hmm..ඒක ෆට්ට තමයි..හරිදු මල්ලිත් නරකම නැහැ නෙහ්..මදැයි ඔහොම හදාගත්තාම...අපි අපිනේ
![]()
මේ අර කිවුව කෑම
hmm..ඒක ෆට්ට තමයි..හරිදු මල්ලිත් නරකම නැහැ නෙහ්..මදැයි ඔහොම හදාගත්තාම...අපි අපිනේ
![]()
මේ අර කිවුව කෑම
උවේස![]()

Ow cream cheese danne..aa niyamai, eke niyameta athi.dakkath bada pirenawa mame..ෂුවර් ද දානවා කියල ?ජෙරඩ් මාමගේ කඩෙත් දැක්කා ඒවා තියෙනවා ... ගන්න කියල බැලුවේ ..මම කාලා නෑ ..
අදා කිඹුල් මාමා හදපුවා කන්නත් බැරි උනා නෙව
![]()

hmm..ඒක ෆට්ට තමයි..හරිදු මල්ලිත් නරකම නැහැ නෙහ්..මදැයි ඔහොම හදාගත්තාම...අපි අපිනේ
![]()
මේ අර කිවුව කෑම

hmm..ඒක ෆට්ට තමයි..හරිදු මල්ලිත් නරකම නැහැ නෙහ්..මදැයි ඔහොම හදාගත්තාම...අපි අපිනේ
![]()
මේ අර කිවුව කෑම

සේද පණුවෝ ෆට්ටම කෑමක් කිවුවේ.....තව මොකුන්ද මී මස්සොත් කනවා කිවුවේ..මට ඉන්වයිට් කළා එයාහේ රටට එන්න....අම්මෝ මන් නම් පැත්ත පළාතේ යන්නේ නැහැ....
හැබැයි එකී ෆට්ට කියුට්.....18 වයස

අපෝ නෑ....මුන් මට කියන කතාවලට නැත්නම්....
![]()

Melahakata ratath dala gihin..Nadda waloo..
Ow cream cheese danne..aa niyamai, eke niyameta athi.dakkath bada pirenawa mame..![]()
බලමු ට්රයි කරලා .. එතන අනික් එව්වා නම් ගණන් නේ 
එල දානවනම් එච්චරයිබලමු ට්රයි කරලා .. එතන අනික් එව්වා නම් ගණන් නේ
![]()

Eeyaaaaahhhh..apo Mewa chara chara gaga kohoma kanawada manda..![]()
හැපෝයි....![]()

....හ්ම්ම් මෙහෙමයි අපි අප්පිරියා කලාට මුන් හදන්නේ ෆට්ට තාලෙට..දන්නවද ..හරියට අපි සි ෆුඩ් කනවා වගේ....අවුලකුත් නැහැ බලන් ගියාම....
පොල් ගෙඩියක් උඩින් හිල් කරලා ඇතුලට පණුවා දාලා වහනවා..u එකේ මදේ කාලා ලෝකේ වෙනවා පොල් කට්ට තරම්ම ඇතුලේ..ඊට පස්සේ කට්ට පැලුවා පනුවා ගත්තා හැදුවා කැවා...මේකයි අපිට අවුල පනුවා නිසානේ..නැත්නම් වෙන අවුලක් මට පෙන්නේ නැහැ....උන්ගේ ස්පගැති මොකක්ද එකකුත් පෙන්නුවා..ඒක නම්....

Hamadama Kanne nahane..onna ohe ganna..dinner walata yanna.chicken lasagna eka niyamai kiwwa ape denna..![]()

හ්ම්ම් මෙහෙමයි අපි අප්පිරියා කලාට මුන් හදන්නේ ෆට්ට තාලෙට..දන්නවද ..හරියට අපි සි ෆුඩ් කනවා වගේ....අවුලකුත් නැහැ බලන් ගියාම....
පොල් ගෙඩියක් උඩින් හිල් කරලා ඇතුලට පණුවා දාලා වහනවා..u එකේ මදේ කාලා ලෝකේ වෙනවා පොල් කට්ට තරම්ම ඇතුලේ..ඊට පස්සේ කට්ට පැලුවා පනුවා ගත්තා හැදුවා කැවා...මේකයි අපිට අවුල පනුවා නිසානේ..නැත්නම් වෙන අවුලක් මට පෙන්නේ නැහැ....උන්ගේ ස්පගැති මොකක්ද එකකුත් පෙන්නුවා..ඒක නම්....

මාත් ආසයි එවාට.....මෙනු එකේ තිබ්බද ?![]()