EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙන්න අපේ සූපි නූඩ්ල්ස් එක...:D:D

වැඩේ පොඩ්ඩක් අවුල් වුනා එකක් නූඩ්ල්ස් වැඩිවුනා..:baffled: අනික හීනි හරිස්චන්ද්‍ර එක වැඩේට අවුල් වගේ...

Oya lassanata thiyenne.noodles wadi thamai.naththan niyamai.ilanga dawase Thai rice noodles eken hadala balanna..:):):)
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ කැරට් කැපුවේ ස්කර්වියගේ මන්නෙන් ද ? :rofl: හෙට කිඹුලා ආවම අහගනින් හොඳවයින් :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ කැරට් කැපුවේ ස්කර්වියගේ මන්නෙන් ද ? :rofl: හෙට කිඹුලා ආවම අහගනින් හොඳවයින් :P

    කෑලි හැපෙන්න ලොකුවට කැපුවා...:baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊයෙ මායි අපේ උන්දැයි නූඩ්ල්ස් සුප් එකක් හැදුවා...:yes: වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...:baffled: ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...:sorry:

    මහන්න ගිහිල්ල පොඩ්ඩක් අප්සෙට් උනොත්නම් ඉතින් ෆොටෝ දාන්න වෙන්නේ පත්තරේ තමයි කුකුලොහ් :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෆොටෝ දාලා අවුස්සලා හිනා වෙන්නත් එනවා :angry:

    නැන්දේ කේක් ගැන දන්නවද ? චීස් කේක් කියන්නේ චීස් දාන හින්ද ද ? :rolleyes:

    Hadalanan Naha.habai cheese danawa cake ekata danna tharamin:)mama butter,chocolate,ribbon,marble cake witharai hadala thiyenne thama
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Oya lassanata thiyenne.noodles wadi thamai.naththan niyamai.ilanga dawase Thai rice noodles eken hadala balanna..:):):)

    ඔව් ඔව් මටත් හිතුනා... වෙන නූඩ්ල්ස් එකක් දාන්න ඕනේ මේක අවුල්.. කිඹුල් රෙසපියක් හදන්න ඕනේ ඊලඟ පාර..:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hadalanan Naha.habai cheese danawa cake ekata danna tharamin:)mama butter,chocolate,ribbon,marble cake witharai hadala thiyenne thama

    ෂුවර් ද දානවා කියල ? :rolleyes: ජෙරඩ් මාමගේ කඩෙත් දැක්කා ඒවා තියෙනවා ... ගන්න කියල බැලුවේ ..මම කාලා නෑ .. :no: අදා කිඹුල් මාමා හදපුවා කන්නත් බැරි උනා නෙව :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමියගේ යාළුවා කන පනුවෝ හොඳයි වගේ වැලාගේ නූඩ්ල්ස් සුප් එකට වැඩිය :lol:

    hmm..ඒක ෆට්ට තමයි..හරිදු මල්ලිත් නරකම නැහැ නෙහ්..මදැයි ඔහොම හදාගත්තාම...අපි අපිනේ

    2b112_GAZN.png.ashx

    :dull::dull::dull: මේ අර කිවුව කෑම
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපරාදේ අලේ පිටින් දාන්න තිබ්බේ ලෙසට හැපෙයි :baffled:
    Yanna Ane..:frown:
    ඔව් ඔව් මටත් හිතුනා... වෙන නූඩ්ල්ස් එකක් දාන්න ඕනේ මේක අවුල්.. කිඹුල් රෙසපියක් හදන්න ඕනේ ඊලඟ පාර..:yes::yes:

    :):):)
     
    Status
    Not open for further replies.