මල්ලි අම්මට සුභම සුභ උපන් දිනයක් මේකේ කොක්කබාවෝ ඔක්කොම පැතුවා කියන්ට

දැන් තිස් නවවයයි නේ , එන්න පරක්කු වෙනවා
හෆොයි......!! වහපිය කට![]()

Iye wenakan akke akke kiyala me hitapu gaman anty une kohomada bola?![]()
හෆොයි..... සංකපාලයා ජබොක්..... 
එහෙම කියන්න එපා නැන්දෙ. අපි වැඩිහිටියන්ට ගරු කරන්ට එපාය. කෝ කකුල් දෙක මේ පැත්තට හරවන්ඩ නැන්දෙ..
ආ ඔන්න ඔන්න .. ඔන්න මං වැන්දා..![]()
Apita adu salakili..ඔයාගේ මිස් කෝල් එකක් තිබ්බ බව දැක්කේ හවස නංගි....අද ගොඩක් බිසී දවසක් ...අද අපේ අලුත් ෆොටෝ කොපි පේපර් එකක් ලෝන්ච් උනා (HP අර අරූ ආසම බ්රෑන්ඩ් එක)..එකට අද බැහැල වැඩ කරා ගොඩක් කෝල් ආන්සර් කරන්න බැරි උනා ...හම්බ වෙච්ච හැම sms එකකටම රිප්ලයි එකක් නම් ඇරියා ...සොරි වෙන්න ඕන කථා කරන්න බැරි උනාට
![]()
apen ohoma miss call ekak thibbata apita mehema kiyanne naane....

Apita adu salakili..apen ohoma miss call ekak thibbata apita mehema kiyanne naane....
![]()
