නිවන් සුව ලැබේවා! 03-17-2015 02:20 AM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla, ane hakapan tho.....ඔබට නිවන් සුව ලැබේවා! 03-17-2015 08:36 AM w![]()
ඔබටනිවන් සුව ලැබේවා! 03-17-2015 02:20 AM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla, ane hakapan tho.....
අප්පච්චිගේ වියෝව !!

ඔය හා සමාන කමෙන්ට් එකක් දාල මගෙත් රේප් කපල තිබ්බ...
මම නං ඕව ගණන් ගන්නේ නෑ ඉතිං..
.. පුදුම මිනිස්සු බන් කිරියේ අදහස් බෙදාගන්න එකටත් උන් කැමති නැ අනේ මන්දා මුන් මොන ලෝක වල ඉන්නවාද කියලා 

යූඇන්පී ශ්‍රීලංකා ගැන විශ්වාස තියන අයගෙ බුදිධිමට්ටම ගැන ප්‍රශ්නයක් තියෙනව. එක්කො නැත්නම් මිනිස්සුත් තමන්ගෙ වාසියට මේ පක්ෂ දෙකට වැඩකරනවඅන්න දැන් තේරනව නේද බන් ? තරම දැනගෙන චන්දෙ දීපු මිනිස්සු පිරිසක් ඉන්නවා වගේම තරම නොදැන චන්දෙ දීපු පිරිසකුත් ඉන්නවා ... එකට හේතුව මොකක්ද ? මයි3 ගේ පලවෙනි මාධ්‍ය සාකච්ඡාවෙන්ම මිනිස්සුන්ට මහා බලාපොරොත්තු ගොඩක් එක්ක මහා පොරොන්දු රැසක් දුන්න ... දින 100න් කොහොමත් කරගන්න බැරි වැඩ ටිකක් කිව්වා .. නමුත් ඒවා විශ්වාස කරලනේ මිනිස්සු චන්දෙ දුන්නේ ... එහෙනං දැන් බොරුවට මීඩියා ෂෝ පේන්න පේන්න මිනිස්සු රවට්ටන්නේ නැතුව පැහැදිලිව කියන්න ඕනේ ඉදිරි දින කිහිපයේදී යහපාලනෙට කරන්න පුළුවන් වැඩ ටික ... ඒ උනාට මුන් තනිකරම කරන්නේ ඊළඟ චන්දෙ වෙනුවෙන් චන්ද එකතුකරන එකනේ ..
ව්‍යවස්ථා සංශෝදනේ ගේනකන් බලා ඉන්න එක විතරනේ අපිට දැන් කරන්න තියෙන්නේ ... එත් මට හිතෙන්නේ නෑ බන් මුන් මේ ඇඹරෙන විදිහට එකවත් හරියට කරයි කියල ..![]()

maxboysl dn පුක දීපන්![]()

මහින්ද ගියා නේද ?
දැන් අලුත් රජයක් නේද ?
දින 100න් දින 65ක් විතර ගියා නේද ?
තව තියෙන්නේ දින 35ක් විතර නේද ?
වෙච්ච පොරොන්දු වලින් ඉටු කරපු ඒවා මතකද ?
ඒවා ජනතාව සතුටු කරන්න කරපුව කියල හිතෙන්නේ නැද්ද ?
ඒවා අපිට ප්‍රශ්න අමතක කරන්න ගහපු ගේම් කියල හිතෙන්නේ නැද්ද ?
ඒ පොරොන්දු අස්සේ අපිට නොපෙනෙන ගේමක් යනවා කියල තේරෙන්නේ නැද්ද ?
අපිට ලැබුණු එකම දේ මහින්ද ගියාට පස්සේ ලැබුණු දේශපාලන නිදහස විතරයි නේද ?
එක ලැබුනට ගොඩක් දේ අහිමි වුනා වගේ දැනෙන්නේ නැද්ද ?
ඊටත් වඩා ... පරණ හොරු ටිකම අයෙත් ගේමට බහිනවා කියල දැනෙන්නේ නැද්ද ?
අන්තිමට ..
අපි කරන්න ඕනේ .. වැරද්දක් පෙන්නුවම
"ඉතින් මහින්දගේ කාලේ ..." කියල පටන් අරන් ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න හදන එකද ?
එහම කියල බේරෙන්න ඕනේ නං අපි යහපාලනයක් ගේන්නේ නෑ නේද ?
(යහපාලනේ රෙප් system එක හරහා යනවා මම පහුගිය ටිකේ දැක්ක .. නිකන්ම රේප් කපල යන්නේ නැතුව මේක quote කරලා ඔයාට හිතෙන දේත් කියල ගියා නං හිතට සන්තෝසයි )
මමත් ජවිපෙ වෙනුවෙන් කඩේ යන එකෙක් තමයි බන් . එත් මේ වෙලාවේ නං මේ යහපාලනය ගැන තියෙන්නේ හිතේ දුකක් !

