ආ උපන්දින මාමේ
අද අපේ අම්මගෙත් උපන්දිනේ![]()
සුබම සුබ උපන් දිනයක් වේවා ඇයටත්

ආ උපන්දින මාමේ
අද අපේ අම්මගෙත් උපන්දිනේ![]()

නෙදකින් වල් තරියා ළඟ පාතකවත් හිටියේ නෑනේ , නැට්ට කැඩෙන්න ගහන්න තිබ්බා අද
අරුන් දෙන්නත් කථා කරා මාලබේ එන්න මම ගියේ නෑ බන් 
බොන එක එපා උනා බන් අර කුප්ප බල්ලා කියපු කථා නිසාඅරුන් දෙන්නත් කථා කරා මාලබේ එන්න මම ගියේ නෑ බන්
![]()
මොකද්ද සීන් එක , මොකාද එහෙම කිවේ , යකෝ දෙකක් දාගෙනම ඌට අමතපන්

ආ උපන්දින මාමේ
අද අපේ අම්මගෙත් උපන්දිනේ![]()


ඕන් අපි නම් සෙට් උනා ....... වයින් එකක් කැඩුවා තරියාගේ උපන්දිනේ සමරන්න.....![]()
![]()
![]()
ආ උපන්දින මාමේ
අද අපේ අම්මගෙත් උපන්දිනේ![]()



අම්මට මාත් සුභ පැතුවා කියන්න.....![]()
)..එකට අද බැහැල වැඩ කරා ගොඩක් කෝල් ආන්සර් කරන්න බැරි උනා ...හම්බ වෙච්ච හැම sms එකකටම රිප්ලයි එකක් නම් ඇරියා ...සොරි වෙන්න ඕන කථා කරන්න බැරි උනාට 
ඉසුරෙඛා ගේ අම්මට මගෙනුත් උපන් ඩින සුබ පැතුම් - දත් කිබුලා
man down - man down....
dan itin lap eka hadala hamaarai
me kimbula ahh :weri moona:
:lontha moona:ඔයාගේ මිස් කෝල් එකක් තිබ්බ බව දැක්කේ හවස නංගි....අද ගොඩක් බිසී දවසක් ...අද අපේ අලුත් ෆොටෝ කොපි පේපර් එකක් ලෝන්ච් උනා (HP අර අරූ ආසම බ්රෑන්ඩ් එක)..එකට අද බැහැල වැඩ කරා ගොඩක් කෝල් ආන්සර් කරන්න බැරි උනා ...හම්බ වෙච්ච හැම sms එකකටම රිප්ලයි එකක් නම් ඇරියා ...සොරි වෙන්න ඕන කථා කරන්න බැරි උනාට
![]()

ආ එකට කමක් නැහැ........
විශ් කරන්න ගත්තේ මන්