EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol:


    Mama tinypic eken upload kale..eke nahane ehema ekak.paint eke baluwa..eka download karanna one neda?
    :shocked::shocked:

    star-trek-picard-facepalm-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-1381.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සේද පණුවෝ ෆට්ටම කෑමක් කිවුවේ.....තව මොකුන්ද මී මස්සොත් කනවා කිවුවේ..මට ඉන්වයිට් කළා එයාහේ රටට එන්න....අම්මෝ මන් නම් පැත්ත පළාතේ යන්නේ නැහැ....

    හැබැයි එකී ෆට්ට කියුට්.....18 වයස
    මොකක්ද අනේ ඔය සයිට් එක....:rolleyes::rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං වේවා!!!:D

    අද වඩු වැඩට බහින්න ඕනේ...:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුභම සුභ උපන්දිනයක් වේවා තරි අයියේ...හැමදාම සතුටින් පවුලේ අයත් එක්ක ඉන්න ලැබෙන්න ඕන......:cool::cool::cool::cool:

    0094.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරි මාමා, පෑන් විල්ලා, පොල් කොට හපුයියා, තාරා-තෙලා, තල්වරියා,කොහුවල අනාථයා ආදී විවිධාකාර වූ උපධ නාමොපලක්ෂිත,
    එළකිරි මැරීඩ් ක්ලබ් හී නිත්‍ය යාවජීව සහ ජ්‍යෙෂ්ට සාමාජික,
    අප හැම ගේ හිතාදර, කකුළුවන් කෑමට කෑදර,
    තරින්ද76 සොයුරු මැතුතිමාණන් හට
    සිරි බර, මල්බර, පැහැබර, හොට බර සහ ඉක්මනින් 3 සෙට්වන,
    සිරි සුබ 39වන උපන් දිනයක් මැ වේවා!!!!!

    images


    images

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    සුභම සුභ 49 වෙනි උපන්දිනයක් වේවා තරි මාමේ....
    0002064B.gif



    0002075C.gif
    birthday_graphics_34a.gif
    0002075C.gif


    000204AE.gif
    තට්ට තරි මාමට සියළු පැතුම් ඉටුවෙන සතුටින් පිරුණු රතිබර සුභම සුභ උපන් දිනයක් වේවා!!!!
    000204AE.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    happy-birthday-1.jpg


    thari ayiye...:Dsiyalu pathum itu wena,suwayen sathutin pirunu..deergaayusha labena wasanawantha suba anagathayak wewa
    !!!:D
     
    Status
    Not open for further replies.