වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    පොර පව් මචං... :sorry:

    උබේ යාලුවෝ නම් සුපිරි... :lol:
    ඔය වාහනේ අරන් ගිය එකා දැං බීම නවත්තලා. අනිත් එකාගේ වෙරි මට්ටම කියන්නෙ කන සාක්කුවට වැටෙන ගානට ගැහුවම තමයි ඌ ඇති කියන්නෙ:lol::lol:
    :D:D:) uba wage experience thiyena kollongen igena ganna godak dewal thiyenewa ayya. keep it up :):);)
    :yes::yes: අනිවා
     
    අපේ රටේ හොඳ දොස්තර කෙනෙක් සහ හොඳ ගරාජ් බාස් කෙනෙක් හොයනවා කියන්නේ කළුනික හොයනවට වඩා අමාරු වැඩක්. කව්රුහරි කෙනෙක් වෙබ් එකක් හදල ratings sysytem එකක් හැදුවොත් මිනිස්සුන්ට පහසු වෙයි අනාගතේදි සුදුසු කෙනා තෝරාගන්න. එහෙම විදිහක් තිබ්බොත් හොර දොස්තරලා වගේම හොර බාස්ලත් කඩේ නිකම්ම වහගනීවී.
    කන්සෙප්ට් එකනම් මරු, ඒත් ඉතින් ඕවා කවදා සිද්ද වෙන වෑඩද?
    අපේ කට්ටිය ඉන්ටර්නෙට් සර්ච් කරලා ඕවාට යයි කියලා හිතනවද?, කවුරු හරි හොදයි කිව්වොත් එතනට යයි:(
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බැංකු කාරයා ගැන නම් කතා එමටයි බන්. . . කාර් එකේ ජැක් එක එන්නෙ Screw Type නෙ. . මූ දන්නෙ හයිඩ්‍රොලික් එක ගැන විතරයි. .මුලු වාහනෙම හොයලා එහෙම ජැක් එකක්. . නැති නිසා වාහනේ ජැක් එකක් නෑ කියලා හොටු පෙර පෙර හිටියෙ. . .මමත් හිතුවා ඇත්තටම කියලා. . වාහනෙ අරන් අවුරුදු 2කට පස්සෙ තමා මට උගෙත් එක්ක ඒ කාර් එකේ යන්න උනෙ. . කරුමෙට රෝදෙක පැච් එකක් ගිහින් මම ඉද්දි ටයර් එක මාරු කරන්න උනා. . . වෙන වාහනෙකින් ජැක් එකකුත් අරන් ජැක් එක ගහලා රෝදෙත් ගලවලා ස්පෙයාර් වීල් රඑක ගන්න යනකොට තම දැක්කෙ Screw Type ජැක් එකක් Spare Wheel එක එන තැන අස්සෙ සාමාන්‍ය පරිදි හිර කරලා තියෙනවා. . .ඌට ඒක පෙන්නලා සුද්ද සින්හලෙන් ඇමතුවට පස්සෙ මූ කියපි මූ හිතන් හිටියෙ ඒක චැසියෙ කෑල්ලක් කියලා බව. . . Spare Wheel එක බර නිසා හයිය වැඩි කරන්න දාපු කෑල්ලක් කියලා තමා මූ හිතන් ඉන්දලා තියෙන්නෙ. . ඔන්න මගෙත් එක්ක එකට බත් පාර්සලෙ කාපු උන්ගෙ තත්වෙ. . .

    පව් බන් ඌ.:lol: හෑබෑයි හෙන අවන්කයෙක් වගේ:)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කාර්මික දැනුම එහෙමමයි.. දැන් වැඩක් කරන්න කලින් අහල කරන විදිහ දැනගන්න ගතියක් තියෙනව..
    එ කියන්නේ ලොකු improvement තියනවා,:yes: උබල වගේ වෑඩ්ඩො අපිට හිටියනම් අපි වාහන කනවා:lol:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හෆ්ෆටසිරි...... සංකපාලයාගේ කතාව දැක්කහම..... මට මතක් උනේ..... ලේලන්ඩ් එකකට පවර් ස්ටියරින් හයි කරන්න මොරටුවේ ගැරේජ් එකකට දාලා වෙච්ච සීන් එකක්...... :rofl:

    හිටපල්ලා නිවාඩු පාඩුවේ..... රස කරලා ලියලා පෝස්ට් කරන්නම්........ :D :P

    හිටු බොලාට කුතුහලේ වැඩි වෙන්න..... පොඩි ටිකක් කියලම යන්න....... :rofl:

