වැලි ඇදල අහු උනොත් ඉතින් උසාවි තම පුටේ ... පරෙස්සමෙන් ඇදපන් .. කාකි කොට් කාරයෝ වේලි වේලි ඉන්නේ හන්දිවල .. මමත් මගේ කලිෆොර්නියාවෙන් වැලි ගල් ඇද්ද ඇති තරම්..
හුටා..... වැලි වලට පර්මිට් ඕනා නේහ්......
කාර් එකක වැලි ටිකක් ගෙනියයි කියලා හිතන එකක් නෑ.... අනික පොලිසි......
උන්ට කවුද බය.......

A.... deka depaththata visik wenna steering polle wadune nadda gihin![]()
20ට විතරනේ ගියේ....... හානියක් උනේ නෑ......
හයියෙන් යද්දි දැම්මොත් නම් අනිවා රෝද ටික එක තැනක තියෙයි...... බොඩිය වෙනම තියෙයි...... 
ලේලන්ඩ් දුවන එවුන්ට උඹ මේ කියපු දේවල් සාමාන්‍ය දේවල් බන්. සමහර ලේලන්ඩ් උදවිය කාර් එකක් එලෙව්වත් ක්ලච් එක දෙපාරක් පාගල ගියර් එක දාන්නේ.. මම මේ කිව්වේ අපේ යුරාජ් මාම එහෙම නෙවෙයි හොඳේ..
අපෝ මටත් දෙපාර පෑගෙනවා නිතර......
දැන් නම් අවුරුද්දකින් දෙකකින් බස් එකක් එලෙව්වේ නෑ.......
ආසයි දවසක්ම වැඩ කරන්න..... කොහෙද කැමති නෑ නේ ගෙදර පොලිසියෙන්..... 
5 වෙනි ගියර් එකේ ඉඳල 3 වෙනි ගියර් එකට දාන්නනම් හොඳ නැහැ මචන්. එත් එක ගියර් එකක් මාරු කරලා බ්රේක් එකට උදව්වක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. ප්‍රෙෂර් ප්ලේට් එකටයි ක්ලච් ප්ලේට් එකටයි තමයි ඉතින් සුළුවෙන් හරි බලපෑමක් වෙන්නේ. ඒ ඇරෙන්න ලොකු දෙයක් වෙන්නේ නැහැ.
අපිත් බ්රේක් එක පාගලා තමා ඉතින් දාන්නේ 5න් 3ට..... ගොඩක් වෙලාවට 5න් 4ට දාලා තමා 3ට දාන්නේ....... බස් එකේ නම් ඉතින් බ්රේක් එකට ලොකු උදව්වක් ඕනා නෑ..... මොකද ලොවෙත් බ්රේක් කියන්නේ බ්රේක් නිසා ලේලන්ඩ් වල......

ගෙදර පාවිච්චියටනම් FX 2 එකක් ගන්න එක හොඳයි. commercial වැඩකට දුවනවානම් ඉතින් FX 2 එකකට වියදම් කරනවට වඩා සාමාන්‍ය එකක් අරගෙන පට්ටගහන එක ලාභයි .
ලෙඩ කියල අමුතුවෙන් විශේෂ ලෙඩ සෙරීන එකේ නැහැ. ප්‍රධානම ප්‍රශ්නේ ලංකාවේ බාස්ලට සෙරීන හදන්න බැරි කම. හරියට හදල පාවිච්චි කරොත් මුකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරපු සෙරීන එක මාසෙට කිලෝමීටර 3000- 4000 අතර දිව්වා එත් කවදාවත් වතුර වත් බලන්නේ නැහැ උදේට. ඒ තරම්ම විශ්වාසයි වතුර බින්දුවක්වත් අඩු වෙන්නේ නැහැ කියල. එන්ජිමේ ගෙවීම අනෙක් වාහන වලට සාපේක්ෂව ටිකක් විතර වැඩියි. එත් මේ කාණ්ඩයේ අනෙක් වාහන එක්ක තිබ්බාම මගීන්ගේ සැප පහසුව සහ පැදවීමේ පහසුව අතින් CR 41 එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ සෙරීන එක.
බොඩිය ලේසියට දිරන්නේ නැහැ එත් ඇහැට නොපෙනෙන තැන්වල දිරුම් එනවා අවධානයෙන් නොහිටියොත්. විශේෂයෙන්ම ඉස්සරහ රේඩියේටර් එක යට කොටස. අමතර කොටස් වල used මිල අනෙක් වාහන වලට සාපේක්ෂව අඩුයි. මේ කිව්වේ ඩීසල් එක ගැන. පෙට්‍රල් එක ගැන නම් විශේෂ දෙයක් අහන්න නැහැ. එත් පෙට්‍රල් එකක් ගන්නවානම් ගෑස් වලින් දුවපු නැති එකක් හොයල ගන්න.
බ්‍රෙක් කරල ගමන් ඒ ගියර් ඒකට දරන්න පුලුවන් ගානට ආවාම ගියර් ඒක මාරු කරලා නොදැනෙන්න ක්ලච් ඒක දෙන්න මචන් ලොකු වේග වලින් ගිහින් කෙලින්ම ගියර් ඒකට අතාරින්න ඒපා හොද නැ
එතකොට ලොඩ් එකක් දාල යන වහනේ ගියර් එක අඩු එකට දාල බ්රේක් කරනකොට අවුල් නැත්ද?
දන්නෙ නැති නිසා අහන්නෙ.. තැන්ක්ස්




