වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වැලි ඇදල අහු උනොත් ඉතින් උසාවි තම පුටේ ... පරෙස්සමෙන් ඇදපන් .. කාකි කොට් කාරයෝ වේලි වේලි ඉන්නේ හන්දිවල .. මමත් මගේ කලිෆොර්නියාවෙන් වැලි ගල් ඇද්ද ඇති තරම්..

    :shocked: හුටා..... වැලි වලට පර්මිට් ඕනා නේහ්...... :P කාර් එකක වැලි ටිකක් ගෙනියයි කියලා හිතන එකක් නෑ.... අනික පොලිසි...... :lol: උන්ට කවුද බය....... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    A.... deka depaththata visik wenna steering polle wadune nadda gihin :lol::lol::lol::lol::lol::lol:

    :rofl: 20ට විතරනේ ගියේ....... හානියක් උනේ නෑ...... :P හයියෙන් යද්දි දැම්මොත් නම් අනිවා රෝද ටික එක තැනක තියෙයි...... බොඩිය වෙනම තියෙයි...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් දුවන එවුන්ට උඹ මේ කියපු දේවල් සාමාන්‍ය දේවල් බන්. සමහර ලේලන්ඩ් උදවිය කාර් එකක් එලෙව්වත් ක්ලච් එක දෙපාරක් පාගල ගියර් එක දාන්නේ.. මම මේ කිව්වේ අපේ යුරාජ් මාම එහෙම නෙවෙයි හොඳේ..

    :rofl: අපෝ මටත් දෙපාර පෑගෙනවා නිතර...... :baffled: දැන් නම් අවුරුද්දකින් දෙකකින් බස් එකක් එලෙව්වේ නෑ....... :no: ආසයි දවසක්ම වැඩ කරන්න..... කොහෙද කැමති නෑ නේ ගෙදර පොලිසියෙන්..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    5 වෙනි ගියර් එකේ ඉඳල 3 වෙනි ගියර් එකට දාන්නනම් හොඳ නැහැ මචන්. එත් එක ගියර් එකක් මාරු කරලා බ්රේක් එකට උදව්වක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. ප්‍රෙෂර් ප්ලේට් එකටයි ක්ලච් ප්ලේට් එකටයි තමයි ඉතින් සුළුවෙන් හරි බලපෑමක් වෙන්නේ. ඒ ඇරෙන්න ලොකු දෙයක් වෙන්නේ නැහැ.

    :yes: අපිත් බ්‍රේක් එක පාගලා තමා ඉතින් දාන්නේ 5න් 3ට..... ගොඩක් වෙලාවට 5න් 4ට දාලා තමා 3ට දාන්නේ....... බස් එකේ නම් ඉතින් බ්‍රේක් එකට ලොකු උදව්වක් ඕනා නෑ..... මොකද ලොවෙත් බ්‍රේක් කියන්නේ බ්‍රේක් නිසා ලේලන්ඩ් වල...... :love:

    අනික අපේ තියෙන්නේ ඩබල් ක්ලච්.... දෙපාර පාගලා..... ඈක්සලේටරෙත් පොඩ්ඩක් දීලා එහෙම තමා ටයිමින් ගියර්...... :D :yes:
     

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    ගෙදර පාවිච්චියටනම් FX 2 එකක් ගන්න එක හොඳයි. commercial වැඩකට දුවනවානම් ඉතින් FX 2 එකකට වියදම් කරනවට වඩා සාමාන්‍ය එකක් අරගෙන පට්ටගහන එක ලාභයි .

    ලෙඩ කියල අමුතුවෙන් විශේෂ ලෙඩ සෙරීන එකේ නැහැ. ප්‍රධානම ප්‍රශ්නේ ලංකාවේ බාස්ලට සෙරීන හදන්න බැරි කම. හරියට හදල පාවිච්චි කරොත් මුකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරපු සෙරීන එක මාසෙට කිලෝමීටර 3000- 4000 අතර දිව්වා එත් කවදාවත් වතුර වත් බලන්නේ නැහැ උදේට. ඒ තරම්ම විශ්වාසයි වතුර බින්දුවක්වත් අඩු වෙන්නේ නැහැ කියල. එන්ජිමේ ගෙවීම අනෙක් වාහන වලට සාපේක්ෂව ටිකක් විතර වැඩියි. එත් මේ කාණ්ඩයේ අනෙක් වාහන එක්ක තිබ්බාම මගීන්ගේ සැප පහසුව සහ පැදවීමේ පහසුව අතින් CR 41 එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ සෙරීන එක.

