ඔබට නිවන් සුව ලැබේවා!

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    reputation_neg.gif
    ඔබට නිවන් සුව ලැබේවා! 03-17-2015 08:36 AM w
    ඔබට නිවන් සුව ලැබේවා! 03-17-2015 02:20 AM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla, ane hakapan tho.....

    අප්පච්චිගේ වියෝව !!
     
    thanujaka

    Well-known member
  • reputation_neg.gif
    ඔබට නිවන් සුව ලැබේවා! 03-17-2015 08:36 AM w
    ඔබට නිවන් සුව ලැබේවා! 03-17-2015 02:20 AM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla, ane hakapan tho.....

    අප්පච්චිගේ වියෝව !!

    ඔය හා සමාන කමෙන්ට් එකක් දාල මගෙත් රේප් කපල තිබ්බ...:rofl:
    මම නං ඕව ගණන් ගන්නේ නෑ ඉතිං..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය හා සමාන කමෙන්ට් එකක් දාල මගෙත් රේප් කපල තිබ්බ...:rofl:
    මම නං ඕව ගණන් ගන්නේ නෑ ඉතිං..

    කිරියට ලොග් වෙනකොටම පෙන්නේ රතුකොටු විතරයි:D .. පුදුම මිනිස්සු බන් කිරියේ අදහස් බෙදාගන්න එකටත් උන් කැමති නැ අනේ මන්දා මුන් මොන ලෝක වල ඉන්නවාද කියලා :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    අන්න දැන් තේරනව නේද බන් ? තරම දැනගෙන චන්දෙ දීපු මිනිස්සු පිරිසක් ඉන්නවා වගේම තරම නොදැන චන්දෙ දීපු පිරිසකුත් ඉන්නවා ... එකට හේතුව මොකක්ද ? මයි3 ගේ පලවෙනි මාධ්‍ය සාකච්ඡාවෙන්ම මිනිස්සුන්ට මහා බලාපොරොත්තු ගොඩක් එක්ක මහා පොරොන්දු රැසක් දුන්න ... දින 100න් කොහොමත් කරගන්න බැරි වැඩ ටිකක් කිව්වා .. නමුත් ඒවා විශ්වාස කරලනේ මිනිස්සු චන්දෙ දුන්නේ ... එහෙනං දැන් බොරුවට මීඩියා ෂෝ පේන්න පේන්න මිනිස්සු රවට්ටන්නේ නැතුව පැහැදිලිව කියන්න ඕනේ ඉදිරි දින කිහිපයේදී යහපාලනෙට කරන්න පුළුවන් වැඩ ටික ... ඒ උනාට මුන් තනිකරම කරන්නේ ඊළඟ චන්දෙ වෙනුවෙන් චන්ද එකතුකරන එකනේ ..

    ව්‍යවස්ථා සංශෝදනේ ගේනකන් බලා ඉන්න එක විතරනේ අපිට දැන් කරන්න තියෙන්නේ ... එත් මට හිතෙන්නේ නෑ බන් මුන් මේ ඇඹරෙන විදිහට එකවත් හරියට කරයි කියල .. :(
    යූඇන්පී ශ්‍රීලංකා ගැන විශ්වාස තියන අයගෙ බුදිධිමට්ටම ගැන ප්‍රශ්නයක් තියෙනව. එක්කො නැත්නම් මිනිස්සුත් තමන්ගෙ වාසියට මේ පක්ෂ දෙකට වැඩකරනව:confused:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද ගියා නේද ?
    දැන් අලුත් රජයක් නේද ?
    දින 100න් දින 65ක් විතර ගියා නේද ?
    තව තියෙන්නේ දින 35ක් විතර නේද ?
    වෙච්ච පොරොන්දු වලින් ඉටු කරපු ඒවා මතකද ?
    ඒවා ජනතාව සතුටු කරන්න කරපුව කියල හිතෙන්නේ නැද්ද ?
    ඒවා අපිට ප්‍රශ්න අමතක කරන්න ගහපු ගේම් කියල හිතෙන්නේ නැද්ද ?
    ඒ පොරොන්දු අස්සේ අපිට නොපෙනෙන ගේමක් යනවා කියල තේරෙන්නේ නැද්ද ?
    අපිට ලැබුණු එකම දේ මහින්ද ගියාට පස්සේ ලැබුණු දේශපාලන නිදහස විතරයි නේද ?
    එක ලැබුනට ගොඩක් දේ අහිමි වුනා වගේ දැනෙන්නේ නැද්ද ?
    ඊටත් වඩා ... පරණ හොරු ටිකම අයෙත් ගේමට බහිනවා කියල දැනෙන්නේ නැද්ද ?