    මේක ඈවිල්ලා වමට කැපුවහම රෝද දකුණට හැරෙන සීන් එකක් හොදේ........ :P :lol:

    උබෙ DX එකේ නෑද්ද බන් අලුත් රස කතා එහෙම:D
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    තුන්වෙනි කට්ට

    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ඇඩ් රවුම් කරන, හරි දාන, කතිර දාන කෝල් කරන රථ ගාය දරුනුවට තිබ්බ සංක්‍රාන්ති කාලයක්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හැමදාම කොල්ල සෙනසුරාද උදේ නැගිට්ට ගමන් යන්තං මූණ හෝදගෙන පත්තර කඩේට දුවගෙන ගිහින් පත්තරේ අරන් ඇවිත් 8 වෙද්දි බලල ඉවර කරනවලු. ඔය කියන කාලෙ තිබුනෙ මට ඉසුසු ජෙමිනියකට තමයි ආසාව. හේතුව ඒ කාර් මොඩල් එකේ හොඳට තෙල් කෙරුවාව සහ මගේ අතේ තිබුණ මුදලට ණය නොවී ගන්න පුළුවන්, ඒවගේම ගෙදර ගෙනල්ල පේන්න නතර නොකර හැමදාම වගේ වැඩට යන්න පුළුවන්වෙයි කියල හිතපු භාණ්ඩයක්වීම.[/FONT]


    2pqjcx3.jpg



    [FONT=&quot]හැම සෙනසුරාදම පත්තරේ බලල කෝල් කරල හොඳයි කියල හිතෙන ඒව බලන්න මලයත් ඇදගෙන බයිසිකලයක පස්ස රිදෙනකල් ඇවිදින එක තමයි ඒ දවස්වල සෙනසුරාදට සහ ඉරිදට තිබ්බ වැඩේ. ඔන්න මාසයක් දෙකක් තිස්සේ කාර් 20-25 විතර බලල ඇවිදලා ඇවිදලා අන්තිමේදී සෙට් වුනා ඉසුසු ජෙමිනි [/FONT][FONT=&quot]JT600 [/FONT][FONT=&quot]එකක්.භාණ්ඩෙ තිබ්බෙ අනුරාධපුරේ.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැං ඉතින් සෙනසුරාද අනුරාධපුරේ යන්න වෙලාවක් තිබුනෙ නැති නිසා ඉරිද උදේ පාන්දරම පිටත්වුනා අනුරාධපුරේට.10 විතර වෙද්දි ගියා කියමුකො.වාහනේ අයිතිකාරයා උගේ ගෙදර අපිව එක්කන් යන්න බස් ස්ටෑන්ඩ් එකටම ආව.දුර ඉදන් දකිද්දිම වාහනේ මගේ හිතට ඇල්ලුවා අළුතින් කළු පේන්ට් එකක් ගහපු, කළු ටින්ටඩ් පාරක් දාපු, කළු ලෙදර් සීට් සෙට් එකක් එහෙම ගහපු සුපිරියටම තිබ්බ කාර් එකක්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අයිතිකාරයා අන්කල් කෙනෙක්.හොඳට වාහනේ පාවිච්චි කරල තිබුන.[/FONT]
    [FONT=&quot]මුලින්ම කියන්න ඕන වාහන හොයන්න ඇවිදපු ඇවිදිල්ලත් එක්ක මට මේ තාක්කල් ජීවිතේටම හම්බවුන අවංකම ඒ වගේම හොඳම ගතිගුණ තියන සිංහල මනුස්සය.ඒ මනුස්සය මේක පාවිච්චි කරන්න ගත්ත දවසෙ ඉඳන් වාහනේ වංස කතාව ඔක්කොම අපිට කිව්වා.එන්ජින් රෙපෙයාර් කරල නෑ කිව්වා.රෙපෙයාර් එකක් හෙට එයිද කියන්න බෑ.එහෙම ආවොත් ඉතින් අපේ වෙලාව එයා ළඟ තිබුනොත් එයාගෙ වෙලාව.අනම් බනම් තව වාහනේ තිබ්බ අඩුපාඩු ඔක්කෝම ටික කිව්වා. වාහනේ තියන අපි නොහිතුව අපිට අහුවුනේ නැති අඩුපාඩු පවා මිනිහම කිව්වා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වාහනේ තහඩු එහෙම දිරල තිබුනෙ නැති නිසා,වාහනේ දෙපාරක් හැරිල බලන්න හිතෙන සුපිරි [/FONT][FONT=&quot]Condition [/FONT][FONT=&quot]එකේ තිබුන නිසා අඩුපාඩු ටික හදාගෙන පාවිච්චි කරනව කියල කාර් එක ගන්න තීරණය කලා. ඉරිද දවසෙ බැංකු වහල නිසා මලයයි මායි [/FONT][FONT=&quot]advance [/FONT][FONT=&quot]එකක් දීල ආපහු හෙට අරන් යන්න එන්නම් කියල ගෙදර ආව.
    [/FONT]



