උදවු ඉඩම් හුට පට !!!

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    16654922569_48f6c92205_b.jpg

    16653478848_6812151a0b_b.jpg

    16653694800_8ab2369123_b.jpg

    16839932722_e9b29becda_b.jpg

    16653699510_3d70cf6902_b.jpg
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    bump...

    මෙහෙමයි මචං..
    පහල ගෙදර කට්ටියට යන්න වෙන පාරක් ඇත්තෙම නැත්තං තමන්ගේ ඉඩමට පරවෂතා අයිතිය නීතිමය සිද්ධාන්තය යටතේ ඒගොල්ලන්ට..........................

    උඹ අර KingCM කියලා තියනවා වගේ එළ කොල්ලෙක්...උඹලා වගේ අය ගොඩක් වටිනවා... :yes::yes::yes: Good luck for your career! :cool:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මචන් අද අයෙම තව ගෙදරකින් කුණු බටයක් දන්නා ඇවිල්ල මෙහෙම ගියොත් ගෙදරට උඩින් ඉන්න හැමෝගෙම කුණු බට අපේ වත්තට දායි වගේ මචන් මට නුවරින් ලව්‍යෙර් කෙනෙක්ව අල්ලගන්න ඕනේ දන්නා කෞරුහරි ඉන්නවනම් contact කරලා දීපල්ලා ලොකු උදවුවක්
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    පහල කුඹුරු වල අය ගොවිජන සේවා එකට පැමිණිලි කරලා අපජලය ඇලට බැහැර කරනවා කියල අද ගොවිජන සේවා එකෙන් ඇවිත් බලල සාධාරණයක් කරන්න බලන්නම් කියල හෙට දිසාපති එක්ක ඇවිත් පෙන්නනවා කියල ඊයේ එන්ටරි එක විභාග කරන්න ඇවිත් පොලිසියෙන් කියල තියනවා අපිට අසාධාරණයක් වෙලා තියනවා එත් බට permanant දාල තියන නිසා ගලවන්න බෑ කියල හෙට මොනවා වෙඉද දන්නේ නෑ මම හෙට ගෙදර ගිහින් ලෝයර් කෙනෙක්වත් meet වෙන්න යන්න හිතාගෙන ඉන්නේ බලමු මොකක් වෙයිද කියල
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Anukampa karala oya ekekuta wath wattha udin yanna denna epa machan unta parak tiyanawa num.nikan kambi watak hari gahapan ..Un ita passe owata ayitiya kiyanna enawa .Idam nadu num da ganne nathuwa karanna puluwan deyak karapan machan nattan ubata ita passe watte mukuth karanna wenne na.
    Kari police karayo unge powers pennanna enawa minissu hariyata danne nathi nisa.Uba danna kiyana loyer kenek hamba weyan natthan ubata nikan salli wiyadam karanna wei ...
     
    ow machan minissunta anukampa kalama tika dawasak yaddi un hithanne eka unge aithiyak kiyala higannekuta unath hamadama salli dunnoth dawasaka denna bari unama agata enawa a wage thamai machan parath tika dawasak giyama hithanne unge aithiyak kiyala
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Anukampa karala oya ekekuta wath wattha udin yanna denna epa machan unta parak tiyanawa num.nikan kambi watak hari gahapan ..Un ita passe owata ayitiya kiyanna enawa .Idam nadu num da ganne nathuwa karanna puluwan deyak karapan machan nattan ubata ita passe watte mukuth karanna wenne na.
    Kari police karayo unge powers pennanna enawa minissu hariyata danne nathi nisa.Uba danna kiyana loyer kenek hamba weyan natthan ubata nikan salli wiyadam karanna wei ...

