maluwa marunamokadda ban mekata hethuwa
![]()
දාපු විස්තර අනුව වැලදී ඇත්තේ Dropsy රෝගයයි. අපිරිසිදු ජලයේ යහමින් සිටින බැක්ටීරියාවක් නිසා වැලදෙයි. මාළුවාගේ වකුගඩු ප්රධාන ලෙසම ආසාදනයට ලක්වේ. ඒ හැර ජීර්ණ පද්ධතියටද හිරිහැර කරයි. කොරපොතු ඉලිප්පී මාළුවා පිම්බෙයි. හොදම දේ රෝගය නොවැලදෙන ලෙස ටැංකි ජලය නිතිපතා ප්රසස්ථ ප්රමිතියෙන් තබා ගැනීමයි. රෝගය වැළදුන මසුනට ලුනු හෝ ප්රතිජීවක මගින් සහනයක් ලබා ගත හැකිය.
මීට මාළු චක්රවර්ති Black Puma. (මතක ඇතුව රෙප් දීපන්)




mage nemei machan meka mama net eke dekala demme 

plants hadanna hoda ron mada tikak wewakin hari beheth gahala nethi kuburakin hari hoya gena mada tika dala ita udin sand danna ita passe plants hitawala wathura danna tika . harida manda oya mata hithuna widiya kiwwe