මෙන්න අපේ සූපි නූඩ්ල්ස් එක...
වැඩේ පොඩ්ඩක් අවුල් වුනා එකක් නූඩ්ල්ස් වැඩිවුනා..අනික හීනි හරිස්චන්ද්ර එක වැඩේට අවුල් වගේ...
Oya lassanata thiyenne.noodles wadi thamai.naththan niyamai.ilanga dawase Thai rice noodles eken hadala balanna..



මෙන්න අපේ සූපි නූඩ්ල්ස් එක...
වැඩේ පොඩ්ඩක් අවුල් වුනා එකක් නූඩ්ල්ස් වැඩිවුනා..අනික හීනි හරිස්චන්ද්ර එක වැඩේට අවුල් වගේ...



යකෝ කැරට් කැපුවේ ස්කර්වියගේ මන්නෙන් ද ?හෙට කිඹුලා ආවම අහගනින් හොඳවයින්
![]()


ඊයෙ මායි අපේ උන්දැයි නූඩ්ල්ස් සුප් එකක් හැදුවා...වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...
ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...
![]()

ෆොටෝ දාලා අවුස්සලා හිනා වෙන්නත් එනවා
නැන්දේ කේක් ගැන දන්නවද ? චීස් කේක් කියන්නේ චීස් දාන හින්ද ද ?![]()
mama butter,chocolate,ribbon,marble cake witharai hadala thiyenne thamaකෑලි හැපෙන්න ලොකුවට කැපුවා...![]()

Oya lassanata thiyenne.noodles wadi thamai.naththan niyamai.ilanga dawase Thai rice noodles eken hadala balanna..![]()


Ammapalla therenne na haloෆොටෝ එක උඩ රයිට් ක්ලික් කරලා එඩිට් ක්ලික් කරන්න.. නිකම්ම පේන්ට් එකෙන් ඕපන් වෙයි... ඕක අවුලක් නෑ...![]()

ඒක මිසක්

Mokak???sirawata???මමත් ඔය pasta ජාතියම කන ගමන් මේ
![]()

නොදකින් තෝයි නැන්දයි !!



Hadalanan Naha.habai cheese danawa cake ekata danna tharaminmama butter,chocolate,ribbon,marble cake witharai hadala thiyenne thama
ජෙරඩ් මාමගේ කඩෙත් දැක්කා ඒවා තියෙනවා ... ගන්න කියල බැලුවේ ..මම කාලා නෑ ..
අදා කිඹුල් මාමා හදපුවා කන්නත් බැරි උනා නෙව 
චාමියගේ යාළුවා කන පනුවෝ හොඳයි වගේ වැලාගේ නූඩ්ල්ස් සුප් එකට වැඩිය![]()


මේ අර කිවුව කෑමYanna Ane..අපරාදේ අලේ පිටින් දාන්න තිබ්බේ ලෙසට හැපෙයි![]()

ඔව් ඔව් මටත් හිතුනා... වෙන නූඩ්ල්ස් එකක් දාන්න ඕනේ මේක අවුල්.. කිඹුල් රෙසපියක් හදන්න ඕනේ ඊලඟ පාර..![]()


