EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hmm..ඒක ෆට්ට තමයි..හරිදු මල්ලිත් නරකම නැහැ නෙහ්..මදැයි ඔහොම හදාගත්තාම...අපි අපිනේ

    2b112_GAZN.png.ashx

    :dull::dull::dull: මේ අර කිවුව කෑම

    4dab90fa06521.preview-300.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උවේස :P
    :yes::lol:
    ෂුවර් ද දානවා කියල ? :rolleyes: ජෙරඩ් මාමගේ කඩෙත් දැක්කා ඒවා තියෙනවා ... ගන්න කියල බැලුවේ ..මම කාලා නෑ .. :no: අදා කිඹුල් මාමා හදපුවා කන්නත් බැරි උනා නෙව :(
    Ow cream cheese danne..aa niyamai, eke niyameta athi.dakkath bada pirenawa mame..:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සේද පණුවෝ ෆට්ටම කෑමක් කිවුවේ.....තව මොකුන්ද මී මස්සොත් කනවා කිවුවේ..මට ඉන්වයිට් කළා එයාහේ රටට එන්න....අම්මෝ මන් නම් පැත්ත පළාතේ යන්නේ නැහැ....

    හැබැයි එකී ෆට්ට කියුට්.....18 වයස
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    hmm..ඒක ෆට්ට තමයි..හරිදු මල්ලිත් නරකම නැහැ නෙහ්..මදැයි ඔහොම හදාගත්තාම...අපි අපිනේ

    2b112_GAZN.png.ashx

    :dull::dull::dull: මේ අර කිවුව කෑම

    Eeyaaaaahhhh..apo Mewa chara chara gaga kohoma kanawada manda..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හැපෝයි....:baffled::baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සේද පණුවෝ ෆට්ටම කෑමක් කිවුවේ.....තව මොකුන්ද මී මස්සොත් කනවා කිවුවේ..මට ඉන්වයිට් කළා එයාහේ රටට එන්න....අම්මෝ මන් නම් පැත්ත පළාතේ යන්නේ නැහැ....

    හැබැයි එකී ෆට්ට කියුට්.....18 වයස

    Oya minissu nokana jarawak na...:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::lol:

    Ow cream cheese danne..aa niyamai, eke niyameta athi.dakkath bada pirenawa mame..:yes:

    එල දානවනම් එච්චරයි :D බලමු ට්‍රයි කරලා .. එතන අනික් එව්වා නම් ගණන් නේ :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එල දානවනම් එච්චරයි :D බලමු ට්‍රයි කරලා .. එතන අනික් එව්වා නම් ගණන් නේ :dull:

    Hamadama Kanne nahane..onna ohe ganna..dinner walata yanna.chicken lasagna eka niyamai kiwwa ape denna..:yes::D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Eeyaaaaahhhh..apo Mewa chara chara gaga kohoma kanawada manda..:baffled:

    හැපෝයි....:baffled::baffled::baffled:

    හ්ම්ම් මෙහෙමයි අපි අප්පිරියා කලාට මුන් හදන්නේ ෆට්ට තාලෙට..දන්නවද ..හරියට අපි සි ෆුඩ් කනවා වගේ....අවුලකුත් නැහැ බලන් ගියාම....

    පොල් ගෙඩියක් උඩින් හිල් කරලා ඇතුලට පණුවා දාලා වහනවා..u එකේ මදේ කාලා ලෝකේ වෙනවා පොල් කට්ට තරම්ම ඇතුලේ..ඊට පස්සේ කට්ට පැලුවා පනුවා ගත්තා හැදුවා කැවා...මේකයි අපිට අවුල පනුවා නිසානේ..නැත්නම් වෙන අවුලක් මට පෙන්නේ නැහැ....උන්ගේ ස්පගැති මොකක්ද එකකුත් පෙන්නුවා..ඒක නම් :love::love::love:....
     
    Ow ithin Podi kale indanma kaala kaala purudu unama ganak Naha..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම් මෙහෙමයි අපි අප්පිරියා කලාට මුන් හදන්නේ ෆට්ට තාලෙට..දන්නවද ..හරියට අපි සි ෆුඩ් කනවා වගේ....අවුලකුත් නැහැ බලන් ගියාම....

    පොල් ගෙඩියක් උඩින් හිල් කරලා ඇතුලට පණුවා දාලා වහනවා..u එකේ මදේ කාලා ලෝකේ වෙනවා පොල් කට්ට තරම්ම ඇතුලේ..ඊට පස්සේ කට්ට පැලුවා පනුවා ගත්තා හැදුවා කැවා...මේකයි අපිට අවුල පනුවා නිසානේ..නැත්නම් වෙන අවුලක් මට පෙන්නේ නැහැ....උන්ගේ ස්පගැති මොකක්ද එකකුත් පෙන්නුවා..ඒක නම් :love::love::love:....

    ඔය කතාව පොඩි කාලෙ අහලා තියනවා...:yes::yes:
     
    Status
    Not open for further replies.