වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එතකොට එන්ජිම නවත්තුවම හෑන්ඩ් බ්රේක් නැති වෙනවද?:confused:

    :no: එහෙම වෙන්නේ නෑ...... එන්ජිම නවත්තලා..... වැකුම් සම්පූර්ණ නැති උනොත්...... ආයේ නෝ හෙල්ලුම් තමා...... ගල් කණුවක් හිටෙව්වා වගේ තියෙයි...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මුන්ට Heel and Toe Technique එක කියලා දෙන්න ඕනි වෙලාවක . . . මට නම් 5th එකේ ගිහින් බ්‍රේක් කරන ගමන් Revv match කරලා 2nd එකටම උනත් දාගන්න පුලුවන් . . .100% ක් හරියටම බෑ. . . අපෝ ඒ උනාට ඕක පුරුදු වෙන්න ගිහින් කාපු ටොකු මතක් වෙනකොට තාම ඔලුව අතගෑවෙනවා . . . හැබැයි මෙකේ අන්කල්ලා පදින පප්පා ටයිප් වාහන (උදා :DX ) වල ඕව කරන්න ගිහින් ගියර්පෙට්ටිය පාරෙ තියෙයිද කියන්න බෑ. . .

    රිදෙයි, අඬයි, වැලපෙයි, විලාප තියයි . . . . . . . .

    :frown: අඩෝ අපිත් Rev Match කරලා තමා ගියර් මාරු කරන්නේ...... බොරු කියන්න එපා..... 2ට දාන එක නම් ගේමක්..... 3ට නම් දාන්න පුලුවන්...... ටයිමින් ගියර් එකක් පැදලා වරෙන්...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹට තාම ලේලන්ඩ් උරුව තියෙනවනම් ඉතින් ක්ලච් එක ඕන වෙන්නේ 1st එකට විතර වෙන්ටැ . :shocked::shocked::shocked:. ඔන්න ඕක හින්ද තමයි මම ලංකාවේ ඉද්දි මගේ ලේලන්ඩ් දුවපු මිත්‍රයෙකුට වාහනේ එලවන්න දෙන්නම අකමැති..

    :growl: පිස්සුද..... ක්ලච් එක ඕනා හැම ගියර් එකකටම...... ඒ පරණම පරණ ලඩි වෙච්ච ඒවාට නම් ක්ලච් ඕනා නෑ....... :no: 177 දුවන CTB එකක් තියෙනවා..... ෆස්ට් එකට විතරයි ක්ලච් එක...... ඊට පස්සේ දිගටම නිකන්ම ගියර් දාන්නේ....... :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බ්‍ර‍ෙක් කරල ගමන් ඒ ගියර් ඒකට දරන්න පුලුවන් ගානට ආවාම ගියර් ඒක මාරු කරලා නොදැනෙන්න ක්ලච් ඒක දෙන්න මචන් ලොකු වේග වලින් ගිහින් කෙලින්ම ගියර් ඒකට අතාරින්න ඒපා හොද නැ