    අන්තිමට ..

    අපි කරන්න ඕනේ .. වැරද්දක් පෙන්නුවම
    "ඉතින් මහින්දගේ කාලේ ..." කියල පටන් අරන් ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න හදන එකද ?
    එහම කියල බේරෙන්න ඕනේ නං අපි යහපාලනයක් ගේන්නේ නෑ නේද ?

    (යහපාලනේ රෙප් system එක හරහා යනවා මම පහුගිය ටිකේ දැක්ක .. නිකන්ම රේප් කපල යන්නේ නැතුව මේක quote කරලා ඔයාට හිතෙන දේත් කියල ගියා නං හිතට සන්තෝසයි )

    මමත් ජවිපෙ වෙනුවෙන් කඩේ යන එකෙක් තමයි බන් . එත් මේ වෙලාවේ නං මේ යහපාලනය ගැන තියෙන්නේ හිතේ දුකක් !

    දින 100ක් ඇතුලත කියන සියල්ලම කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්න එපා බලාපොරොත්තු වෙන්නත් එපා ජනතාව ජන්දේ දුන්නේ දින 100න් කරනවා කියන වැඩ සටහනේ ප්‍රමුකතම කරුණු ගැන අවදානය යොමු කරලා ..

    *විදායක ක්‍රමයේ බලය කප්පාදු කිරීම..
    *ස්වාධිනකොමිසම් සභා ඇතිකරගැනීමට..
    *රටේ වල් වැදුණු නිතිය නැවත යථා තතත්වයට පත් කරන්න ගන්න ..
    *දුෂිතයන් හැකිතාක් අඩු කරගන්න
    *පසුගිය ආණ්ඩුව විසින් කෙලසන ලද ප්‍රජාත්ර්න්ටවාදය නැවත රටේ ඇති කරන්න..
    *ජනතාවගේ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය සහන ලබාගන්න..

    දින 65ක් ඇතුලට වත්මන් ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන සතුටුවෙන්න පුළුවන් ..

    උබ කියන ගේම් එකක් පෙන්නේ නැ දින 100යෙ වැඩ සටහනේ කලින් කියපු දෙවල් තමයි කරන්නේ ..

    එත් ජන්දෙට කලින් මහින්ද ප්‍රමුක සංදානේ නම් ගේම් ගහලා කියලා දැන් තේරෙනවා උදාහරණයක් ලෙස කොටින්ට රටදෙනවා , තිස්සගේ කුට ලේඛනය , කියන සහන දෙන්න බැ ,තෙල් මිල අඩු කරන්න බැ ,විදුලි පුටුවට මහින්ද ගෙනියන කතා මේ දෙවල් මහින්ද ආණ්ඩුව මවපු පිල්ලි කියලා ජනතාවට දැන් තේරුම් ගිහිං තියෙන්නේ..

    පොරොන්දු අස්සේ ගේම් යනවා කියලා හිතන්න පුළුවන් උබ බලන කොනෙත් එක්ක දරන ආකල්පත් එක්ක ..

