මා ප්‍රියාදර කොකටුවෙණි!
තවත් කෙළවීමක් සිදුවී ඇත. පෞද්ගලික එකකි.
මැරුනොත් ලෙමන් පෆ් ඇන්න මළගමට වරෙවි!
මේ තොපේ හිතාදර කිඹුලා

මා ප්‍රියාදර කොකටුවෙණි!
මට කෙළවී ඇති බව දුකින් දන්වමි.
දැන් ඇඩෝබ් ෆ්ලෑස් වැඩ කොරන්ටෙන් ද නැත.
නැවත ඉන්ස්ටෝල් කොට ක්‍රැක් කලෙමි. ෆොටෝෂොප් පමණක් ගො යන ලද අතර, මාස්ටර් කලෙක්ෂන් එකේ ඇති ෆ්ලෑෂ්, ඉලස්ට්‍රේටර්, ෆයිර්වර්ක්ස් සහ ඩ්‍රීම් වීවර් වලට ට්‍රෑල එක්පයර් වී ඇති නිසා රෙජිස්ටර් වන ලෙස දන්වයි.
මේක ෆෝමැට් කොට අළුතින් වින්7 ඔබා ගෑනීම යෙහෙක බව මට හැගී යයි.
ඒ නිසා යුරා ඇමතිමි. ඌට අද එන්නට බෑ කියනා ලදී.......:ඩල්:
තවත් කෙළවීමක් සිදුවී ඇත. පෞද්ගලික එකකි.
මැරුනොත් ලෙමන් පෆ් ඇන්න මළගමට වරෙවි!
මේ තොපේ හිතාදර කිඹුලා

අක්බර්ගේ බාලා
kawda yako meka demme


හයියෝ ඕක ෆෝමෙට් කොරලා දාන එකනෙ තියෙන්නේ ටින් ගාලා... ඕවා ගනන් ගන්න එපා...![]()
මගේ ලග තියෙනවා Toshiba C50 Full Format Disk ටික..... ඒ ටික දැම්මා.... විනාඩි පහෙන් දහයෙන් ඩ්‍රයිවර්ස් ටිකත් එක්කම වැඩේ ගොඩ...... 
මගේ ලග තියෙනවා Toshiba C50 Full Format Disk ටික..... ඒ ටික දැම්මා.... විනාඩි පහෙන් දහයෙන් ඩ්‍රයිවර්ස් ටිකත් එක්කම වැඩේ ගොඩ......
![]()
බැකප් එකක් දාගෙනම වැඩේ කලානම්..

akbarma thama eeka dagena thiyenne....![]()

oka damma kena kauda kiyala dannawane 
පුලුවන්නම් ඕක විනාස කොරලා වර.බැකප් එකක් දාගෙනම වැඩේ කලානම්..
ෆුල් ෆෝමැට් එකක්ම දීල ගන්න අර ක්qඅලින් කේස් එකත් නිසා. මං නම් වෙන බූටබල් සොෆ්ට්වෙයා එකක් දාලා හාඩ් එක ඔක්කොම ඩේටා 0 රයිට් කරලා දැම්මා...![]()
ඩේටා බැකප් කර කර ඉන්න වෙලාවක් නෑ.......
ගියා..... DVD ටික දැම්මා...... ඔක්කොම පාටිශනුත් එක්ක ගැලෙවෙන්න ෆෝමැට් කරා...... 