ප්රතිපත්තියත් බලතල පාවිච්චියත් කියන්නේ දෙකක්...
ප්‍රතිපත්තියක් කියන දේ ක්‍රියාත්මක කරන්න විධායක බලතල පාවිච්චි කරන්න කොහොමටත්ම අවශ්‍ය නෑ..
අනික කිසිම විදිහකට බලතල පාවිච්චි කරලා ප්‍රතිපත්ති කියන දේ ක්‍රියාත්මක කරවන්න බෑ..
උදාහරණයක් විදිහට ගත්තම JVP එක උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ බලතල තිබිල නෙමෙයි නේ..
මෛත්‍රීගේ විධායක බලතල පාවිච්චිය බොහොම අවම මට්ටමක තියෙනවා එක බොහොම හොදයි..
නමුත් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බොහොම ලිහිල වැඩි විශේෂයෙන්ම අන්‍යාගමිකයන් සම්බන්ධයෙන්..
සියලු ආගම් රටේ එක සමාන තැනක තියෙන්න ඕන කියන එක කොහෙත්ම වැරදි මොකද මොකද රටක් විදිහට ශ්‍රී ලංකාව බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නම ඕනේ..
මොකද එක රටේ ව්‍යවස්ථාපිත නීතියක්...
හැම ආගමකටම සම තැන දෙන්න ඕනේ කියල කතාවත් ඇත්තෙත් නෑ, එහෙම කල යුත්තෙත් නෑ, රටේ උත්තරීතර නීතියට ගරු කරනවානං මෛත්‍රීට එහෙම කරන්නත් නෑ...

පස්සේ රිප්ලයි එකක් දානවා කියල ඉස්සෙල්ල ගියා, දැන් ඇවිල්ල බලද්දී කමෙන්ට් එක නෑනේ බං..![]()

ටෝයියෝ පෝලිමට එන්නකෝ....![]()