    Machan adurana aiya kenek kiyuwa eyala adurana loyer kenek innawa kiyala habai meet wenna wenne heta hawasa thamai ita kalin disapathi balanna enawa kiyuwalu disapathi monawa kiyaida danne na rajya sewaya gana apita aththatama loku balaporoththuwak thiyaganna amarui
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    පහල කුඹුරු වල අය ගොවිජන සේවා එකට පැමිණිලි කරලා අපජලය ඇලට බැහැර කරනවා කියල අද ගොවිජන සේවා එකෙන් ඇවිත් බලල සාධාරණයක් කරන්න බලන්නම් කියල හෙට දිසාපති එක්ක ඇවිත් පෙන්නනවා කියල ඊයේ එන්ටරි එක විභාග කරන්න ඇවිත් පොලිසියෙන් කියල තියනවා අපිට අසාධාරණයක් වෙලා තියනවා එත් බට permanant දාල තියන නිසා ගලවන්න බෑ කියල හෙට මොනවා වෙඉද දන්නේ නෑ මම හෙට ගෙදර ගිහින් ලෝයර් කෙනෙක්වත් meet වෙන්න යන්න හිතාගෙන ඉන්නේ බලමු මොකක් වෙයිද කියල

    ගොවිජන සේවා එකෙන් එනවා කියපු දිසපතිනම් ආවේ නෑ එත් ගොවිජන සේවා එකෙන් දෙන්නෙක් ආව එයාල ඇවිත් කියල ගියේ උඩ ගෙවල්වල මිනිස්සුන්ට කුනුවතුර එවන්න එපා කියන්නම් කියල ලොයෙර් කෙනෙක්වත් meet උනා ලොයෙර් කියන්නව පිහිල්ලට එන පාර පොදු පාරක් නිසා එක දිගට බට දාන්න පුළුවන්ලු අනිත් දේ තමයි අපි නොදැනුවත්ව උනත් ප්‍රාදේශීය සභාව පාර ප්‍රාදේශීය සභාවට පවරාගෙන තියෙන්න පුළුවන්ලු :frown::frown: ඒ වගේම අපි ඉඩම අරගෙන දැන් අවුරුදු තිහකට වැඩියි අ නිසා පාරේ යන අනිත් මිනිස්සු කියුවොත් එයාල මේ තරම් කාලයක් පාර පාවිච්චි කළා කියල උසාවියෙන් පාර පොදු පාරක් විදිහට සලකයිලු එහෙම උනාම අපිට වෙන්නේ අමාරුවෙන් සල්ලි දීල ගත්ත ඉඩමේ පිට මිනිස්සු උජාරුවෙන් යනවා බල බල හූලන්න තමයි:sorry::sorry::sorry:
     
    thanujaka

    Well-known member
  • මචන් ලොකු උදුවක් ඕනේ මේකේ ඉන්න නීතිය ගැන දන්නා කෙනෙක් මට කියනවද කෙනෙකුගේ ඉඩමකින් තවත් එක ගෙදරකට යන්න පාරක් දුන්නම එක පොදු පාරක් වෙනවද අ වගේම අඩි පාරක් විදිහට දුන්නම එකේ නියමිත පළලක් තියනවද දන්නා කෙනෙක් කියල දෙන්න

    මෙකයි මචන් සීන් එක අපේ වත්තෙන් ඇලක් යනවා (වත්ත මැදින්ම ) අපේ ගෙදරට එන පර තියෙන්නේ මේ ඇල හරහා අපි පහල ගෙදර මිනිස්සුන්ටත් යන්න දීල තියනවා එයාලට වෙන පාරක් නැති නිසා හැබැයි ඊට පහල ගෙදර මිනිස්සුත් වට පැනල අපේ පරෙන්ම යනවා එයාලට ගම්සබා පාරක් තියනවා එත් ලේසියට අපේ ගෙදර ඉස්සරහින්ම යනවා අපේ එන පාරේම වත්ත ඇතුලේ නාන පිහිල්ලක් තියනවා එක තියෙන්නෙත් අපේ ගෙදරට එන පාරේම මග