    බොඩිය ලේසියට දිරන්නේ නැහැ එත් ඇහැට නොපෙනෙන තැන්වල දිරුම් එනවා අවධානයෙන් නොහිටියොත්. විශේෂයෙන්ම ඉස්සරහ රේඩියේටර් එක යට කොටස. අමතර කොටස් වල used මිල අනෙක් වාහන වලට සාපේක්ෂව අඩුයි. මේ කිව්වේ ඩීසල් එක ගැන. පෙට්‍රල් එක ගැන නම් විශේෂ දෙයක් අහන්න නැහැ. එත් පෙට්‍රල් එකක් ගන්නවානම් ගෑස් වලින් දුවපු නැති එකක් හොයල ගන්න.


    hm..... thank u very much brothers.... mage yaluwek ekak ganna hoyanawa hemathenama, ekata kshanika mochane... salli athe tiyan , adama ganna one, adama gedara aran yanna one kiynawa, ekai kiriyata awe upades pathan....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    එතකොට ලොඩ් එකක් දාල යන වහනේ ගියර් එක අඩු එකට දාල බ්‍රේක් කරනකොට අවුල් නැත්ද?

    දන්නෙ නැති නිසා අහන්නෙ.. තැන්ක්ස්
    බ්‍ර‍ෙක් කරල ගමන් ඒ ගියර් ඒකට දරන්න පුලුවන් ගානට ආවාම ගියර් ඒක මාරු කරලා නොදැනෙන්න ක්ලච් ඒක දෙන්න මචන් ලොකු වේග වලින් ගිහින් කෙලින්ම ගියර් ඒකට අතාරින්න ඒපා හොද නැ

    මැනුවල් වාහන වලට පමනි
    මතක් උන නිසා කියන්නේ කට්ටිය නිව්ටල් ගහන්න ඒහේම හරි දක්ෂ ඇතිනේ පල්ලම් දැක්කාම ඒ උනාට වාහනේ නව්ටල් යනකොට ඒන්ජිමෙන් කිසිම සම්බන්ධයක් නැනේ රොද වලට ඹහේ කැරකෙනවානේ හදිස්සියේ හරි ඒක පාරට කැපුවොත් පෙරලෙන්න උනත් ඉඩ තියෙනවා
    කවදාවත් තරමක පල්ලමක් බස්සනකොට වාහනේ නිව්ටල් කරලා break ඒකේ බස්සන්න ඒපා ගියර් ඒකකට දාලා ඒන්ජිමට load ඒක දිලා බස්සන්න ඒතකොට ගොඩාක් වාහනේ control අනික break රත් වෙන්න ගන්නෙත් නැ රත් උනාම ටික දුරක් යනකොට break අහන්න ගන්නේ නැති වෙන වෙලාවලුත් ඒනවා
    අනිත් ඒක තමා බුරුවො වගේ ගිහින් වංගුව ලගදි නිව්ටල් කරන්න ඒපා කෙලින්ම වාහනේ විසි වෙලා යනවා වේගේ හරියට සෙට් උනොත් අනිවාරෙන්ම ගියර් ඒකකට දාන්න ඒ දැම්මත් ඇන්ජිම ටිකක් රේස් වෙලා ඇන්ජිමට බර අල්ලන ගියර් ඒකක‍ෙ දාන්න 3 ඒක වගේ ඒතකොට වාහනේ පාරට හොදට අල්ලලා යනවා දැන් ඉතින් කෙලගෙන ගිහින් 4 වංගුව ලං උනාම 5ට දාපන් පුලුවන් නම් කෙලින්ම වැට දිගේ තමා
    අලුත ලයිෂන් ගත්තු අය ඉතින් ඒලවන්නේ සුපර් මැන් උ වගේනේ ඒහේම ගිහින් කෙලවෙලා හදන්න ගෙනාපු වාහන අනන්තවත් තියෙනවා
    මතකද දන්නැ පස්යාලේ පොල් අතු කඩේ වංගුව කෙලින් ගිහින් කඩේ ඇතුලේ තිබුන ලයිට්ඒස් ඒක :rolleyes:
    auto වාහන වලත් accelerator ඒකෙන් කකුල ගත්තාම කලින් ගියර් ඒකට වැටෙන්නේ ඒ හේතුව හින්දා තමා වාහනේ control ඒක තියාගන්න

    තව දෙයක් වාහනේ low rpm යනවාට වඩා high rpm වලදි වාහනේ control ගතිය වැඩියි 3.4 ගියර් වලදි

    ඹය ක්‍රම වලට high speed පල්ලම් බැහැලා තියෙනවා අපේ baby rosa ඒක bmw ඒකක් ඒක්කලා කෙස් දාගෙන :rofl::rofl:

