දෙන්නෙක් ඉන්නවා මල්ලි............මොකො උඹ රවන්නෙ
![]()


uba wage experience thiyena kollongen igena ganna godak dewal thiyenewa ayya. keep it up 

දෙන්නෙක් ඉන්නවා මල්ලි............මොකො උඹ රවන්නෙ
![]()


uba wage experience thiyena kollongen igena ganna godak dewal thiyenewa ayya. keep it up 

ඔය වාහනේ අරන් ගිය එකා දැං බීම නවත්තලා. අනිත් එකාගේ වෙරි මට්ටම කියන්නෙ කන සාක්කුවට වැටෙන ගානට ගැහුවම තමයි ඌ ඇති කියන්නෙපොර පව් මචං...
උබේ යාලුවෝ නම් සුපිරි...![]()


uba wage experience thiyena kollongen igena ganna godak dewal thiyenewa ayya. keep it up

අනිවාකන්සෙප්ට් එකනම් මරු, ඒත් ඉතින් ඕවා කවදා සිද්ද වෙන වෑඩද?අපේ රටේ හොඳ දොස්තර කෙනෙක් සහ හොඳ ගරාජ් බාස් කෙනෙක් හොයනවා කියන්නේ කළුනික හොයනවට වඩා අමාරු වැඩක්. කව්රුහරි කෙනෙක් වෙබ් එකක් හදල ratings sysytem එකක් හැදුවොත් මිනිස්සුන්ට පහසු වෙයි අනාගතේදි සුදුසු කෙනා තෝරාගන්න. එහෙම විදිහක් තිබ්බොත් හොර දොස්තරලා වගේම හොර බාස්ලත් කඩේ නිකම්ම වහගනීවී.

බැංකු කාරයා ගැන නම් කතා එමටයි බන්. . . කාර් එකේ ජැක් එක එන්නෙ Screw Type නෙ. . මූ දන්නෙ හයිඩ්‍රොලික් එක ගැන විතරයි. .මුලු වාහනෙම හොයලා එහෙම ජැක් එකක්. . නැති නිසා වාහනේ ජැක් එකක් නෑ කියලා හොටු පෙර පෙර හිටියෙ. . .මමත් හිතුවා ඇත්තටම කියලා. . වාහනෙ අරන් අවුරුදු 2කට පස්සෙ තමා මට උගෙත් එක්ක ඒ කාර් එකේ යන්න උනෙ. . කරුමෙට රෝදෙක පැච් එකක් ගිහින් මම ඉද්දි ටයර් එක මාරු කරන්න උනා. . . වෙන වාහනෙකින් ජැක් එකකුත් අරන් ජැක් එක ගහලා රෝදෙත් ගලවලා ස්පෙයාර් වීල් රඑක ගන්න යනකොට තම දැක්කෙ Screw Type ජැක් එකක් Spare Wheel එක එන තැන අස්සෙ සාමාන්‍ය පරිදි හිර කරලා තියෙනවා. . .ඌට ඒක පෙන්නලා සුද්ද සින්හලෙන් ඇමතුවට පස්සෙ මූ කියපි මූ හිතන් හිටියෙ ඒක චැසියෙ කෑල්ලක් කියලා බව. . . Spare Wheel එක බර නිසා හයිය වැඩි කරන්න දාපු කෑල්ලක් කියලා තමා මූ හිතන් ඉන්දලා තියෙන්නෙ. . ඔන්න මගෙත් එක්ක එකට බත් පාර්සලෙ කාපු උන්ගෙ තත්වෙ. . .
හෑබෑයි හෙන අවන්කයෙක් වගේ
කාර්මික දැනුම එහෙමමයි.. දැන් වැඩක් කරන්න කලින් අහල කරන විදිහ දැනගන්න ගතියක් තියෙනව..
උබල වගේ වෑඩ්ඩො අපිට හිටියනම් අපි වාහන කනවා
හෆ්ෆටසිරි...... සංකපාලයාගේ කතාව දැක්කහම..... මට මතක් උනේ..... ලේලන්ඩ් එකකට පවර් ස්ටියරින් හයි කරන්න මොරටුවේ ගැරේජ් එකකට දාලා වෙච්ච සීන් එකක්......![]()
හිටපල්ලා නිවාඩු පාඩුවේ..... රස කරලා ලියලා පෝස්ට් කරන්නම්........![]()
![]()
හිටු බොලාට කුතුහලේ වැඩි වෙන්න..... පොඩි ටිකක් කියලම යන්න.......![]()
මේක ඈවිල්ලා වමට කැපුවහම රෝද දකුණට හැරෙන සීන් එකක් හොදේ........![]()
![]()




