EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11045303_10153058497186259_8870514914369850305_o.jpg

    මේක අර පිස්සු අසාට....... :yes: :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා ප්‍රියාදර කොකටුවෙණි!
    මට කෙළවී ඇති බව දුකින් දන්වමි.
    දැන් ඇඩෝබ් ෆ්ලෑස් වැඩ කොරන්ටෙන් ද නැත.
    නැවත ඉන්ස්ටෝල් කොට ක්‍රැක් කලෙමි. ෆොටෝෂොප් පමණක් ගො යන ලද අතර, මාස්ටර් කලෙක්ෂන් එකේ ඇති ෆ්ලෑෂ්, ඉලස්ට්‍රේටර්, ෆයිර්වර්ක්ස් සහ ඩ්‍රීම් වීවර් වලට ට්‍රෑල එක්පයර් වී ඇති නිසා රෙජිස්ටර් වන ලෙස දන්වයි.

    මේක ෆෝමැට් කොට අළුතින් වින්7 ඔබා ගෑනීම යෙහෙක බව මට හැගී යයි.
    ඒ නිසා යුරා ඇමතිමි. ඌට අද එන්නට බෑ කියනා ලදී.......:ඩල්:

    තවත් කෙළවීමක් සිදුවී ඇත. පෞද්ගලික එකකි.

    මැරුනොත් ලෙමන් පෆ් ඇන්න මළගමට වරෙවි!
    මේ තොපේ හිතාදර කිඹුලා
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මා ප්‍රියාදර කොකටුවෙණි!

    තවත් කෙළවීමක් සිදුවී ඇත. පෞද්ගලික එකකි.

    මැරුනොත් ලෙමන් පෆ් ඇන්න මළගමට වරෙවි!
    මේ තොපේ හිතාදර කිඹුලා
    images

    මේ ‍ෆිල්ම් එක හොයගෙන බලලා හිත හදාගෙන ලෙමන් පෆ් එකක් කකා හිටපන්...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මා ප්‍රියාදර කොකටුවෙණි!
    මට කෙළවී ඇති බව දුකින් දන්වමි.
    දැන් ඇඩෝබ් ෆ්ලෑස් වැඩ කොරන්ටෙන් ද නැත.
    නැවත ඉන්ස්ටෝල් කොට ක්‍රැක් කලෙමි. ෆොටෝෂොප් පමණක් ගො යන ලද අතර, මාස්ටර් කලෙක්ෂන් එකේ ඇති ෆ්ලෑෂ්, ඉලස්ට්‍රේටර්, ෆයිර්වර්ක්ස් සහ ඩ්‍රීම් වීවර් වලට ට්‍රෑල එක්පයර් වී ඇති නිසා රෙජිස්ටර් වන ලෙස දන්වයි.

    මේක ෆෝමැට් කොට අළුතින් වින්7 ඔබා ගෑනීම යෙහෙක බව මට හැගී යයි.
    ඒ නිසා යුරා ඇමතිමි. ඌට අද එන්නට බෑ කියනා ලදී.......:ඩල්:

    තවත් කෙළවීමක් සිදුවී ඇත. පෞද්ගලික එකකි.

    මැරුනොත් ලෙමන් පෆ් ඇන්න මළගමට වරෙවි!
    මේ තොපේ හිතාදර කිඹුලා

    හයියෝ ඕක ෆෝමෙට් කොරලා දාන එකනෙ තියෙන්නේ ටින් ගාලා... ඕවා ගනන් ගන්න එපා...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ ඕක ෆෝමෙට් කොරලා දාන එකනෙ තියෙන්නේ ටින් ගාලා... ඕවා ගනන් ගන්න එපා...:yes:

    :yes: මගේ ලග තියෙනවා Toshiba C50 Full Format Disk ටික..... ඒ ටික දැම්මා.... විනාඩි පහෙන් දහයෙන් ඩ්‍රයිවර්ස් ටිකත් එක්කම වැඩේ ගොඩ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: මගේ ලග තියෙනවා Toshiba C50 Full Format Disk ටික..... ඒ ටික දැම්මා.... විනාඩි පහෙන් දහයෙන් ඩ්‍රයිවර්ස් ටිකත් එක්කම වැඩේ ගොඩ...... :P

    පුලුවන්නම් ඕක විනාස කොරලා වර. :rofl:බැකප් එකක් දාගෙනම වැඩේ කලානම්..

    ෆුල් ෆෝමැට් එකක්ම දීල ගන්න අර ක්qඅලින් කේස් එකත් නිසා. මං නම් වෙන බූටබල් සොෆ්ට්වෙයා එකක් දාලා හාඩ් එක ඔක්කොම ඩේටා 0 රයිට් කරලා දැම්මා...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුලුවන්නම් ඕක විනාස කොරලා වර. :rofl:බැකප් එකක් දාගෙනම වැඩේ කලානම්..

    ෆුල් ෆෝමැට් එකක්ම දීල ගන්න අර ක්qඅලින් කේස් එකත් නිසා. මං නම් වෙන බූටබල් සොෆ්ට්වෙයා එකක් දාලා හාඩ් එක ඔක්කොම ඩේටා 0 රයිට් කරලා දැම්මා...:yes::yes:

    :angry: ඩේටා බැකප් කර කර ඉන්න වෙලාවක් නෑ....... :no: ගියා..... DVD ටික දැම්මා...... ඔක්කොම පාටිශනුත් එක්ක ගැලෙවෙන්න ෆෝමැට් කරා...... :yes:
     
    Status
    Not open for further replies.