    මගේ වැරදි තියේ නම් නිවැරදි කරන්න:rolleyes::rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: පිටිපස්සේ බ්‍රේක් තමා වදින්නේ..... ඉස්සරහා බ්‍රේක් නෙවේ...... :yes:

    හරි බොල මම ඇහුවේ කේබල්ද කියල :growl:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    "සහ පුත්‍රයෝ"
    පොල්වත්ත මාමාගේ නෑන්දා කිරියට ලොග් වෙන්නෙ නෑති හින්දා හොදයි;)
    පුත්‍රෙයෝ ටික තමයි පොල්වත්ත මාමා නැති වෙලාවට ත්‍රෙඩ් එක ඇදගෙන යන්නේ:P
     

    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    hi

    mama ada thamai meka kiyawanna patan gaththe, mula idala kiyawagena ena gaman..mata nam mara widihata wedagath una kiyawapu tika...thank you machan. math ada idala digatama innawa me thread ekath ekka... jaya wewa...:D:D
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මගදි සයිලන්සරේ කැඩුනොත්:P
    10368191_10202711811115103_6992252162761496124_n.jpg

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P නෑ බං කේබල් නෑ...... වැකුම් තමා ඔක්කොම....... :yes:

    එතකොට එන්ජිම නවත්තුවම හෑන්ඩ් බ්රේක් නැති වෙනවද?:confused:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    5 වෙනි ගියර් එකේ ඉඳල 3 වෙනි ගියර් එකට දාන්නනම් හොඳ නැහැ මචන්. එත් එක ගියර් එකක් මාරු කරලා බ්රේක් එකට උදව්වක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. ප්‍රෙෂර් ප්ලේට් එකටයි ක්ලච් ප්ලේට් එකටයි තමයි ඉතින් සුළුවෙන් හරි බලපෑමක් වෙන්නේ. ඒ ඇරෙන්න ලොකු දෙයක් වෙන්නේ නැහැ.

    මුන්ට Heel and Toe Technique එක කියලා දෙන්න ඕනි වෙලාවක . . . මට නම් 5th එකේ ගිහින් බ්‍රේක් කරන ගමන් Revv match කරලා 2nd එකටම උනත් දාගන්න පුලුවන් . . .100% ක් හරියටම බෑ. . . අපෝ ඒ උනාට ඕක පුරුදු වෙන්න ගිහින් කාපු ටොකු මතක් වෙනකොට තාම ඔලුව අතගෑවෙනවා . . . හැබැයි මෙකේ අන්කල්ලා පදින පප්පා ටයිප් වාහන (උදා :DX ) වල ඕව කරන්න ගිහින් ගියර්පෙට්ටිය පාරෙ තියෙයිද කියන්න බෑ. . .

    රිදෙයි, අඬයි, වැලපෙයි, විලාප තියයි . . . . . . . .
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එතකොට එන්ජිම නවත්තුවම හෑන්ඩ් බ්රේක් නැති වෙනවද?:confused:

    බහුතරයක් Air Brakes එන වාහන වල පාකින් බ්‍රේක් එන්නෙ වෙනම යුනිට් එකක් විදිය්ට. . . මේ යුනිට් එක හදලා තියෙන්නෙ සිස්ටම් එකෙ ප්‍රෙශර් එක නියමිත ගානට ආවම පාකින් බ්‍රේක් ඩිසෙන්ගේජ් වෙන විඩියට . . ඒ කියන්නෙ සිස්ටම් එක ප්‍රෙශර් වෙනකල් ස්ප්‍රින්ග් වලින් බ්‍රේක් අල්ලන් ඉන්නවා . . . හදිසියෙවත් ලීක් එකක් නිසා සිස්ටම් එකේ ප්‍රෙශර් එක අඩු උනොත් පාකින් බ්‍රේක් ඔටෝමැටිකලි එන්ගෙජ් වෙනවා . . .ඒ නිසා තමයි ඔය ලොකු වාහන උදෙට ස්ටාර්ට් කරලා ටිකක් වෙලා ඉන්නෙ වාහනේ යන්න කලින් . . .නවත්තලා පාකින් බ්‍රෙක් දානකොට හුලන් ලීක් වෙන සද්දයක් එන්නෙ සිස්ටම් එකෙන් ප්‍රෙශර් එක ලීක් කරවලා ප්‍රෙශර් එක අඩු කරනකොට . . .
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බහුතරයක් Air Brakes එන වාහන වල පාකින් බ්‍රේක් එන්නෙ වෙනම යුනිට් එකක් විදිය්ට. . . මේ යුනිට් එක හදලා තියෙන්නෙ සිස්ටම් එකෙ ප්‍රෙශර් එක නියමිත ගානට ආවම පාකින් බ්‍රේක් ඩිසෙන්ගේජ් වෙන විඩියට . . ඒ කියන්නෙ සිස්ටම් එක ප්‍රෙශර් වෙනකල් ස්ප්‍රින්ග් වලින් බ්‍රේක් අල්ලන් ඉන්නවා . . . හදිසියෙවත් ලීක් එකක් නිසා සිස්ටම් එකේ ප්‍රෙශර් එක අඩු උනොත් පාකින් බ්‍රේක් ඔටෝමැටිකලි එන්ගෙජ් වෙනවා . . .ඒ නිසා තමයි ඔය ලොකු වාහන උදෙට ස්ටාර්ට් කරලා ටිකක් වෙලා ඉන්නෙ වාහනේ යන්න කලින් . . .නවත්තලා පාකින් බ්‍රෙක් දානකොට හුලන් ලීක් වෙන සද්දයක් එන්නෙ සිස්ටම් එකෙන් ප්‍රෙශර් එක ලීක් කරවලා ප්‍රෙශර් එක අඩු කරනකොට . . .