ප්රතිපත්තියත් බලතල පාවිච්චියත් කියන්නේ දෙකක්...
ප්‍රතිපත්තියක් කියන දේ ක්‍රියාත්මක කරන්න විධායක බලතල පාවිච්චි කරන්න කොහොමටත්ම අවශ්‍ය නෑ..
අනික කිසිම විදිහකට බලතල පාවිච්චි කරලා ප්‍රතිපත්ති කියන දේ ක්‍රියාත්මක කරවන්න බෑ..
උදාහරණයක් විදිහට ගත්තම JVP එක උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ බලතල තිබිල නෙමෙයි නේ..
මෛත්‍රීගේ විධායක බලතල පාවිච්චිය බොහොම අවම මට්ටමක තියෙනවා එක බොහොම හොදයි..
නමුත් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බොහොම ලිහිල වැඩි විශේෂයෙන්ම අන්‍යාගමිකයන් සම්බන්ධයෙන්..
සියලු ආගම් රටේ එක සමාන තැනක තියෙන්න ඕන කියන එක කොහෙත්ම වැරදි මොකද මොකද රටක් විදිහට ශ්‍රී ලංකාව බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නම ඕනේ..
මොකද එක රටේ ව්‍යවස්ථාපිත නීතියක්...
හැම ආගමකටම සම තැන දෙන්න ඕනේ කියල කතාවත් ඇත්තෙත් නෑ, එහෙම කල යුත්තෙත් නෑ, රටේ උත්තරීතර නීතියට ගරු කරනවානං මෛත්‍රීට එහෙම කරන්නත් නෑ...
විදායක ක්‍රමය වැරදි කියලාම කියන්නත් බැ මචං..
තවමත් ප්ර්ධාහන පෙලේ රටවල් වල විදායක ක්‍රමය ක්‍රියාත්මක වෙනවා..
නමුත් අවුල තියෙන්නේ විදායක බලතල වැරදි ප්ර්ද්ගලයෙක් අතට ගියොත් ලැබෙන ප්‍රතිපලය හොද වෙන්නේ නැ ...
මහින්ද යුගයේ අපි අත්වින්දේ ඒ ප්‍රථිපල තමයි නිතිය වල් වැදීම,මාධ්‍ය ,පොලිසිය දේශපාලන බලපෑම් වලට නැතුවිම පවුල් ආණ්ඩුබිහිවීම වැනි දෙවල් ..
ප්‍රතිපත්ති ලිහිල් කියලා උබ අදහස් කලේ ?
මම දකින විදිහට පුද්ගල චරිතය සමග බැදුන ප්‍රතිපත්ති සහ බලය සමග බැදුණු ප්‍රතිපත්ති තියෙනවා ..
jvpඑකට ප්‍රතිපත්ති තිබෙනවා නමුත් බලය නැ ඒවා ක්‍රියාත්මක කරන්න එම නිසා ඔහුන් බලය රහිත නාමික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගෙන ඒ හරහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටිනවා.
මයිත්රිට පුද්ගල ප්‍රතිපත්ති සහ බලයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති තියෙනවා ..
සම්පාදනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැදගත් මන්ද ඒවා ජනතාව පිළිගත්ත නිසා..
මයිත්රීවෙනුවෙන් සම්පාදනය කරනලද ප්‍රතිපත්ති පිළිබද ජන්දයට පෙර සිටම දැනුවත් කළා දැන් ඔහු එම සම්පාදනය කරගත් ප්‍රතිපත්ති ඉටුකරනවා එයින් පිට යමින් තමන්ගේ ප්‍රතිපත්ති බලය හරහා ඉටුකරගන්න උස්සාගත්තොත් එය සදාචාරාත්මක නැනේද මචං ?
මහින්ද රාජපක්ෂට සිදුවුනේත් එය මොකද සම්පාදනය කරනලද ප්‍රතිපත්ති රාමුවෙන් පිටගිහින් තමන්ගේ හිතුමතේට රට පාලනය කරන්න ගියා ඒ නිසා තමයි මහින්ද ගෙදර ගියේ.. මම විශ්වාස කරන විදිහට ..