    එහෙම නැතුව අපිටනම් මෙතන කිසිම ගේමක් පෙන්නේ නැ .. රටට ජාතියට ගැටළුවක් වෙන කිසිම ගේම් එකක් පෙන්නේ නැ ..:yes:

    පරණ හොරු නැවත එනවා කියන්නේ අපි හොරු කිව්ව් පලියට හොරු කියලා දැනගත්තාට නීතියෙන් ඔප්පුකරනකල් කිසිම දෙයක් කරන්න බැ .. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් රතරන්, වගේ හිටපු ඇමතිවරු කිහිපදෙනෙක්ට නාමයෝජනා දෙන්නේ නැ කියලා කතාවක් යනවා .. අල්ලස් නඩු තියෙන පුද්ගලයන් නැවත පාර්ලිමේන්තු වරම ලබා නොදී සිටීම ජනතාවගේ වගකීමක් ..

    නිතිය ක්‍රියාත්මක වෙන්න කාලය යනවා එකපාරට අල්ලාගෙන ගිහිං කුඩුවට දාන්න බැ මුල්‍ය වංචාවලට.. එය සිහි බුද්දියෙන් වටහා ගතයුතුයි ඉවසීමෙන් ..:yes::yes:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ප්‍රතිපත්තියත් බලතල පාවිච්චියත් කියන්නේ දෙකක්...
    ප්‍රතිපත්තියක් කියන දේ ක්‍රියාත්මක කරන්න විධායක බලතල පාවිච්චි කරන්න කොහොමටත්ම අවශ්‍ය නෑ..
    අනික කිසිම විදිහකට බලතල පාවිච්චි කරලා ප්‍රතිපත්ති කියන දේ ක්‍රියාත්මක කරවන්න බෑ..
    උදාහරණයක් විදිහට ගත්තම JVP එක උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ බලතල තිබිල නෙමෙයි නේ..
    මෛත්‍රීගේ විධායක බලතල පාවිච්චිය බොහොම අවම මට්ටමක තියෙනවා එක බොහොම හොදයි..
    නමුත් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බොහොම ලිහිල වැඩි විශේෂයෙන්ම අන්‍යාගමිකයන් සම්බන්ධයෙන්..

    සියලු ආගම් රටේ එක සමාන තැනක තියෙන්න ඕන කියන එක කොහෙත්ම වැරදි මොකද මොකද රටක් විදිහට ශ්‍රී ලංකාව බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නම ඕනේ..
    මොකද එක රටේ ව්‍යවස්ථාපිත නීතියක්...
    හැම ආගමකටම සම තැන දෙන්න ඕනේ කියල කතාවත් ඇත්තෙත් නෑ, එහෙම කල යුත්තෙත් නෑ, රටේ උත්තරීතර නීතියට ගරු කරනවානං මෛත්‍රීට එහෙම කරන්නත් නෑ...

    විදායක ක්‍රමය වැරදි කියලාම කියන්නත් බැ මචං..
    තවමත් ප්ර්ධාහන පෙලේ රටවල් වල විදායක ක්‍රමය ක්‍රියාත්මක වෙනවා..
    නමුත් අවුල තියෙන්නේ විදායක බලතල වැරදි ප්ර්ද්ගලයෙක් අතට ගියොත් ලැබෙන ප්‍රතිපලය හොද වෙන්නේ නැ ...
    මහින්ද යුගයේ අපි අත්වින්දේ ඒ ප්‍රථිපල තමයි නිතිය වල් වැදීම,මාධ්‍ය ,පොලිසිය දේශපාලන බලපෑම් වලට නැතුවිම පවුල් ආණ්ඩුබිහිවීම වැනි දෙවල් ..

    ප්‍රතිපත්ති ලිහිල් කියලා උබ අදහස් කලේ ?

    මම දකින විදිහට පුද්ගල චරිතය සමග බැදුන ප්‍රතිපත්ති සහ බලය සමග බැදුණු ප්‍රතිපත්ති තියෙනවා ..

    jvpඑකට ප්‍රතිපත්ති තිබෙනවා නමුත් බලය නැ ඒවා ක්‍රියාත්මක කරන්න එම නිසා ඔහුන් බලය රහිත නාමික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගෙන ඒ හරහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටිනවා.