    ගිය සතියේ අපේ ගෙදරට උඩින් තියන ගෙවල් වල සෙට් එකක් ඇවිත් බලෙන්ම එයාලගේ කුණු බටයක් අර පිහිල්ලේ වතුර ගලාගෙන යන තැනට ඇරේ පාර දිගේ ගෙනත් සෙට් කරලා එකෙනුත් කැල්ලක් අපේ වත්තෙන් අරගෙන ඇවිත් තියෙන්නේ මේක දාන්න තාත්ත විරුද්ද වෙලා එතකොට පොලිසියෙනුයි ප්‍රාදේශීය සභා මන්තී කෙනෙකුයි ඇවීත් විරුද්දත්වය සලකන්නේ නැතිව බලෙන්ම දාන්න කියල ඒ මිනිස්සුත් ඉක්මනට බට දාල කොන්ක්‍රීට් එකකුත් දාල

    මම ගිහින් පොලිසියේ එන්ට්‍රියක් දැම්ම එත් දැන් පොලිසියෙන් කියනවා කොන්ක්‍රීට් දල නිසා ගලවන්න කියන්න බැරිලු ඒ වගේම පොලිසිය මැදිහත් උනේ පර ගම්සභා පාරක් නිසාලු නමුත් අපේ ඔප්පුවේ එහෙම පාරක් නෑ මචන්ලා දන්නා එකෙක් ඉන්නවනම් උදුවක් කරපල්ලා මට තේරෙන්නේ න මොනවා කරන්නද කියල

    ගොවිජන සේවා එකෙන් එනවා කියපු දිසපතිනම් ආවේ නෑ එත් ගොවිජන සේවා එකෙන් දෙන්නෙක් ආව එයාල ඇවිත් කියල ගියේ උඩ ගෙවල්වල මිනිස්සුන්ට කුනුවතුර එවන්න එපා කියන්නම් කියල ලොයෙර් කෙනෙක්වත් meet උනා ලොයෙර් කියන්නව පිහිල්ලට එන පාර පොදු පාරක් නිසා එක දිගට බට දාන්න පුළුවන්ලු අනිත් දේ තමයි අපි නොදැනුවත්ව උනත් ප්‍රාදේශීය සභාව පාර ප්‍රාදේශීය සභාවට පවරාගෙන තියෙන්න පුළුවන්ලු :frown::frown: ඒ වගේම අපි ඉඩම අරගෙන දැන් අවුරුදු තිහකට වැඩියි අ නිසා පාරේ යන අනිත් මිනිස්සු කියුවොත් එයාල මේ තරම් කාලයක් පාර පාවිච්චි කළා කියල උසාවියෙන් පාර පොදු පාරක් විදිහට සලකයිලු එහෙම උනාම අපිට වෙන්නේ අමාරුවෙන් සල්ලි දීල ගත්ත ඉඩමේ පිට මිනිස්සු උජාරුවෙන් යනවා බල බල හූලන්න තමයි:sorry::sorry::sorry:

    මෙහෙමයි...
    අවුරුදු 10කට වැඩි කාලයක් ඒ පාර පොදු පාරක් විදිහට පාවිච්චි කරානං එක අනිවා පොදු පාරක් වෙනවා කාලාවරෝධය යටතේ...
    බට එල්ල තියෙන්නේ පාරේ නං මොනවත් කරන්න බෑ එක හරි..
    ඒ පාරෙන් ඇරුණම උඹ කියල තියෙන විදිහට ඉඩමෙන් යම්කිසි කොටසක් ගිහිල්ල තියෙනවනං අන්න ඒ කොටස වෙනුවෙන් උඹට ගේමක් අදින්න පුළුවන්..
    තනිකරම පාරෙනන් ඉතිං කරන්න දෙයක් නෑ..
    පොඩි අඩි පාරක් නිසා ඕක ප්‍රාදේශීය සභාවට පවරාගෙන තියෙන්න පුළුවන් අවස්ථාව නං ඉතාම අල්පයි..
    ඔව් අපේ අනු දැනුමෙන් තොරව එහෙම වෙන්න පුළුවන් පොදුවේ පාරක් විදිහට ඕක කාලයක් භාවිතා වෙනවනං..
    ඉඩමෙන් කොටසක් ගියාද නැද්ද කියන එක වතුර බැටේ තියෙන තැන අනුව හරියට බලපන්..
    පාරේ නං තියෙන්නේ ඉතින් කරන්න දෙයක් නෑ තමයි..
    මම හිතුව මේ උඹ කියපු විදිහට ඔය කියන පාර ඊයේ පෙරේද දීපු එකක් කියල..
    අවුරුදු 30ක් පරණ නං ගම්මු පොදුවේ පාවිච්චි කරානං එක දැන් නිකම්ම පොදු පාරක් වෙලා...
    එහෙමනං උඹට කොහොමත් කරන්න දෙයක් නෑ...
     
