EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකනම් දන්නේ නෑ....... උඩ දාලා තිබ්බේ මිනියා 7.30 වෙද්දී කඩුවෙලට එනවයි කියලා...... ඒක අනුමාන කරලයි කිව්වේ.....

    ඉන්දික අයියත් ආවා අද කොළඹ... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:
    මොකෝ? හිනාවෙන් කියන්න පුළුවන් කුප්පයි කියලා... :eek:

    :yes::yes::yes:

    ඒ ලෙවල් කරන කාලේ උනත් අපේ සිනමා විචාරක බුද්ධිය හොඳට තිබුනනේ..... ඉතින් එකට අනුව බලපු ෆිල්ම් එකක් ගැන බොහොම සරල විදියේ විචාරයක් කරලා (හූ කියලා) ගුටි නොකා එලියට පැනගත්තේ සෙට් එක...... :lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිය කියා හිටියා තමා LED පැනල් එකක් ගහන්න ඕනේ කියලා...... :lol:

    පට්ට අඩුවට ගන්න පුලුවන් බඩු ටික.. ඔවා හයිකරන එවුන් යකාගෙ ගනන් කියන්නේ..:growl: දන්න කෙනෙක්ට ඕනෙ කියනවනම් කොටුවෙන් ගන්න කියලා..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට අඩුවට ගන්න පුලුවන් බඩු ටික.. ඔවා හයිකරන එවුන් යකාගෙ ගනන් කියන්නේ..:growl: දන්න කෙනෙක්ට ඕනෙ කියනවනම් කොටුවෙන් ගන්න කියලා..:yes:

    අනිවා බං......... මෙහෙ එවුන් ඔව්ව හෙන මැජික් කරලා පෙන්වලා ගාන එකට දෙක තියලා කපන්නේ.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes:

    ඒ ලෙවල් කරන කාලේ උනත් අපේ සිනමා විචාරක බුද්ධිය හොඳට තිබුනනේ..... ඉතින් එකට අනුව බලපු ෆිල්ම් එකක් ගැන බොහොම සරල විදියේ විචාරයක් කරලා (හූ කියලා) ගුටි නොකා එලියට පැනගත්තේ සෙට් එක...... :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes:

    ඒ ලෙවල් කරන කාලේ උනත් අපේ සිනමා විචාරක බුද්ධිය හොඳට තිබුනනේ..... ඉතින් එකට අනුව බලපු ෆිල්ම් එකක් ගැන බොහොම සරල විදියේ විචාරයක් කරලා (හූ කියලා) ගුටි නොකා එලියට පැනගත්තේ සෙට් එක...... :lol::lol::lol::lol:

    ඊයේ පෙරේදා ගියේ නෑ. ජරාවක්ද දන්නේ නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ පෙරේදා ගියේ නෑ. ජරාවක්ද දන්නේ නෑ.

    කොහොමත් ඒ කාලෙත් ඒ හෝල් එකේ හොඳක් කියන්න දෙයක් තිබුනේ නෑ........ දෙකයි පනහේ ෆිල්ම්ස් නේ ආවෙත් ඕකට......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :(:(:( අනේ මන්දා උඹලට වෙච්චි දෙයක්......

    මෙහ්හ් මාමේ GT-I9300 එකට හොඳ කස්ටම් රොම් මොනවයි......?
    Cyanogenmod තමා ඉතින්.ඒක බේස් කරගෙනනේ ගොඩක් අය හදන්නේ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.මේ දවස්වල මොනවා තියෙනවද දන්නේ නෑ.
    චමිතෝ... ටැබ් එකේ සිංහල පෙන්නේ නෑ බං. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. කොහෙද මේකේ ඉන්නවා ටොශිබා ලොක්කෙක්.. ඌ දන්නෙත් නෑ....

    root කරලද? ඔක්කොටම කලින් root කරගෙන ඉන්න ඕනේ බන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Cyanogenmod තමා ඉතින්.ඒක බේස් කරගෙනනේ ගොඩක් අය හදන්නේ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.මේ දවස්වල මොනවා තියෙනවද දන්නේ නෑ.

    root කරලද? ඔක්කොටම කලින් root කරගෙන ඉන්න ඕනේ බන්

    :no: :no: :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Cyanogenmod තමා ඉතින්.ඒක බේස් කරගෙනනේ ගොඩක් අය හදන්නේ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.මේ දවස්වල මොනවා තියෙනවද දන්නේ නෑ.

    මට 4.1.2 වලින් පස්සේ මේ ඉලව්වේ අප්ඩේට්ස් නෑනේ බං 4.3 එක....? එපා වෙලා මටනං..... :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ මලේ....කොහොමෙයි ඉතින්:cool::cool:
    :eek::confused:
    මාමා 2004 A/L ද?
    ඔහේ ඉන්නවා බන්;)
    අද ඔලුව කරවුණු ප්‍රශ්නයක මුහුණ දුන්නා..මානසිකව වැටුනා
    ඒ පාර මොකද :eek:
    :yes::yes::yes:

    ඒ ලෙවල් කරන කාලේ උනත් අපේ සිනමා විචාරක බුද්ධිය හොඳට තිබුනනේ..... ඉතින් එකට අනුව බලපු ෆිල්ම් එකක් ගැන බොහොම සරල විදියේ විචාරයක් කරලා (හූ කියලා) ගුටි නොකා එලියට පැනගත්තේ සෙට් එක...... :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙනම් කොහොමද බොල සිංහල දාන්නේ :angry:
    මොඩල් එක මොකක්ද?android වර්ෂන් ඒක මොකක්ද
    මට 4.1.2 වලින් පස්සේ මේ ඉලව්වේ අප්ඩේට්ස් නෑනේ බං 4.3 එක....? එපා වෙලා මටනං..... :growl:

    4.3 එක ආවේ නැද්ද?:oo:
     
    Status
    Not open for further replies.