    මයිත්‍රිට පුද්ගල ප්‍රතිපත්ති සහ බලයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති තියෙනවා ..
    සම්පාදනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැදගත් මන්ද ඒවා ජනතාව පිළිගත්ත නිසා..

    මයිත්‍රීවෙනුවෙන් සම්පාදනය කරනලද ප්‍රතිපත්ති පිළිබද ජන්දයට පෙර සිටම දැනුවත් කළා දැන් ඔහු එම සම්පාදනය කරගත් ප්‍රතිපත්ති ඉටුකරනවා එයින් පිට යමින් තමන්ගේ ප්‍රතිපත්ති බලය හරහා ඉටුකරගන්න උස්සාගත්තොත් එය සදාචාරාත්මක නැනේද මචං ?

    මහින්ද රාජපක්‍ෂට සිදුවුනේත් එය මොකද සම්පාදනය කරනලද ප්‍රතිපත්ති රාමුවෙන් පිටගිහින් තමන්ගේ හිතුමතේට රට පාලනය කරන්න ගියා ඒ නිසා තමයි මහින්ද ගෙදර ගියේ.. මම විශ්වාස කරන විදිහට ..

    රාජ්‍ය සේවකයෙක් අනිවාර්යෙන්ම සම්පාදනය කරපු පිළිගත් ප්‍රතිපත්ති රාමුවක ක්‍රියා කරන්න ඕන එහෙම නැතුව තමන්ගේ හිතුමතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලොත් මහින්දට අත් වෙන දෙයම මයිත්‍රිටත් අත්වෙන්න ඉඩ තියෙනවා නේද ?...

    මයිත්‍රී ඒ පිළිබද නිසි අවබෝදයකින් තීක්ෂණ බුද්දියකින් කටයුතුකරනවා කියලා මටනම් පේනවා ...
    සමහරු මයිත්‍රිට අපහස කරනවා , ඔහු 8පාස් නැ , ඉංග්‍රීසි බැ , පබයා,කොන්ද පන නැ , කැහැටුයි ,කද මදි ... මේ වගේ පදනම් විරහිත වයිරිය වචන කිව්වාට මයිත්‍රී හොද අවබෝදයකින් කටයුතුකරනවා කියලා මම හිතනවා ...

    මයිති ජනපති වෙලා සුළු කාලයකින් විවිද විරෝදතා මැද .. දුෂිත අගවිනිසුරුවරයා ඉවත් කරන්න කටයුතුකලා , අක්‍රිය අල්ලස්කොමිසම නැවත ක්‍රියාකරවන්න කටයුතුකලා ඒගැන අගයකල යුතුයි මචන් .. ප්‍රතිපත්තිමය වශයෙන් කියපු දෙවල් ඔහු ඉටුකරන බව ගැන සාදාරණ විශ්වාසයක් ජනතාවගේ දැන් ඇතිවෙලා තියෙනවා ..:yes::yes:

    අන්‍යආගමික ප්‍රශ්නයෙන් නම් කුමන ආණ්ඩුවකට බලය මාරු උනත් ගැලවෙන්න පුළුවන් වේ කියලා හිතන්න බැ .. මිශර ජාතින් ආගම් වැඩි වශයෙන් ඉන්න රටවල් මේ ගැටලුවට මුහුණ දීම සාමාන්‍යයි ..:(

    සිංහල බුද්ද ජනග්‍රහනය එන්න එන්න අඩු වීම තමයි මුලික ප්‍රශ්නය ...

    සිංහල මනුස්සයෙක් සල්ලි හදිසියකට වැරදිලා හරි මුස්ලිම් එකෙක්ට ඉඩමක් ගෙයක් විකුනුහොත් මාසයක් දෙකක් ඇතුලට ඒ ප්‍රදේශයම මුස්ලිම් උන් අල්ලනවා ඒවා නම් බලු වැඩ එහෙම කරලා පල්ලියකුත් අටෝගන්නවා එතකොට නිකන්ම සිංහල උන් ගසලා දාලා යනවා..
    හිතාගන්න බැ මේ සම්බන්දව විසදුමක් නම් සොයන එක ලේසි වෙන්නේ නැ ..
    මුස්ලිම්වරු ළමයි කරෙන් කටෙන් අල්ලාගෙන යන්නේ ..

