EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් ඉන්න ඕන එහෙම තමයි..එත් බැහැනේ...ට්‍රයි කරනවා එහෙම ඉන්න...:dull:
    අයියෝ ඔයාලතවම පොඩි කෙල්ලොනේ, මොන බරක්ද. ලොකුවට හිතන්නේ නැතිව ජොලියේ ඉන්න.:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයියෝ ඔයාලතවම පොඩි කෙල්ලොනේ, මොන බරක්ද. ලොකුවට හිතන්නේ නැතිව ජොලියේ ඉන්න.:yes:
    :dull::dull: මටත් එහෙම ඉන්න ඕන....එත් මට බැරි වෙලානේ..මන් තව ට්‍රයි කරන්නම්...:dull: තැන්ක්ස් අයියේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Shite :P I remember now, you worked in my neighborhood..sorry bro, I don' even remember what color I'm wearing sometimes, I just have to look at myself and find out :(..

    Do you think I should see a doctor?

    It could be too much weed and drinks ..

    අනේ මන්ද උඹල අඩු වයසෙන් පිස්සු කෙලිනවා :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ..:shocked: සිරාවට..:angry: මූ මට ඊයේ නේ කිව්වේ...:baffled::baffled:

    රෝල ගහනව කියන්නේ ඕකට තමා :lol::rofl:

    මටත් ටිකක් හොයාගත්තොත් හොදයි වගේ...:dull::dull::dull:

    අහ්හ් නංගි ! අනේ මේ පිස්සු කෙලින්නේ නැතුව ඉඳින් :angry: මම කිව්ව විදිහට කොපි එකක් බීලා ඉන්ටවිව් යන්න "නෝ බුරු බුරු " :rofl::yes: මාත් එහෙමයි මගේ ෆස්ට් ජොබට ගියේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් ඉන්න ඕන එහෙම තමයි..එත් බැහැනේ...ට්‍රයි කරනවා එහෙම ඉන්න...:dull:

    නට් ලූස් යාලුවෝ ටිකක් ෆීර් කරගන්න මෙන්න මුන් වගේ ..වැඩේ ගොඩ සදා ජොලි ! :yes::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොදියා ඇවිත් මල වදේ කොළඹට එන්න 6 ඉඳන් දැන් වෙනකන් ගියා :angry: ... (නෙලුම් පොකුණ ළඟ ඉඳන් කොළඹ 10 ට ) :dull: ඒ අස්සේ අපේ ඔෆිස් පාරේ මහාබෝධි එකටත් එනවලු වාහන නවත්තන්න දෙන්නේ නෑ :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොදියා ඇවිත් මල වදේ කොළඹට එන්න 6 ඉඳන් දැන් වෙනකන් ගියා :angry: ... (නෙලුම් පොකුණ ළඟ ඉඳන් කොළඹ 10 ට ) :dull: ඒ අස්සේ අපේ ඔෆිස් පාරේ මහාබෝධි එකටත් එනවලු වාහන නවත්තන්න දෙන්නේ නෑ :growl:

    Mekada yahapalane..:dull:
     
    Status
    Not open for further replies.