    මැනුවල් වාහන වලට පමනි
    මතක් උන නිසා කියන්නේ කට්ටිය නිව්ටල් ගහන්න ඒහේම හරි දක්ෂ ඇතිනේ පල්ලම් දැක්කාම ඒ උනාට වාහනේ නව්ටල් යනකොට ඒන්ජිමෙන් කිසිම සම්බන්ධයක් නැනේ රොද වලට ඹහේ කැරකෙනවානේ හදිස්සියේ හරි ඒක පාරට කැපුවොත් පෙරලෙන්න උනත් ඉඩ තියෙනවා
    කවදාවත් තරමක පල්ලමක් බස්සනකොට වාහනේ නිව්ටල් කරලා break ඒකේ බස්සන්න ඒපා ගියර් ඒකකට දාලා ඒන්ජිමට load ඒක දිලා බස්සන්න ඒතකොට ගොඩාක් වාහනේ control අනික break රත් වෙන්න ගන්නෙත් නැ රත් උනාම ටික දුරක් යනකොට break අහන්න ගන්නේ නැති වෙන වෙලාවලුත් ඒනවා
    අනිත් ඒක තමා බුරුවො වගේ ගිහින් වංගුව ලගදි නිව්ටල් කරන්න ඒපා කෙලින්ම වාහනේ විසි වෙලා යනවා වේගේ හරියට සෙට් උනොත් අනිවාරෙන්ම ගියර් ඒකකට දාන්න ඒ දැම්මත් ඇන්ජිම ටිකක් රේස් වෙලා ඇන්ජිමට බර අල්ලන ගියර් ඒකක‍ෙ දාන්න 3 ඒක වගේ ඒතකොට වාහනේ පාරට හොදට අල්ලලා යනවා දැන් ඉතින් කෙලගෙන ගිහින් 4 වංගුව ලං උනාම 5ට දාපන් පුලුවන් නම් කෙලින්ම වැට දිගේ තමා
    අලුත ලයිෂන් ගත්තු අය ඉතින් ඒලවන්නේ සුපර් මැන් උ වගේනේ ඒහේම ගිහින් කෙලවෙලා හදන්න ගෙනාපු වාහන අනන්තවත් තියෙනවා
    මතකද දන්නැ පස්යාලේ පොල් අතු කඩේ වංගුව කෙලින් ගිහින් කඩේ ඇතුලේ තිබුන ලයිට්ඒස් ඒක :rolleyes:
    auto වාහන වලත් accelerator ඒකෙන් කකුල ගත්තාම කලින් ගියර් ඒකට වැටෙන්නේ ඒ හේතුව හින්දා තමා වාහනේ control ඒක තියාගන්න

    තව දෙයක් වාහනේ low rpm යනවාට වඩා high rpm වලදි වාහනේ control ගතිය වැඩියි 3.4 ගියර් වලදි

    ඹය ක්‍රම වලට high speed පල්ලම් බැහැලා තියෙනවා අපේ baby rosa ඒක bmw ඒකක් ඒක්කලා කෙස් දාගෙන :rofl::rofl:

    මගේ වැරදි තියේ නම් නිවැරදි කරන්න:rolleyes::rolleyes:

    තැන්ක්ස් මචෝ.. එකේ කේස් එකත් කියපන්කො
    :confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නවත්තල තියන වාහනේ ගියර් එකේ නොතිය නියුටල් කරලා හෑන්ඩ් බ්රේක් අදාල තියන්නද ඔව්ව කියන එවුන් එතකොට කියන්නේ. හෑන්ඩ් බ්රේක් කේබල් එක කැඩිලා ගියොත් වෙන විනාසේ ටිකක් කල්පනා කරලා බලහන්. ඔව්ව කිසිම පදනමක් නැති කතා..

    ගියර් එකක් අඩු කරලා බ්රේක් කරන්න එපා කිව්වොත් අපේ රටේම කඳුරට පැත්තේ දුවන වාහන වලට බ්රේක් ලයිනර් ගහලම අයිතිකාරයෝ හිඟන්නො වෙනවා.

    :D ඒකත් ඇත්ත තමයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නවත්තල තියන වාහනේ ගියර් එකේ නොතිය නියුටල් කරලා හෑන්ඩ් බ්රේක් අදාල තියන්නද ඔව්ව කියන එවුන් එතකොට කියන්නේ. හෑන්ඩ් බ්රේක් කේබල් එක කැඩිලා ගියොත් වෙන විනාසේ ටිකක් කල්පනා කරලා බලහන්. ඔව්ව කිසිම පදනමක් නැති කතා..

    ගියර් එකක් අඩු කරලා බ්රේක් කරන්න එපා කිව්වොත් අපේ රටේම කඳුරට පැත්තේ දුවන වාහන වලට බ්රේක් ලයිනර් ගහලම අයිතිකාරයෝ හිඟන්නො වෙනවා.

