EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    12.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මල්ලි අම්මට සුභම සුභ උපන් දිනයක් මේකේ කොක්කබාවෝ ඔක්කොම පැතුවා කියන්ට

    ස්තුතියි අයියේ :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කියන්න එපා නැන්දෙ. අපි වැඩිහිටියන්ට ගරු කරන්ට එපාය. කෝ කකුල් දෙක මේ පැත්තට හරවන්ඩ නැන්දෙ..
    ආ ඔන්න ඔන්න .. ඔන්න මං වැන්දා..:):cool:

    :shocked: :shocked: :shocked: :shocked:

    90892d1360863617-shocked_cat.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔයාගේ මිස් කෝල් එකක් තිබ්බ බව දැක්කේ හවස නංගි....අද ගොඩක් බිසී දවසක් ...අද අපේ අලුත් ෆොටෝ කොපි පේපර් එකක් ලෝන්ච් උනා (HP අර අරූ ආසම බ්‍රෑන්ඩ් එක :rofl: )..එකට අද බැහැල වැඩ කරා ගොඩක් කෝල් ආන්සර් කරන්න බැරි උනා ...හම්බ වෙච්ච හැම sms එකකටම රිප්ලයි එකක් නම් ඇරියා ...සොරි වෙන්න ඕන කථා කරන්න බැරි උනාට :sorry:
    Apita adu salakili..:dull: apen ohoma miss call ekak thibbata apita mehema kiyanne naane....:(:(
     
    Status
    Not open for further replies.