    ඔව් මචන් අපි ඉඩම ගත්ත කලේ ඉදල පහල ගෙදර අය පාර පාවිච්චි කළා එතකොට මිනිස්සු ඉදල හිටලා තමයි ඔතනින් ගියේ එත් පහල ගෙදර හිටපු අය අඩු වෙලා දැන් ඉන්නේ ජෝදුවකුයි ළමයි තුන් දෙනෙකුයි මෙයාලත් හැම වෙලවෙම ගෙදර න ඒ නිසා මේ පාරෙන් මිනිස්සු යන එක වැඩි වෙලා තියෙන්නේ ඉස්සරනම් ඉදල හිටලා පොලිස් කාරයෙක් ඔය වත්ත මැදින් ගියොත් තමයි දැන් එකට ඊට පහල ගෙවල්වල මිනිස්සු හැම වෙලාවේම මේ පාරෙන් තමයි යන්නේ අපි පාරෙන් යන්න එපා කියුවොත් කියයි පහල ගෙදරට යන්නේ කියල එතකොට අපිට කරන්න දෙයකුත් නෑ
    බටෙනම් කොටසක් අපේ ඉඩම ඇතුලෙන් තමයි යන්නේ දල තියන ෆොටෝ බැලුවොතින් තේරෙයි තමයි මේ මිනිස්සු බැටේ දානකොට පාරේ ඉඩම පැත්තට වෙන්නම තමයි දල තියෙන්නෙත් පාර අඩි 5ක් 6ක් පළලට තියෙන්නේ එතන විතරයි පටන්ගන්න හරියේ අඩි දෙකක්වත් නැති තරම් මෙහෙම බැටේ දල තියන නිසා දැන් යේම පාර කරන්නත් බෑ හිත නිසා පර්චෙස් 7ක් 8ක් නිකන්ම පිහිල්ලකටයි පාරකටයි කුණු ඇලකටයි දෙන්න වෙලා අන්තිමටම කෑලි කෑලි වලට කැඩුන ඉඩමක් ඉතුරුවෙලා තියෙන්නේ

    ලංකාවෙත් බලාගෙන ගියාම පුදුම නීතියක් බන් තියෙන්නේ අහිංසක විදිහට ඉන්න මිනිස්සුන්ට නීතිය සාධාරණ නෑ
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    last update

    මචන් ඉඩමක් ගත්තම අපි හැමෝම සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ගොඩක් තියනවා කියල මේ thread එක බලපු හැමෝටම තේරෙනවා ඇති බොහොම අමාරුවෙන් දන්න දන්න හැමෝගෙන්ම උදවු අරගෙන බොහොම අමාරුවෙන් කුණු බටේ වත්තේ මායිමෙන් දාගන්න කැමති කරගත්ත හැබැයි තව මාස දෙකකින් විතර තමයි කරනවා කියුවේ එත් කමක් නෑ ඔයින් බේරුනා හොදටම ඇති

    ඇත්තටම මේ ප්‍රශ්නෙදි මට ගොඩක් අය උදවු කළා එයාලව අමතක කරන්න බෑ බම්ප් එකකින් හරි උදවු කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා තමන්ගේ අදහස් අත්දැකීම් ඒ වගේම දැනුම පාවිච්චි කරලා ගොඩක් අය මේ ප්‍රශ්නෙදි උදවු කලා එයාල හැමෝටම ස්තුතියි :yes::yes::yes::yes: