ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබල මෙතන ගේම් ගහ ගහ ඉන්දල යුරාජ් කොලුව ආවහම හොදවයින් දෙකක් අහගනිල්ල පුලුවන්නම් :nerd:

    කව්ද බං ඔය බඩාව ගණන් ගන්නේ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබල මෙතන ගේම් ගහ ගහ ඉන්දල යුරාජ් කොලුව ආවහම හොදවයින් දෙකක් අහගනිල්ල පුලුවන්නම් :nerd:

    පොරත් ඔහොම හිටියට හොඳ හොඳ ගේම් කාරයා...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Tommy Vercetti:lol:

    හොඳ වාහනයක් පාරෙ යනවා පේන්න බෑ..:lol::lol:

    ඒවගේම ආතල් ගත්තා මෝස්ට් වෝන්ටඩ් එකෙනුත් පොලිසිය එක්ක...:yes:

    ගෝල්ඩන් මෙමරීස්!:cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොඳ වාහනයක් පාරෙ යනවා පේන්න බෑ..:lol::lol:

    ඒවගේම ආතල් ගත්තා මෝස්ට් වෝන්ටඩ් එකෙනුත් පොලිසිය එක්ක...:yes:

    ගෝල්ඩන් මෙමරීස්!:cool:

    Razer අයියව එහෙම තවම මතකයි :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Razer අයියව එහෙම තවම මතකයි :lol:

    ඌට මං ලැප් එකකින්ම ලීඩ් එක තිබ්බා අන්තිම රේස් එකේදී..:P ඌව ඉස්සර කරලා අන්තිම හරිය වෙනකොට ආපහු උගෙ පිටිපස්සෙන් ගිහිල්ලා ඌව ඉස්සර කලා... ඌ ලැප් එකකින්ම පරාදයි...:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌට මං ලැප් එකකින්ම ලීඩ් එක තිබ්බා අන්තිම රේස් එකේදී..:P ඌව ඉස්සර කරලා අන්තිම හරිය වෙනකොට ආපහු උගෙ පිටිපස්සෙන් ගිහිල්ලා ඌව ඉස්සර කලා... ඌ ලැප් එකකින්ම පරාදයි...:lol:

    E46 M3 GTR එකට පිස්සු වැටුනේ ඔය ගේම් එකෙන් පස්සේ :love:
    අදටත් මගේ ආසම M3 එක E46
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    E46 M3 GTR එකට පිස්සු වැටුනේ ඔය ගේම් එකෙන් පස්සේ :love:
    අදටත් මගේ ආසම M3 එක E46

    මගෙනම් එදත් ආසම අදත් ආසම.. :yes::yes:

    Carrera GT:love::love::love:

    de7f9ab6baae5ad5898f6f730590fe83.640x360.jpg

    මේතරම් ලස්සන සද්දයක් තියන එකක් නම් මං අහලා නෑ.. V10 පට්ට සද්දයක් තියෙන්නේ...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙනම් එදත් ආසම අදත් ආසම.. :yes::yes:

    Carrera GT:love::love::love:

    de7f9ab6baae5ad5898f6f730590fe83.640x360.jpg

    මේතරම් ලස්සන සද්දයක් තියන එකක් නම් මං අහලා නෑ.. V10 පට්ට සද්දයක් තියෙන්නේ...:yes::yes:

    NFS series එකත් MW වලින් පස්සේ මකබෑවිල ගියා :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    NFS series එකත් MW වලින් පස්සේ මකබෑවිල ගියා :dull:

    ඔව් බන් මෙලෝ රහක් නැතිවුනා.. අන්ඩර් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ඕකට එනකම් පට්ට ආසාවෙන් ගැහුවේ...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන් මෙලෝ රහක් නැතිවුනා.. අන්ඩර් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ඕකට එනකම් පට්ට ආසාවෙන් ගැහුවේ...:dull:

    ඉස්සර මෙතන ගේම් ගැන කතා කරොත් මරාගන්න එන්න කස්ටිය හිටිය.......දැන් මැස්සෙක් නෑ :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සර මෙතන ගේම් ගැන කතා කරොත් මරාගන්න එන්න කස්ටිය හිටිය.......දැන් මැස්සෙක් නෑ :oo:
    :sorry::sorry:
    අඩෝ මේ මරු ගැජට් එකක් තියනවා ගන්න හිතන් ඉන්නේ...:yes::yes:

    827563931_778.jpg
     
    Status
    Not open for further replies.