EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තරි මාමට සියළු පැතුම් ඉටුවෙන සතුටින් පිරුණු සුභම සුභ උපන් දිනයක් වේවා...!​

Amme...meyawa dakinna thiyena amaruwak..:oo:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින සිය 40 වැනි උපන්දිනය සමරන තරි මාමාට සුභ උපන්දිනයක් වේවා...... තුන සෙට් වේවා...... :) :yes: :cool:

    happy-birthday-vector-background_23-2147499817.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයෙ මායි අපේ උන්දැයි නූඩ්ල්ස් සුප් එකක් හැදුවා...:yes: වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...:baffled: ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...:sorry:

    :shocked: තෝ බැන්දද හැමදාම බැලුවොත් මැෂිම ගෙදර නැත්නම් යන යන තැන තෝත් එක්ක........ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ පේන්න නොහිටියේ...:rolleyes:

    මම පේන්න හිටියා...... ඒත් ත්‍රෙඩ් එකේ කවුරුවත්ම මාව දැක්කේ නෑ....... පැත්තකට වෙලා වෙන්නේ මොනවද කියලා බලාගෙන හිටියා ඉතිං....... ;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම පේන්න හිටියා...... ඒත් ත්‍රෙඩ් එකේ කවුරුවත්ම මාව දැක්කේ නෑ....... පැත්තකට වෙලා වෙන්නේ මොනවද කියලා බලාගෙන හිටියා ඉතිං....... ;)

    මන් නම් දැක්කා..දම් පාට මුණු දදා හිටියේ....මන් ඇහුවත් එක්ක මොකද කියලා..මාව ගණන් ගත්ත එකක යැ....

    නම්බර් නහි නේ..නැත්නම් කෝල් කර්තාහේ....
    මොකෝ අවුල?:sorry::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් නම් දැක්කා..දම් පාට මුණු දදා හිටියේ....මන් ඇහුවත් එක්ක මොකද කියලා..මාව ගණන් ගත්ත එකක යැ....

    නම්බර් නහි නේ..නැත්නම් කෝල් කර්තාහේ....
    මොකෝ අවුල?:sorry::sorry::sorry:

    ඔයා මොකද කියලා ඇහුවා කියලා දැක්කේ නෑ නංගි..... :sorry:

    නැත්නම් කෝල් කර්තාහේ....? අනේ මේ යන්න නිකං බයිලා නොකියා...... :lol::lol:

    හිත නොසංසුන්..... ඔලුව අවුල්....... දැන් ටිකක් ශේප්........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම පේන්න හිටියා...... ඒත් ත්‍රෙඩ් එකේ කවුරුවත්ම මාව දැක්කේ නෑ....... පැත්තකට වෙලා වෙන්නේ මොනවද කියලා බලාගෙන හිටියා ඉතිං....... ;)

    මන් නම් දැක්කා..දම් පාට මුණු දදා හිටියේ....මන් ඇහුවත් එක්ක මොකද කියලා..මාව ගණන් ගත්ත එකක යැ....

    නම්බර් නහි නේ..නැත්නම් කෝල් කර්තාහේ....
    මොකෝ අවුල?:sorry::sorry::sorry:

    Apita kawruth call karannne na sanjee ayye..apita adu salakili....:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයා මොකද කියලා ඇහුවා කියලා දැක්කේ නෑ නංගි..... :sorry:

    නැත්නම් කෝල් කර්තාහේ....? අනේ මේ යන්න නිකං බයිලා නොකියා...... :lol::lol:

    හිත නොසංසුන්..... ඔලුව අවුල්....... දැන් ටිකක් ශේප්........

    ගනන් ගන්න එපා.. උදව්වක් එහෙම කරන්න පුලුවන්නම් කියන්න...:yes::yes:
     
    Status
    Not open for further replies.