කොහෙද රිංගලා තියෙන්නේ?![]()
ඒකනම් දන්නේ නෑ....... උඩ දාලා තිබ්බේ මිනියා 7.30 වෙද්දී කඩුවෙලට එනවයි කියලා...... ඒක අනුමාන කරලයි කිව්වේ.....
කොහෙද රිංගලා තියෙන්නේ?![]()
බොරැල්ල රිට්ස් එකේ මොකෙක් හරි ෆිල්ම් එකක් බලලා තියෙනවාද? (EAP Restaurant එක පැත්තේ තියෙන එක...ලිඩෝ නෙමෙයි.)

හාපෝ.......ඒකනම් දන්නේ නෑ....... උඩ දාලා තිබ්බේ මිනියා 7.30 වෙද්දී කඩුවෙලට එනවයි කියලා...... ඒක අනුමාන කරලයි කිව්වේ.....

ඔව් ඔව්..ඔන්න ගිහිල්ලා LED පැනල් අරන් මගෙන් අහනවා හයිකරන්න...
![]()

මොකෝ? හිනාවෙන් කියන්න පුළුවන් කුප්පයි කියලා...![]()

කිය කියා හිටියා තමා LED පැනල් එකක් ගහන්න ඕනේ කියලා......![]()
දන්න කෙනෙක්ට ඕනෙ කියනවනම් කොටුවෙන් ගන්න කියලා..
පට්ට අඩුවට ගන්න පුලුවන් බඩු ටික.. ඔවා හයිකරන එවුන් යකාගෙ ගනන් කියන්නේ..දන්න කෙනෙක්ට ඕනෙ කියනවනම් කොටුවෙන් ගන්න කියලා..
![]()
![]()
ඒ ලෙවල් කරන කාලේ උනත් අපේ සිනමා විචාරක බුද්ධිය හොඳට තිබුනනේ..... ඉතින් එකට අනුව බලපු ෆිල්ම් එකක් ගැන බොහොම සරල විදියේ විචාරයක් කරලා (හූ කියලා) ගුටි නොකා එලියට පැනගත්තේ සෙට් එක......![]()

![]()
ඒ ලෙවල් කරන කාලේ උනත් අපේ සිනමා විචාරක බුද්ධිය හොඳට තිබුනනේ..... ඉතින් එකට අනුව බලපු ෆිල්ම් එකක් ගැන බොහොම සරල විදියේ විචාරයක් කරලා (හූ කියලා) ගුටි නොකා එලියට පැනගත්තේ සෙට් එක......![]()

ඊයේ පෙරේදා ගියේ නෑ. ජරාවක්ද දන්නේ නෑ.
Cyanogenmod තමා ඉතින්.ඒක බේස් කරගෙනනේ ගොඩක් අය හදන්නේ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.මේ දවස්වල මොනවා තියෙනවද දන්නේ නෑ.අනේ මන්දා උඹලට වෙච්චි දෙයක්......
මෙහ්හ් මාමේ GT-I9300 එකට හොඳ කස්ටම් රොම් මොනවයි......?
චමිතෝ... ටැබ් එකේ සිංහල පෙන්නේ නෑ බං. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. කොහෙද මේකේ ඉන්නවා ටොශිබා ලොක්කෙක්.. ඌ දන්නෙත් නෑ....
Cyanogenmod තමා ඉතින්.ඒක බේස් කරගෙනනේ ගොඩක් අය හදන්නේ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.මේ දවස්වල මොනවා තියෙනවද දන්නේ නෑ.
root කරලද? ඔක්කොටම කලින් root කරගෙන ඉන්න ඕනේ බන්

Cyanogenmod තමා ඉතින්.ඒක බේස් කරගෙනනේ ගොඩක් අය හදන්නේ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.මේ දවස්වල මොනවා තියෙනවද දන්නේ නෑ.

ආ මලේ....කොහොමෙයි ඉතින්![]()

ඒ පාර මොකදඅද ඔලුව කරවුණු ප්රශ්නයක මුහුණ දුන්නා..මානසිකව වැටුනා

![]()
ඒ ලෙවල් කරන කාලේ උනත් අපේ සිනමා විචාරක බුද්ධිය හොඳට තිබුනනේ..... ඉතින් එකට අනුව බලපු ෆිල්ම් එකක් ගැන බොහොම සරල විදියේ විචාරයක් කරලා (හූ කියලා) ගුටි නොකා එලියට පැනගත්තේ සෙට් එක......![]()

එහෙනම් කොහොමද බොල සිංහල දාන්නේ

මට 4.1.2 වලින් පස්සේ මේ ඉලව්වේ අප්ඩේට්ස් නෑනේ බං 4.3 එක....? එපා වෙලා මටනං.....![]()

4.3 එක ආවේ නැද්ද?![]()