    24fjrdg.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔන්න ඉතින් සඳුද ආය අපේ තාත්තයි, මල්ලියි මායි කාර් එක අරන් එන්න පිටත් වුණා අනුරාධපුරේට. වාහනේ තිබුණ අන්කල්ගෙ ගෙදරට අපි යද්දි දවල් 12 විතර වුණා. අපි යද්දි ඒ අන්කලුයි ඇන්ටියි අපිට දවල් කෑම ලෑස්ති කරල තිබුණා.ඔන්න ඉතින් කෑම එහෙම කාල බැංකුවට ගිහින් ගණුදෙණුව ඉවර වෙනකොට හවස 3 විතර වුණා. පස්සෙ ඒ අන්කල්ම අනුරාධපුරේ ජය ශ්‍රී මහ බෝධියට අපිව එක්කන් ගිහින් පඩුරු ගැටගහලා පිරිත් නූල් එහෙම බන්දවලා තව රුවන්වැලිසෑයෙ ථූපාරාමෙ හැම තැනම ඇවිද්දවලා ඉවර වෙද්දි හවස 6 විතර වුණා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] ඔන්න ඉතින් අන්කල්ට සෑහෙන්න ස්තූති කරල අපි පිටත් වුණා ගෙදර එන්න.කරුමෙ කියන්නෙ අනුරාධපුරේ ටවුන් එක ඉවර වෙලා කිමී 1වත් යන්න ලැබුනෙ නෑ.වාහනේ ගියර් වැටෙන්නෙ නැතුව ගියා.දැන් ඉතින් මොනා කරන්නද දන්න හැම මගුලක්ම දාල ගියර් දාන්න බැලුවා හොලවන්නවත් බෑ.දැන් ඉතින් මට අවුල් කියන්නේ උපරිමේ.ඇයි යකෝ සල්ලි දීල වාහනයක් අරන් කි.මී.දෙකක් යන්න වුනායැ..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කරන්න දෙයක් නැති පාර අර අන්කල්ට කෝල් එකක් අරන් විස්තරේ කිව්වම මනුස්සයා ත්‍රීවීල් එකක ඉක්මනට ආවා.පස්සෙ එයා දන්න ගෙදරකට වාහනේ තල්ලුකරල දාල ආය අපිව පොරගෙ ගෙදර එක්කන් ගියා. දැන් පොරටත් ෆුල් අවුල් අපිට වගේම. ආය තේකක් එහෙම අපිට හදල බොන්න දීල වාහනේ අයිති අංකල් ඇහැව්වා පුතා දැං මොකද කරන්නෙ කියල.අන්කල් මට මේ කාර් එක හරියන්නෙ නෑ වගේ කියල මම කිව්ව විතරයි වචනයක් වත් කිව්වෙ නෑ ඒ මනුස්සය කිව්ව කිසිදේකට බයවෙන්න එපා මම ඔයාගෙ සල්ලි ආපහු දෙන්නම්, ඹයාට මේ කාර් එක හරියන්නෑ කියලා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] දැන් ඉතින් මහරෑ සල්ලි කොහෙන් ගන්නද අපිටත් ගෙදර යන්න ඕන නිසා පොරම කිව්වා කිසි දේකට බයවෙන්න එපා සැකයක් හිතන්න එපා හෙට උදේ 10 වෙද්දි ඔයාගෙ [/FONT][FONT=&quot]Account [/FONT][FONT=&quot]එකට මම සල්ලි දානවා කියල.අපිට දුන්න වාහනේ ලියකියවිලිත් ඔක්කොම ආපහු අන්කල්ටම දීල ඒ ගොඩනගා ගත්ත විශ්වාසය මත අපි රෑ ගෙදර ආව.හිත හදාගෙන ගෙදර ආවට හිතේ පුදුම අවුලක් තිබුනෙ අද කාලෙ මිනිස්සුන්ට වඩා නොමිනිස්සු වැඩි නිසා.[/FONT]
    [FONT=&quot]කොහොම හරි පහුවදා උදේ 10 වෙද්දි අර අන්කල් කිව්ව වගේ සල්ලි ආපහු මගේ [/FONT][FONT=&quot]Account [/FONT][FONT=&quot]එකට දාල තිබුණා.මම ඉතින් කෝල් කරල සෑහෙන්න ස්තූති කරා ඒ වගේ මිනිස්සු අද හරි අඩුයි කියල.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඇත්තටම වාහනේ ගණුදෙනු ඉවර වුනායින් පස්සෙ ඒ මනුස්සයට අපිව මගහරින්න තිබුණා.අපේ කෝල් ආන්සර් නොකර ඉන්න තිබුණා.ඒ කාර් එක අපේ ඇඟේ ගහන්න තිබුනා.අපිට සල්ලි ආපහු නොදී ඉන්න තිබුනා.ඒ ඕන දෙයක් අපිට කරන්න පුළුවන්කම තිබුනා ඒ අන්කල්ට.ඒත් ඒ මනුස්සයා මගේ ජීවිතේටම හම්බවුණ සුපිරි රත්තරංම රත්තරන් සිංහල මනුස්සයෙක්.ඇත්තටම අදකාලෙ ඒ වගේ මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි බං.[/FONT]