අඩො ගත්ත ගමන් ඔහොම උනාම හෙන අවුල් නේද මචන්.
ටික කාලයක් පෑදලනම් ටිකක් වත් ශෙප්.
.අවුල්ද කියන්නේ....ඒක විඳලම බලන්ඩ ඕන බංමාර වෑඩෙ මචන් උබටත් උනේ,අඩො ගත්ත ගමන් ඔහොම උනාම හෙන අවුල් නේද මචන්.
ටික කාලයක් පෑදලනම් ටිකක් වත් ශෙප්.
වහනය දුන්න මිනිහා හොද අවන්කයෙක් නිසා හොදට ගියා.
පව් බන් ඌ.හෑබෑයි හෙන අවන්කයෙක් වගේ
![]()
ඒ ගැන නම් කතා කරන්න දෙයක් නෑ බන්. . . අතක් පයක් ගලවලා දීපන් කිව්ව නම් ඒකත් දෙයි. . අනික වෙන උන් ගෙදරින් පිටත් වෙනකොට කියන්නෙ මග එනවා කියලනේ. . මූ එහෙම නෑ . . .ඕනෙ වෙලවක ඇත්ත කියනවා. . කොල්ලෙක්ට කරදරයක් උන වෙලාවක බොහෝ විට මුලින්ම කේස් එකට බහින්නෙ මූ. . එල කොල්ලෙක් . . මේ වගෙ මැටි කොල්ලෙක් තාමත් අපිත් එක්ක ඉන්න හේතුව ඒක. . අප්‍රේල් අග මුන් එක්ක ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. . . බැන්කු කාරයා, මල්සරා ඇතුලු මොන්ගල් සෙට් එක තමා යන්නෙ. . . මොනා වෙයිද කියන්න බෑ එදාට. . .

Thanks Machanyako pissu hadenawa? lassanata liyala tiyenawa.
Thanks Machanyako pissu hadenawa? lassanata liyala tiyenawa.

එල එල. ගිහින් ඈවිත් විස්තර ටිකක් කියපන්කො![]()
[FONT="]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ඇඩ් රවුම් කරන, හරි දාන, කතිර දාන කෝල් කරන රථ ගාය දරුනුවට තිබ්බ සංක්‍රාන්ති කාලයක්.
[/FONT]
[FONT="]
[/FONT]

සුළුවෙන් හරි පටන්ගන්න පුලුවනිනම් හොඳයි...එත් තාම ලංකාවේ රථ වාහන පදින උදවියගෙන් 1% වත් අන්තර් ජංජාලේ පාවිච්ච් කරන්නේ නැහැ බන්.. පාවිච්චි කරත් බහුතරයක් දන්නේ ෆේස්බුක් යන්න විතරයි.. උඹල හැරමිටියෙන් යන කාලෙට වගේ ඕව තියේවි.. එදාට අපි ඉතින් වල පල්ලේ වෙයි.. තාක්ෂනෙත් එක්ක මිනිස්සු හෙමින් හෙමින් ඉස්සරහට යනවා.. අවුරුදු 11ක් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙනගෙනත් ඉංග්‍රීසියෙන් නමක් ගමක් කියවගන්න බැරුව හිටපු අපේ මිනිස්සු SMS ( Text massage ) හින්ද යන්තම් හරි අකුරු ටිකක් ගලපලා සිංග්ලිෂ් හරි ටයිප් කරන්න ඉගෙනගත්තු එක මම දකින්නේ ශ්‍රී ලංකාවේ අපේ යුගයේ සිද්ද උන මහා කාර්මික විප්ලවයක් විදිහට. ඒ වගේම ratings system එකත් ටිකෙන් ටික හැදිලා එයි. ඉස්සෙල්ලම ඕක සිද්දවිය යුත්තේ වෛද්‍ය වුර්තිකයින් වෙනුවෙන් තමයි..

මට දැන් 34 ක්... 
ඔය වාහනේ අරන් ගිය එකා දැං බීම නවත්තලා. අනිත් එකාගේ වෙරි මට්ටම කියන්නෙ කන සාක්කුවට වැටෙන ගානට ගැහුවම තමයි ඌ ඇති කියන්නෙ![]()

[FONT="]මේ පොල් මාමගේ ත්‍රෙඩ් එකේ මම ඔබන තුන්වෙනි කට්ට.මේ සීන් කෝන් එක වුනේ 2011 වගේ.ඒ දවස් ඉතින් ලංකාදීපෙ ලිහිපිටේ අකුරක් නෑර කියවලා ඇඩ් රවුම් කරන, හරි දාන, කතිර දාන කෝල් කරන රථ ගාය දරුනුවට තිබ්බ සංක්‍රාන්ති කාලයක්.
[/FONT]