රාජ්‍ය සේවකයෙක් අනිවාර්යෙන්ම සම්පාදනය කරපු පිළිගත් ප්‍රතිපත්ති රාමුවක ක්‍රියා කරන්න ඕන එහෙම නැතුව තමන්ගේ හිතුමතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලොත් මහින්දට අත් වෙන දෙයම මයිත්රිටත් අත්වෙන්න ඉඩ තියෙනවා නේද ?...
මයිත්‍රී ඒ පිළිබද නිසි අවබෝදයකින් තීක්ෂණ බුද්දියකින් කටයුතුකරනවා කියලා මටනම් පේනවා ...
සමහරු මයිත්රිට අපහස කරනවා , ඔහු 8පාස් නැ , ඉංග්‍රීසි බැ , පබයා,කොන්ද පන නැ , කැහැටුයි ,කද මදි ... මේ වගේ පදනම් විරහිත වයිරිය වචන කිව්වාට මයිත්‍රී හොද අවබෝදයකින් කටයුතුකරනවා කියලා මම හිතනවා ...
මයිති ජනපති වෙලා සුළු කාලයකින් විවිද විරෝදතා මැද .. දුෂිත අගවිනිසුරුවරයා ඉවත් කරන්න කටයුතුකලා , අක්‍රිය අල්ලස්කොමිසම නැවත ක්‍රියාකරවන්න කටයුතුකලා ඒගැන අගයකල යුතුයි මචන් .. ප්‍රතිපත්තිමය වශයෙන් කියපු දෙවල් ඔහු ඉටුකරන බව ගැන සාදාරණ විශ්වාසයක් ජනතාවගේ දැන් ඇතිවෙලා තියෙනවා ..
අන්‍යආගමික ප්‍රශ්නයෙන් නම් කුමන ආණ්ඩුවකට බලය මාරු උනත් ගැලවෙන්න පුළුවන් වේ කියලා හිතන්න බැ .. මිශර ජාතින් ආගම් වැඩි වශයෙන් ඉන්න රටවල් මේ ගැටලුවට මුහුණ දීම සාමාන්‍යයි ..
සිංහල බුද්ද ජනග්‍රහනය එන්න එන්න අඩු වීම තමයි මුලික ප්රශ්නය ...
සිංහල මනුස්සයෙක් සල්ලි හදිසියකට වැරදිලා හරි මුස්ලිම් එකෙක්ට ඉඩමක් ගෙයක් විකුනුහොත් මාසයක් දෙකක් ඇතුලට ඒ ප්‍රදේශයම මුස්ලිම් උන් අල්ලනවා ඒවා නම් බලු වැඩ එහෙම කරලා පල්ලියකුත් අටෝගන්නවා එතකොට නිකන්ම සිංහල උන් ගසලා දාලා යනවා..
හිතාගන්න බැ මේ සම්බන්දව විසදුමක් නම් සොයන එක ලේසි වෙන්නේ නැ ..
මුස්ලිම්වරු ළමයි කරෙන් කටෙන් අල්ලාගෙන යන්නේ ..
මොනවා කොහොම උනත් ලංකාවවේ මහා ජාතිය සිංහල බුද්ද කියන හැගීම හැමකෙනේක්ගේම තිබිය යුතුයි .. එහෙම කියලා මරාගන්න ඕන නැ ගරුත්වයෙන් ජිවත් උනානම් ඇති අන්‍යආගම් වලටත් ගරුකරගෙන එහෙම කියලා ඉතිං ලංකාවේ අගලෙන් අගල පල්ලි ඇටවීම නම් අනුමතකරන්න බැ ...
යෝරෝපා රටවල නම් මේ සම්බන්ද තද නීති ක්‍රියාත්මක වෙනවා ..
මුස්ලිම්වරුන්ට බැනලාත් වැඩක් නැ
උන්ගේ ආගම සංකෘතිය අවුල් උනාත් මොනවා කියලා කරන්නද ?
ආණ්ඩුවට බැ මානව අයිතිවාසිකම් උලංගනය කරන නීති පතත් ඉදිරිපත් කරන්න ...![]()

රටෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ මේකෙ ඉන්න සම-හරක්ට. ඔක්කොම මහින්ද වයිරෙන් අන්ද වෙලා ඉන්නෙ. ඉන්දියාව මොකේ මෙච්චර ලව් කියල හිතන්න මොලේ නෑ. අත තියන්න දෙන්නේ නෑ කිව්ව ගෝටාව මස් කඩේට දක්කනකොට හුරේ දාන්න තරම් අපේ සින්හලයා බලු වෙලා. ඒ මිනිහා කර හොද දේවෙනුවෙන් කතා කරන්න බල්ලෙක් නෑ. හැබැයි මිනිස්සු ලක්ශ ගානක් මරපු යූඇන්පි,ජවිපෙ හවුල ගැන හොද කියන්න දාහක් උන් ඉන්නවා. කුහක කම ඉහවහා ගිහින් තියෙන්නේ. කුහක කම නිසා මිනිස්කම යට ගිහින්, අමුතු සිතිවිලි උඩට ඇවිත්.![]()