    33caoup.jpg

    [FONT=&quot]සටහන- ඔය වාහන හොය හොයා ඇවිදපු ඇවිදිල්ලත් එක්ක දැනගත්ත දෙයක් ඉසුසු ජෙමිනි වල මාකට් වැඩියි අර [/FONT][FONT=&quot]Original[/FONT][FONT=&quot]map reader [/FONT][FONT=&quot]එකත් එක්ක එන යට නම්බර් ([/FONT][FONT=&quot]Buffer [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Number plate [/FONT][FONT=&quot]එන)[/FONT][FONT=&quot]model [/FONT][FONT=&quot]එක මචංලා. උඹලා වාහන හොයද්දි ටිකක් ඇවිදපල්ලා.මාර දේවල් ඉගන ගන්න පුළුවන් බං[/FONT]

    [FONT=&quot]තව දෙයක් වාහනයක් ගන්නව නම් ගණුදෙනු කතන්දර පුළුවන් තරම් උදේ 12ට කලින් වත් ඉවර කර ගනිල්ලා. පැටිකිරිය නොදන්න වාහන ගේන්න අවේලාවල් වල ගමන් දා ගන්න එපා.[/FONT]

    [FONT=&quot]විකුණන මනුස්සයගෙ විශ්වාසය කියන දේ ගැනනම් මට මොකුත් කියන්න බෑ...මොකද මිනිස්සු විවධාකාර නිසා[/FONT]

    කට්ට කොටලා ඉවරවෙනකොට හොඳ ගනන්...ඇඟිලි ටික කොටවෙලාද මන්ද:eek:;);)
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මාර වෑඩෙ මචන් උබටත් උනේ,:( අඩො ගත්ත ගමන් ඔහොම උනාම හෙන අවුල් නේද මචන්.:confused: ටික කාලයක් පෑදලනම් ටිකක් වත් ශෙප්.:eek:
    වහනය දුන්න මිනිහා හොද අවන්කයෙක් නිසා හොදට ගියා:yes:.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් පොල්වත්ත උබ දන්නවනම් PlastiDip ගෑන පොඩ්ඩක් විස්තර ටිකක් දාපන්කො:yes:



     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මාර වෑඩෙ මචන් උබටත් උනේ,:( අඩො ගත්ත ගමන් ඔහොම උනාම හෙන අවුල් නේද මචන්.:confused: ටික කාලයක් පෑදලනම් ටිකක් වත් ශෙප්.:eek:
    වහනය දුන්න මිනිහා හොද අවන්කයෙක් නිසා හොදට ගියා:yes:.
    අවුල්ද කියන්නේ....ඒක විඳලම බලන්ඩ ඕන බං
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පව් බන් ඌ.:lol: හෑබෑයි හෙන අවන්කයෙක් වගේ:)

