ඉස්සරවෙලාම ලෝයර් කෙනෙකුගෙ උපදෙස් අරගෙන ඉන්න .
ලොයස්ලගෙන් උදුවක්නම් ගන්න වෙනවා එත් ප්‍රශ්නේ තවත් අවුල් කරලා ගැන කඩා ගනිවිද දන්නේ නැ ලංකාවේ ඕව ගැන හොයන්න වෙන ආයතන තියනවා නේද ඉඩම් කොමිෂන් එක වගේ මමත් හරියටම දන්නේ නෑ මචන් බයයි මචන් මගේ ලග ගොඩක් සල්ලි නෑ නඩු වලට ගෙවලම නැත්තටම නැතිවෙලා යන්න උනොත් මට උදුවක් අරගෙන හරියටම නීතිමය තත්වය හොයා ගත්තොත් කෙලින්ම ලෝයර් කෙනෙක්ව මුණගැහෙන්න පුළුවන්