    මොනවා කොහොම උනත් ලංකාවවේ මහා ජාතිය සිංහල බුද්ද කියන හැගීම හැමකෙනේක්ගේම තිබිය යුතුයි .. එහෙම කියලා මරාගන්න ඕන නැ ගරුත්වයෙන් ජිවත් උනානම් ඇති අන්යආගම් වලටත් ගරුකරගෙන එහෙම කියලා ඉතිං ලංකාවේ අගලෙන් අගල පල්ලි ඇටවීම නම් අනුමතකරන්න බැ ...

    යෝරෝපා රටවල නම් මේ සම්බන්ද තද නීති ක්‍රියාත්මක වෙනවා ..

    මුස්ලිම්වරුන්ට බැනලාත් වැඩක් නැ
    උන්ගේ ආගම සංකෘතිය අවුල් උනාත් මොනවා කියලා කරන්නද ?
    ආණ්ඩුවට බැ මානව අයිතිවාසිකම් උලංගනය කරන නීති පතත් ඉදිරිපත් කරන්න ...:yes:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පස්සේ රිප්ලයි එකක් දානවා කියල ඉස්සෙල්ල ගියා, දැන් ඇවිල්ල බලද්දී කමෙන්ට් එක නෑනේ බං..:nerd:

    අයින් කළා බන් ජාතිවාදය ඇවිස්වේ කියලා ඕන මගුලක් කියලා ආයෙත් කොටලා දැම්මා .. උබේ අදහස එකතුකරන්න ..:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    Kuwait BUMP! :D

    1001943_623694294328811_1412238273_n.jpg
     
    thanujaka

    Well-known member
  • විදායක ක්‍රමය වැරදි කියලාම කියන්නත් බැ මචං..

    අර ජාතික ගීයේ කතාව ඇත්තක්ද බං...:sorry:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රටෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ මේකෙ ඉන්න සම-හරක්ට. ඔක්කොම මහින්ද වයිරෙන් අන්ද වෙලා ඉන්නෙ. ඉන්දියාව මොකේ මෙච්චර ලව් කියල හිතන්න මොලේ නෑ. අත තියන්න දෙන්නේ නෑ කිව්ව ගෝටාව මස් කඩේට දක්කනකොට හුරේ දාන්න තරම් අපේ සින්හලයා බලු වෙලා. ඒ මිනිහා කර හොද දේවෙනුවෙන් කතා කරන්න බල්ලෙක් නෑ. හැබැයි මිනිස්සු ලක්ශ ගානක් මරපු යූඇන්පි,ජවිපෙ හවුල ගැන හොද කියන්න දාහක් උන් ඉන්නවා. කුහක කම ඉහවහා ගිහින් තියෙන්නේ. කුහක කම නිසා මිනිස්කම යට ගිහින්, අමුතු සිතිවිලි උඩට ඇවිත්.:(

    ලංකාවට ඉන්දියාවෙ බලපෑමක් ආවයි කියල මොනාද බං වෙනස් වෙන්න තියෙන්නෙ? හරියට ලංකාවෙ හැම පළාතකම එක ජාතියෙ ,එක වර්ගෙ මිනිස්සු ඉන්නව වගේනෙ උඹ කථා කරන්නෙ. ලිං මැඩි සංකල්පය කියන්නෙ රට ගැනවත් නොදැන ලෝකෙට දෙහි කපන එක නෙවෙයිද? පිටරක් ලංකාව අල්ලගන්නවනං එහෙම කරන්නෙ උඹල වගේ බයියො ටිකක් හින්ද නෙවෙයිද? පොඩ්ඩක් හිටහල්ල උඹ්ලගෙ දියසේන කුමාරය ඉපදෙනකං