    අර කොච්චි බ්රේක් වගේ සිද්දියක් නේද :)
    එල එල පැහැදිලි කරාට තැන්කු මචෝ :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    වාහනේ නවත්තල තියනකොට ගියර් එකේ පල්ලමක තිබ්බම ගියර්බොක්ස් එකට බර වැටෙන්න හොඳ නෑ කියනවනෙ අයියෙ.... එතකොට ලොඩ් එකක් දාල යන වහනේ ගියර් එක අඩු එකට දාල බ්‍රේක් කරනකොට අවුල් නැත්ද?

    දන්නෙ නැති නිසා අහන්නෙ.. තැන්ක්ස්

    නවත්තල තියන වාහනේ ගියර් එකේ නොතිය නියුටල් කරලා හෑන්ඩ් බ්රේක් අදාල තියන්නද ඔව්ව කියන එවුන් එතකොට කියන්නේ. හෑන්ඩ් බ්රේක් කේබල් එක කැඩිලා ගියොත් වෙන විනාසේ ටිකක් කල්පනා කරලා බලහන්. ඔව්ව කිසිම පදනමක් නැති කතා..

    ගියර් එකක් අඩු කරලා බ්රේක් කරන්න එපා කිව්වොත් අපේ රටේම කඳුරට පැත්තේ දුවන වාහන වලට බ්රේක් ලයිනර් ගහලම අයිතිකාරයෝ හිඟන්නො වෙනවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුන්ට Heel and Toe Technique එක කියලා දෙන්න ඕනි වෙලාවක . . . මට නම් 5th එකේ ගිහින් බ්‍රේක් කරන ගමන් Revv match කරලා 2nd එකටම උනත් දාගන්න පුලුවන් . . .100% ක් හරියටම බෑ. . . අපෝ ඒ උනාට ඕක පුරුදු වෙන්න ගිහින් කාපු ටොකු මතක් වෙනකොට තාම ඔලුව අතගෑවෙනවා . . . හැබැයි මෙකේ අන්කල්ලා පදින පප්පා ටයිප් වාහන (උදා :DX ) වල ඕව කරන්න ගිහින් ගියර්පෙට්ටිය පාරෙ තියෙයිද කියන්න බෑ. . .

    රිදෙයි, අඬයි, වැලපෙයි, විලාප තියයි . . . . . . . .

    දැන් match කරන්නේ නැතුව 5th එකෙන් 2nd එකට දාල කෙල උනානේ පුටේ කියාගෙන කුරු කුරු ගාගෙන එයි හොඳේ.. උත්තර දෙන්න බලන් හිටහන්..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: අපෝ මටත් දෙපාර පෑගෙනවා නිතර...... :baffled: දැන් නම් අවුරුද්දකින් දෙකකින් බස් එකක් එලෙව්වේ නෑ....... :no: ආසයි දවසක්ම වැඩ කරන්න..... කොහෙද කැමති නෑ නේ ගෙදර පොලිසියෙන්..... :dull:

    උඹට තාම ලේලන්ඩ් උරුව තියෙනවනම් ඉතින් ක්ලච් එක ඕන වෙන්නේ 1st එකට විතර වෙන්ටැ . :shocked::shocked::shocked:. ඔන්න ඕක හින්ද තමයි මම ලංකාවේ ඉද්දි මගේ ලේලන්ඩ් දුවපු මිත්‍රයෙකුට වාහනේ එලවන්න දෙන්නම අකමැති..
     
    Status
    Not open for further replies.