    ඒ ගැන නම් කතා කරන්න දෙයක් නෑ බන්. . . අතක් පයක් ගලවලා දීපන් කිව්ව නම් ඒකත් දෙයි. . අනික වෙන උන් ගෙදරින් පිටත් වෙනකොට කියන්නෙ මග එනවා කියලනේ. . මූ එහෙම නෑ . . .ඕනෙ වෙලවක ඇත්ත කියනවා. . කොල්ලෙක්ට කරදරයක් උන වෙලාවක බොහෝ විට මුලින්ම කේස් එකට බහින්නෙ මූ. . එල කොල්ලෙක් . . මේ වගෙ මැටි කොල්ලෙක් තාමත් අපිත් එක්ක ඉන්න හේතුව ඒක. . අප්‍රේල් අග මුන් එක්ක ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. . . බැන්කු කාරයා, මල්සරා ඇතුලු මොන්ගල් සෙට් එක තමා යන්නෙ. . . මොනා වෙයිද කියන්න බෑ එදාට. . .
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඒ ගැන නම් කතා කරන්න දෙයක් නෑ බන්. . . අතක් පයක් ගලවලා දීපන් කිව්ව නම් ඒකත් දෙයි. . අනික වෙන උන් ගෙදරින් පිටත් වෙනකොට කියන්නෙ මග එනවා කියලනේ. . මූ එහෙම නෑ . . .ඕනෙ වෙලවක ඇත්ත කියනවා. . කොල්ලෙක්ට කරදරයක් උන වෙලාවක බොහෝ විට මුලින්ම කේස් එකට බහින්නෙ මූ. . එල කොල්ලෙක් . . මේ වගෙ මැටි කොල්ලෙක් තාමත් අපිත් එක්ක ඉන්න හේතුව ඒක. . අප්‍රේල් අග මුන් එක්ක ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. . . බැන්කු කාරයා, මල්සරා ඇතුලු මොන්ගල් සෙට් එක තමා යන්නෙ. . . මොනා වෙයිද කියන්න බෑ එදාට. . .

    එල එල. ගිහින් ඈවිත් විස්තර ටිකක් කියපන්කො:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ඇඩ් රවුම් කරන, හරි දාන, කතිර දාන කෝල් කරන රථ ගාය දරුනුවට තිබ්බ සංක්‍රාන්ති කාලයක්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    ඒ අංකල් නම් අදහන්න වටින මනුස්සයෙක් මචං... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුළුවෙන් හරි පටන්ගන්න පුලුවනිනම් හොඳයි...එත් තාම ලංකාවේ රථ වාහන පදින උදවියගෙන් 1% වත් අන්තර් ජංජාලේ පාවිච්ච් කරන්නේ නැහැ බන්.. පාවිච්චි කරත් බහුතරයක් දන්නේ ෆේස්බුක් යන්න විතරයි.. උඹල හැරමිටියෙන් යන කාලෙට වගේ ඕව තියේවි.. එදාට අපි ඉතින් වල පල්ලේ වෙයි.. තාක්ෂනෙත් එක්ක මිනිස්සු හෙමින් හෙමින් ඉස්සරහට යනවා.. අවුරුදු 11ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙනගෙනත් ඉංග්‍රීසියෙන් නමක් ගමක් කියවගන්න බැරුව හිටපු අපේ මිනිස්සු SMS ( Text massage ) හින්ද යන්තම් හරි අකුරු ටිකක් ගලපලා සිංග්ලිෂ් හරි ටයිප් කරන්න ඉගෙනගත්තු එක මම දකින්නේ ශ්‍රී ලංකාවේ අපේ යුගයේ සිද්ද උන මහා කාර්මික විප්ලවයක් විදිහට. ඒ වගේම ratings system එකත් ටිකෙන් ටික හැදිලා එයි. ඉස්සෙල්ලම ඕක සිද්දවිය යුත්තේ වෛද්‍ය වුර්තිකයින් වෙනුවෙන් තමයි..

    උඹ හරමිටියෙන් යන කාලේ කියන්නේ මමත් හැරමිටියෙන් යන කාලේ තමයි මම හිතන්නේ... :lol::lol: මට දැන් 34 ක්... :yes:

    පොඩ්ඩක් ට්‍ර්යි කරලා බලන්න ඕනේ වැඩේ කරන්න පුලුවන්ද කියලා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය වාහනේ අරන් ගිය එකා දැං බීම නවත්තලා. අනිත් එකාගේ වෙරි මට්ටම කියන්නෙ කන සාක්කුවට වැටෙන ගානට ගැහුවම තමයි ඌ ඇති කියන්නෙ:lol::lol:

    :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [FONT=&quot]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ඇඩ් රවුම් කරන, හරි දාන, කතිර දාන කෝල් කරන රථ ගාය දරුනුවට තිබ්බ සංක්‍රාන්ති කාලයක්.
    [/FONT]

    අඩේ මම එහෙම නම් ඔය කාර් එකමයි ගන්නේ. මොකද වාහනේ වෙන ලෙඩක් නැති නිසා වගේම ඒ මනුස්සයගේ තිබුන මනුස්ස කමට.
    අපිත් එක්ක බෙදාගත්තට Thanks මචං REP+11
     
    Status
    Not open for further replies.