Podi Silva - පොඩි සිල්වා;18050109 said:බම්ප් මචන් එකෙක්ටවත් යන්න දෙන්න එපා වත්ත මැදින් උන් ඒ පාර කරේ නගින්න එනවා
ඉක්මන් විසදුමක් ලැබේවා
thanks machan
Podi Silva - පොඩි සිල්වා;18050109 said:බම්ප් මචන් එකෙක්ටවත් යන්න දෙන්න එපා වත්ත මැදින් උන් ඒ පාර කරේ නගින්න එනවා
ඉක්මන් විසදුමක් ලැබේවා
ඇලට උඩිනුයි පහලිනුයි දෙපැත්තෙම තියෙන්නෙ උබලගෙ ඉඩමද?
පේන විදියට පීල්ල තියෙන්නෙ උබලගෙ පාරේ.පීල්ල පොදු එකක්ද?නැත්නම් උබලට අයිති පුද්ගලික එකක්ද?
පාර උබලට අයිති උබලගෙ පුද්ගලික එකක්ද?
නෑනෑ බන්.මම ඇහුවෙ පීල්ල නීත්‍යානුකූලව පොදු එකක්ද?,නැත්නම් උබලගෙ තාත්ත වෙස්සන්තර වගේ උබලට අයිති එක අනිත් උන්ටත් පාවිච්චි කරන්න දීලද?
පොදු පිහිල්ලක් මචන් එත් අපි වත්ත සුද්දකලාට පස්සේ තමයි හැමෝම එන්න ගත්තේ
ඔව් මචන් දැන් නම් අනිවා ගහනවා ප්‍රශ්නේ තියෙන්නේ දැන් වැට ගැහුවම අර බටේ අල්ලලා ගැහුවොත් තවත් කෙස් එකක් වෙයිද කියල
1. Machan, Obe land eken yanna denna epa ova passata karadara wada. Thava kalekin un kiyai api avrudu ganak giya parak kiyala.
2. Ube idama nam kunu bata danna denna epa
mata pena widiyata policiya arunta support
අවුරුද්දක් විතර පාවිච්චි කලා නම් පාර දෙන්න වෙනව.
ubata eka sureda
ehema baluwama hama gedarakatama yana para podu parak wenawane
anika eka gedarakata yanna dunnama a gedara wara panala ena eun giyama apita balen nathara karannath bane un kiyuwoth yanne ara gedarata kiyala