ඔයාට ඉන්ග්ල්ෂ් පුළුවන් නෙහ්.....ඕනද සයිට් ඒක..දෙන්නම් ..pm කරන්නද?![]()
Ha..pm karanna...

ඔයාට ඉන්ග්ල්ෂ් පුළුවන් නෙහ්.....ඕනද සයිට් ඒක..දෙන්නම් ..pm කරන්නද?![]()

තරි මාමට සියළු පැතුම් ඉටුවෙන සතුටින් පිරුණු සුභම සුභ උපන් දිනයක් වේවා...!
Amme...meyawa dakinna thiyena amaruwak..![]()

Sudoo mage Wade![]()
link ekak set wuna nam ehemama dl wenna danna thibba...
Ape welaagenwath ahanna oone honda site ekak..

ඊයෙ මායි අපේ උන්දැයි නූඩ්ල්ස් සුප් එකක් හැදුවා...වැඩේ පොඩ්ඩක් අප්සට් ගියා...
ඉතින් ෆොටෝ දාන්න ගියේ නෑ...
![]()
තෝ බැන්දද හැමදාම බැලුවොත් මැෂිම ගෙදර නැත්නම් යන යන තැන තෝත් එක්ක........ 

මොකෝ පේන්න නොහිටියේ...![]()

මම පේන්න හිටියා...... ඒත් ත්රෙඩ් එකේ කවුරුවත්ම මාව දැක්කේ නෑ....... පැත්තකට වෙලා වෙන්නේ මොනවද කියලා බලාගෙන හිටියා ඉතිං.......![]()

තෝ බැන්දද හැමදාම බැලුවොත් මැෂිම ගෙදර නැත්නම් යන යන තැන තෝත් එක්ක........
![]()

මන් නම් දැක්කා..දම් පාට මුණු දදා හිටියේ....මන් ඇහුවත් එක්ක මොකද කියලා..මාව ගණන් ගත්ත එකක යැ....
නම්බර් නහි නේ..නැත්නම් කෝල් කර්තාහේ....
මොකෝ අවුල?![]()

මම පේන්න හිටියා...... ඒත් ත්රෙඩ් එකේ කවුරුවත්ම මාව දැක්කේ නෑ....... පැත්තකට වෙලා වෙන්නේ මොනවද කියලා බලාගෙන හිටියා ඉතිං.......![]()
මන් නම් දැක්කා..දම් පාට මුණු දදා හිටියේ....මන් ඇහුවත් එක්ක මොකද කියලා..මාව ගණන් ගත්ත එකක යැ....
නම්බර් නහි නේ..නැත්නම් කෝල් කර්තාහේ....
මොකෝ අවුල?![]()

මම ඉතින් පහුගිය ටිකේ පැත්තකට වෙලා වෙන දේවල් බලාගෙන හිටියා........![]()
මොකෝ
මූඩ්......??ඔයා මොකද කියලා ඇහුවා කියලා දැක්කේ නෑ නංගි.....
නැත්නම් කෝල් කර්තාහේ....? අනේ මේ යන්න නිකං බයිලා නොකියා......
හිත නොසංසුන්..... ඔලුව අවුල්....... දැන් ටිකක් ශේප්........