පිටිපස්සේ බ්රේක් තමා වදින්නේ..... ඉස්සරහා බ්රේක් නෙවේ......
![]()

පුත්රෙයෝ ටික තමයි පොල්වත්ත මාමා නැති වෙලාවට ත්‍රෙඩ් එක ඇදගෙන යන්නේ"සහ පුත්‍රයෝ"
පොල්වත්ත මාමාගේ නෑන්දා කිරියට ලොග් වෙන්නෙ නෑති හින්දා හොදයි![]()



හරි බොල මම ඇහුවේ කේබල්ද කියල![]()
නෑ බං කේබල් නෑ...... වැකුම් තමා ඔක්කොම....... 
නෑ බං කේබල් නෑ...... වැකුම් තමා ඔක්කොම.......
![]()

5 වෙනි ගියර් එකේ ඉඳල 3 වෙනි ගියර් එකට දාන්නනම් හොඳ නැහැ මචන්. එත් එක ගියර් එකක් මාරු කරලා බ්රේක් එකට උදව්වක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. ප්‍රෙෂර් ප්ලේට් එකටයි ක්ලච් ප්ලේට් එකටයි තමයි ඉතින් සුළුවෙන් හරි බලපෑමක් වෙන්නේ. ඒ ඇරෙන්න ලොකු දෙයක් වෙන්නේ නැහැ.
X ) වල ඕව කරන්න ගිහින් ගියර්පෙට්ටිය පාරෙ තියෙයිද කියන්න බෑ. . .එතකොට එන්ජිම නවත්තුවම හෑන්ඩ් බ්රේක් නැති වෙනවද?![]()
බහුතරයක් Air Brakes එන වාහන වල පාකින් බ්රේක් එන්නෙ වෙනම යුනිට් එකක් විදිය්ට. . . මේ යුනිට් එක හදලා තියෙන්නෙ සිස්ටම් එකෙ ප්‍රෙශර් එක නියමිත ගානට ආවම පාකින් බ්රේක් ඩිසෙන්ගේජ් වෙන විඩියට . . ඒ කියන්නෙ සිස්ටම් එක ප්‍රෙශර් වෙනකල් ස්ප්‍රින්ග් වලින් බ්රේක් අල්ලන් ඉන්නවා . . . හදිසියෙවත් ලීක් එකක් නිසා සිස්ටම් එකේ ප්‍රෙශර් එක අඩු උනොත් පාකින් බ්රේක් ඔටෝමැටිකලි එන්ගෙජ් වෙනවා . . .ඒ නිසා තමයි ඔය ලොකු වාහන උදෙට ස්ටාර්ට් කරලා ටිකක් වෙලා ඉන්නෙ වාහනේ යන්න කලින් . . .නවත්තලා පාකින් බ්‍රෙක් දානකොට හුලන් ලීක් වෙන සද්දයක් එන්නෙ සිස්ටම් එකෙන් ප්‍රෙශර් එක ලීක් කරවලා ප්‍රෙශර් එක අඩු කරනකොට . . .


වාහනේ නවත්තල තියනකොට ගියර් එකේ පල්ලමක තිබ්බම ගියර්බොක්ස් එකට බර වැටෙන්න හොඳ නෑ කියනවනෙ අයියෙ.... එතකොට ලොඩ් එකක් දාල යන වහනේ ගියර් එක අඩු එකට දාල බ්රේක් කරනකොට අවුල් නැත්ද?
දන්නෙ නැති නිසා අහන්නෙ.. තැන්ක්ස්
මුන්ට Heel and Toe Technique එක කියලා දෙන්න ඕනි වෙලාවක . . . මට නම් 5th එකේ ගිහින් බ්රේක් කරන ගමන් Revv match කරලා 2nd එකටම උනත් දාගන්න පුලුවන් . . .100% ක් හරියටම බෑ. . . අපෝ ඒ උනාට ඕක පුරුදු වෙන්න ගිහින් කාපු ටොකු මතක් වෙනකොට තාම ඔලුව අතගෑවෙනවා . . . හැබැයි මෙකේ අන්කල්ලා පදින පප්පා ටයිප් වාහන (උදාX ) වල ඕව කරන්න ගිහින් ගියර්පෙට්ටිය පාරෙ තියෙයිද කියන්න බෑ. . .
රිදෙයි, අඬයි, වැලපෙයි, විලාප තියයි . . . . . . . .
අපෝ මටත් දෙපාර පෑගෙනවා නිතර......
දැන් නම් අවුරුද්දකින් දෙකකින් බස් එකක් එලෙව්වේ නෑ.......
ආසයි දවසක්ම වැඩ කරන්න..... කොහෙද කැමති නෑ නේ ගෙදර පොලිසියෙන්.....
![]()


. ඔන්න ඕක හින්ද තමයි මම ලංකාවේ ඉද්දි මගේ ලේලන්ඩ් දුවපු මිත්රයෙකුට වාහනේ එලවන්න දෙන්නම අකමැති..