ආ මුල් පාර පෑගුවට පස්සේ ආයේ යටටම පාගන්න ඕනා නෑ මාමේ....... බාගයක් පෑගුවහම ගියර් එකට වැටෙනවා.......
![]()
![]()
ඔය කියලා තියෙන්නේ

ආ මුල් පාර පෑගුවට පස්සේ ආයේ යටටම පාගන්න ඕනා නෑ මාමේ....... බාගයක් පෑගුවහම ගියර් එකට වැටෙනවා.......
![]()
![]()

හරි බන් කව්ද කිව්වේ ක්ලච් එක ඕන නෑ කියල. එත් උඹල පාන්නේ භාගේටනේ .. අන්න එතනයි ප්රශ්නේ..![]()
ආ මුල් පාර පෑගුවට පස්සේ ආයේ යටටම පාගන්න ඕනා නෑ මාමේ....... බාගයක් පෑගුවහම ගියර් එකට වැටෙනවා.......
![]()
![]()
half clutch technique එක බස් වලටත් පාවිච්චි කරනවද දැන්??

Half clutch technique. . . අපි නම් එහෙම කරන්නෙ රේස් පදිනකොට විතරයි . . . .
half clutch technique එක බස් වලටත් පාවිච්චි කරනවද දැන්??
ඈයි බස් රේස් යනවා දැකලා නැද්ද.....?? 
half clutch technique එක බස් වලටත් පාවිච්චි කරනවද දැන්??

ehema baladdi api oka koranne sahena aduwen.. oya dura duwana ekak pickup karaddi balan inna asai... aula tiyenne ohoma pickup karan avilla speed wenakotama apahu nattanava kaata hari.......

..ඈයි බස් රේස් යනවා දැකලා නැද්ද.....??
![]()

ara dawasak CTB ekakata umma ekak deela tibbe ehema yanakota wenna ati neda....![]()
ලයිට් කනුවකටහ් උම්ම දීලා තිබ්බා...
මචන්ල, මට අන්තිමට13
එන Ford Escort MK2 එකක් හම්බුනා
. වාහනේ හොදයි
. ගන්නද එපාද

නම්බර් එක 5152
, සුපිරි බාණ්ඩෙ 