EK Married Club-14

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෙදකින් වල් තරියා ළඟ පාතකවත් හිටියේ නෑනේ , නැට්ට කැඩෙන්න ගහන්න තිබ්බා අද
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් වල් තරියා ළඟ පාතකවත් හිටියේ නෑනේ , නැට්ට කැඩෙන්න ගහන්න තිබ්බා අද

    බොන එක එපා උනා බන් අර කුප්ප බල්ලා කියපු කථා නිසා :sorry: අරුන් දෙන්නත් කථා කරා මාලබේ එන්න මම ගියේ නෑ බන් :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොන එක එපා උනා බන් අර කුප්ප බල්ලා කියපු කථා නිසා :sorry: අරුන් දෙන්නත් කථා කරා මාලබේ එන්න මම ගියේ නෑ බන් :dull:

    මොකද්ද සීන් එක , මොකාද එහෙම කිවේ , යකෝ දෙකක් දාගෙනම ඌට අමතපන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද සීන් එක , මොකාද එහෙම කිවේ , යකෝ දෙකක් දාගෙනම ඌට අමතපන්

    මිනියාගෙන් අහපන්කෝ විස්තරේ ...ඇයි උඹ දන්නේ නැද්ද ? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕන් අපි නම් සෙට් උනා ....... වයින් එකක් කැඩුවා තරියාගේ උපන්දිනේ සමරන්න..... :D :yes: :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1150214_591866064189314_699975180_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මට මාත් සුභ පැතුවා කියන්න.....:cool::cool::yes:

    ඔයාගේ මිස් කෝල් එකක් තිබ්බ බව දැක්කේ හවස නංගි....අද ගොඩක් බිසී දවසක් ...අද අපේ අලුත් ෆොටෝ කොපි පේපර් එකක් ලෝන්ච් උනා (HP අර අරූ ආසම බ්‍රෑන්ඩ් එක :rofl: )..එකට අද බැහැල වැඩ කරා ගොඩක් කෝල් ආන්සර් කරන්න බැරි උනා ...හම්බ වෙච්ච හැම sms එකකටම රිප්ලයි එකක් නම් ඇරියා ...සොරි වෙන්න ඕන කථා කරන්න බැරි උනාට :sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාගේ මිස් කෝල් එකක් තිබ්බ බව දැක්කේ හවස නංගි....අද ගොඩක් බිසී දවසක් ...අද අපේ අලුත් ෆොටෝ කොපි පේපර් එකක් ලෝන්ච් උනා (HP අර අරූ ආසම බ්‍රෑන්ඩ් එක :rofl: )..එකට අද බැහැල වැඩ කරා ගොඩක් කෝල් ආන්සර් කරන්න බැරි උනා ...හම්බ වෙච්ච හැම sms එකකටම රිප්ලයි එකක් නම් ඇරියා ...සොරි වෙන්න ඕන කථා කරන්න බැරි උනාට :sorry:

    :cool::cool: ආ එකට කමක් නැහැ........:yes::yes: විශ් කරන්න ගත්තේ මන්:cool:
     
    Status
    Not open for further replies.