    :yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අම්මො දෑනෙන සනිපේ:yes:. ඔන්න දෑන් තමා මෙක කියවල ඉවර උනේ.:D
    මුලින්ම මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත අපෙ පොල්වත්ත සහොදරයට ස්තුති කරන්න ඔනේ.:love: මොකද මෙකෙන් ගත්ත දෑනුමෙ වටිනාකම කියල නිම කරන්න බෑ.:yes:
    එ වගේම මේ ත්‍රෙඩ් එක කරගෙන යන්න සපොර්ට් කල සහ අත්දෑකිම් අපිත් සමග බෙදා ගත් හෑමොටම්ත් ස්තුති.:love::love::love:
    තවත් දෙයක් කියන්න ඔනේ. මම සෑහෙන කාලෙකට පස්සේ තමා එලකිරි එකට ආයෙ සෙට් උනේ, :dull:එකට එක හේතුවක් තමා දෑන් මෙකේ වෑටෙන ත්‍රෙඩ් මෙලො රහක් නෑති එක,:no: අයේ එලකිරි එන්න ආසාවක් අවේ අපෙ IDG සහොදරයගේ Van modification ත්‍රෙඩ් එක නිසා:yes::yes:. (මට තාම එක කියවල ඉවර කරන්න බෑරි උනා.):( ඉතින් මේ ත්‍රෙඩ් දෙකට දෑන් මචන් ඈබ්බෑහි වෙල ඉන්නේ. දවසට නිකන් හරි බෑලුවේ නෑත්නම් හෙන අවුල් බන්.:rofl: ඉතින් මොනව හරි මෙකේ කොටපල්ලා හරිය.:P

    විශේෂ ස්තුතිය අපේ පොල්වත්තගෙ වෑනට් රාජයාට.:D
     
    • Like
    Reactions: IDG

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රසම රස කටුවක් කමින් ඉන්නේ .....ඉවර උනාම කියන්නම් ...අයියෝ සල්ලි
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    ඒක නං ඇත්ත බං.

    අම්මො දෑනෙන සනිපේ:yes:. ඔන්න දෑන් තමා මෙක කියවල ඉවර උනේ.:D
    මුලින්ම මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත අපෙ පොල්වත්ත සහොදරයට ස්තුති කරන්න ඔනේ.:love: මොකද මෙකෙන් ගත්ත දෑනුමෙ වටිනාකම කියල නිම කරන්න බෑ.:yes:
    එ වගේම මේ ත්‍රෙඩ් එක කරගෙන යන්න සපොර්ට් කල සහ අත්දෑකිම් අපිත් සමග බෙදා ගත් හෑමොටම්ත් ස්තුති.:love::love::love:
    තවත් දෙයක් කියන්න ඔනේ. මම සෑහෙන කාලෙකට පස්සේ තමා එලකිරි එකට ආයෙ සෙට් උනේ, :dull:එකට එක හේතුවක් තමා දෑන් මෙකේ වෑටෙන ත්‍රෙඩ් මෙලො රහක් නෑති එක,:no: අයේ එලකිරි එන්න ආසාවක් අවේ අපෙ IDG සහොදරයගේ Van modification ත්‍රෙඩ් එක නිසා:yes::yes:. (මට තාම එක කියවල ඉවර කරන්න බෑරි උනා.):( ඉතින් මේ ත්‍රෙඩ් දෙකට දෑන් මචන් ඈබ්බෑහි වෙල ඉන්නේ. දවසට නිකන් හරි බෑලුවේ නෑත්නම් හෙන අවුල් බන්.:rofl: ඉතින් මොනව හරි මෙකේ කොටපල්ලා හරිය.:P

    විශේෂ ස්තුතිය අපේ පොල්වත්තගෙ වෑනට් රාජයාට.:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :growl: පිස්සුද..... ක්ලච් එක ඕනා හැම ගියර් එකකටම...... ඒ පරණම පරණ ලඩි වෙච්ච ඒවාට නම් ක්ලච් ඕනා නෑ....... :no: 177 දුවන CTB එකක් තියෙනවා..... ෆස්ට් එකට විතරයි ක්ලච් එක...... ඊට පස්සේ දිගටම නිකන්ම ගියර් දාන්නේ....... :dull:

    හරි බන් කව්ද කිව්වේ ක්ලච් එක ඕන නෑ කියල. එත් උඹල පාන්නේ භාගේටනේ .. අන්න එතනයි ප්‍රශ්නේ..:no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි බන් කව්ද කිව්වේ ක්ලච් එක ඕන නෑ කියල. එත් උඹල පාන්නේ භාගේටනේ .. අන්න එතනයි ප්‍රශ්නේ..:no::no::no:

    :P ආ මුල් පාර පෑගුවට පස්සේ ආයේ යටටම පාගන්න ඕනා නෑ මාමේ....... බාගයක් පෑගුවහම ගියර් එකට වැටෙනවා....... :yes: :love:
     
    Status
    Not open for further replies.