ELAKIRI MIN MADURA

Sep 12, 2014
297
13
0
online money | Typing | Artical writing

අලුත් සෙට් එක;17828532 said:
මගේ මාළු site එක බලලා comment කරහල්ලා

ලින්ක් : Tropical Fish tank

උඹලා කැමති නම් මගේ site එකට(උඩ ලින්ක් එකේ තියෙනේ site එක.) දාන්න පොස්ට් ලියලා mail කරහල්ලා මට උඹලට ගෙවන්ඩ නම් බෑ දැනට .... නමත් එක්ක පලකරන්න විතරයි පුළුවන් කැමති කෙනෙක් pm කරහල්ලා.....:yes::yes::yes::D:D:D:D

ගෙවීමක් අවශ්‍ය නම් කියක් විතරද කියහල්ලකෝ..... එහෙනම් හැමෝටම සුබ දවසක්.
 
samu8k

Member
Feb 6, 2011
829
15
0
planted tank ekkak hadana kiyala hitunu aya mulinma use karanna yana plants gana study
karannna onna....

use karana plants anuwa tamai substrate / lighting/co2 ehema tooraganna onna....

natuwa hama planted tank ekakatama ekama subtrate eka hariyanne naa!!!
 
damith0220

Member
Jun 3, 2014
560
6
0
kottawa
planted tank ekkak hadana kiyala hitunu aya mulinma use karanna yana plants gana study
karannna onna....

use karana plants anuwa tamai substrate / lighting/co2 ehema tooraganna onna....

natuwa hama planted tank ekakatama ekama subtrate eka hariyanne naa!!!

machan mama hadanna inna palanam anubias , fern , moss , grass tama
 
lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com

    තෑන්ක්ස් මචන්. තාම පොඩියි අගල් 2ක් විතර. කූනිස්සො වේලපුව දුන්නොත් කයිද ?

    අගල් දෙකක් කියන්නේ තාම උන් ගොඩක් පොඩියි. කුනිස්සෝ දාල බලන්න පුළුවන්. නැත්නම් ගප්පි පැටවූ වුනත් කයි. හැබැයි හැමදාම දාන්න බැහැනේ, ඒ නිසා හයි-ප්‍රෝටීන් කෑම පැකට් එකක් අරන් දාන්න. මුන් කොච්චර දුන්නත් කනවා. ඒ නිසා දවසට 2 වරක් හෝ 3 වරක් ඇති.