කරපු එක මිෂන්.. මැෂින් ගන් එකක් අර්රන් පැත්තක ඉඳලා නෙලාගෙන තමා ගියේ...:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොස්ටන් වල පට්ට තොගයක් ඉන්නවා බන් රතු කෝට් කාරයෝ..:lol: ඌට සම්මානයක් දෙන්න වටිනවා....:yes:

    ඇයි ඕයි මං ඉස්සර හිට්මෑන් බ්ලඩ් මනී එහෙම කලේ විනාස කරපු එක මිෂන්.. මැෂින් ගන් එකක් අර්රන් පැත්තක ඉඳලා නෙලාගෙන තමා ගියේ...:baffled:

    හොඳ ගේමක් වත් නෑ බං ගහන්න :dull:
    සොම්බි මගුල් තමයි එන තරමක් එන්නේ :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ ගේමක් වත් නෑ බං ගහන්න :dull:
    සොම්බි මගුල් තමයි එන තරමක් එන්නේ :oo:
    සිරාවට වැඩක් ඇති එකක් ආවෙ නෑ බන් මේ ටිකේ..:no:

    ඇත්තටම Far cry 4 එකත් 3 එක තරම්ම හොඳ නෑ බන් මට. ආසාවෙන් ගැහුවා Tomb raider එකනම්.. ඒකෙත් අලුත් එක අර හුයන්නවල් වලටද කොහෙද එන්නේ...:growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට වැඩක් ඇති එකක් ආවෙ නෑ බන් මේ ටිකේ..:no:

    ඇත්තටම Far cry 4 එකත් 3 එක තරම්ම හොඳ නෑ බන් මට. ආසාවෙන් ගැහුවා Tomb raider එකනම්.. ඒකෙත් අලුත් එක අර හුයන්නවල් වලටද කොහෙද එන්නේ...:growl:

    ඔව් limited කාලෙකට exlusive :(
    PC එන්නේ පස්සේ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් limited කාලෙකට exlusive :(
    PC එන්නේ පස්සේ :(

    එන්ඩ් ඔෆ් පීසී ගේම්ර්ස්.:sorry:

    මං හොයලා බැලුවෙ වත් නෑ බන් මොනවද එන්න තියෙන්නෙ කියලවත්.. මට ඇඩ්වාන්ස් වෝෆෙයා එකත් එපාවෙලා අන් ඉන්ස්ටෝල් කලා.. එන්න එන්න චාටර් වෙනවද මංදා බන්.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    සිරාවට වැඩක් ඇති එකක් ආවෙ නෑ බන් මේ ටිකේ..:no:

    ඇත්තටම Far cry 4 එකත් 3 එක තරම්ම හොඳ නෑ බන් මට. ආසාවෙන් ගැහුවා Tomb raider එකනම්.. ඒකෙත් අලුත් එක අර හුයන්නවල් වලටද කොහෙද එන්නේ...:growl:

    එන්ඩ් ඔෆ් පීසී ගේම්ර්ස්.:sorry:

    මං හොයලා බැලුවෙ වත් නෑ බන් මොනවද එන්න තියෙන්නෙ කියලවත්.. මට ඇඩ්වාන්ස් වෝෆෙයා එකත් එපාවෙලා අන් ඉන්ස්ටෝල් කලා.. එන්න එන්න චාටර් වෙනවද මංදා බන්.:dull:

    gta enava april vala eka gahapan patta :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකටත් දැන්නම් ආසාවක් නෑ බන්.. ඉස්සර නම් වයිස් සිටි එක එහෙම විනාස කලා..:lol::lol:

    Vice City අම්මෝ :lol:
    ඒක ගැහුවා නෙවෙයි උලාකෑවා :rofl:

    GTA දැන් එච්චර හොඳක් නෑ :dull: කට්ටිය අර නමට ගහනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබල මෙතන ගේම් ගහ ගහ ඉන්දල යුරාජ් කොලුව ආවහම හොදවයින් දෙකක් අහගනිල්ල පුලුවන්නම් :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Vice City අම්මෝ :lol:
    ඒක ගැහුවා නෙවෙයි උලාකෑවා :rofl:

    GTA දැන් එච්චර හොඳක් නෑ :dull: කට්ටිය අර නමට ගහනවා

    ඒක විනාස කලා බන්.. පට්ට ආතල් ගත්තේ...:yes::yes: එපාම වුනාම දෙනවා පොලිසියට ඇටි හැලෙන්න...:lol::lol:
     
    Status
    Not open for further replies.