එකෙන්ම.......
කවුද මැෂිම බාරව තියන්නේ..... හරිදුවව තියමු.....
![]()
Nescafé mashimak wunath moko nehh??mashimakne...

එකෙන්ම.......
කවුද මැෂිම බාරව තියන්නේ..... හරිදුවව තියමු.....
![]()

මම නෙවේ අහපන් අර කොටා මාමිගෙන්.... ඌ තමා දූවගෙන ගිහින් එතන අඩුයි කියලා අරන් ආවේ..... මම අහු උනේ නෑ උන්ට...... අම්මෝ 30ක් බෝඩ් එකකට වියදම් කරන්න බෑ මේ දවස් වල.......
![]()
![]()

පොඩ්ඩක් කල්පනාවෙන් ඉඳපල්ලා...... රොටා කියලා වයිරස් උණක් පතිරෙනවලු හැමතැනම.......
හෆොයි...... 
ඔය නිකක් දෙකක් සෙට් කරල බැලුව. ෆුල් ඇසෙම්බල් කරන්න මගෙ කාමරේ මදි බන් තියන බඩුත් එක්ක... මිනිපුර මාමගෙ බඩූ..![]()
මේක දොන්ත පතන් එකක්නේ...
අනික කව්ද දැන් කිව්වේ වියදම් කරමු කියලා...![]()

උබලා මේ ත්රේඩ් එකේ වල්පල් දොඩවක කාලය වෙන වැදගත් ත්රේඩ් එකකට බම්ප් එකක් වත් දාන්න යෙදෙව්වොත් නරකද?
ගොඩක් එවුන් මෙකට වෙලා කියව කියව ඉන්නවා. උන් එලකිරි එන්නෙත් මෙකට පොස්ට් දාන්න.. ඒත් ඒ අතරේ ගොඩක් හොද ත්රේඩ් එලකිරියේ වැටෙනවා... ඒවලට මේ ත්රේඩ් එකේ ඉන්න අයගෙන් බම්ප් එකක් වත් නෑ...
ටිකක් හිතලා බලන්න![]()
අම්මේ ඔව් වැටෙනවා හොද ත්රේඩ්.........
කෙල්ලගේ පෙට්ටිය කැඩුනා.... දැන් මොකෝ කරන්නේ.....?? අල්ලපු ගෙදර ඈන්ටි මට ලයින්...... මොකද කරන්නේ.....?? බොක දානකොට වතුර නෑ ටොයිලට් එකේ.... ඒකට මොකද කරන්නේ......?? මට කෙල්ලගේ අක්කා ගැන හිතක් පහල උනා..... ඒකට මොකද කරන්නේ......?? යහපාලනේ හොදද......?? (අහන්ඩත් දෙයක්ද යකෝ
) ඔන්න මේකේ වැටෙන ත්රේඩ්........

මේක දොන්ත පතන් එකක්නේ...
අනික කව්ද දැන් කිව්වේ වියදම් කරමු කියලා...![]()
ඔව් ඔව් එකෙන්ම.... බලමුකෝ මිනි මාමා මේක අටවගන්න කීයක් කෙලෝ ගනීද කියලා.......
අවුලක් නෑ ඉතින් මල්ටි මිලියනර් නේ ඌ නම්...... 
Nescafé mashimak wunath moko nehh??mashimakne...![]()
එකෙන්ම..... ඒකටත් අර මැෂිමට කරන දේවල්ම කරන්න ගිහින්.... අපිට නෙස්කැෆේ වෙනුවට වෙන මොනවා හරි බොන්න වෙයිද.....??

ඔව් ඔව් එකෙන්ම.... බලමුකෝ මිනි මාමා මේක අටවගන්න කීයක් කෙලෝ ගනීද කියලා.......
අවුලක් නෑ ඉතින් මල්ටි මිලියනර් නේ ඌ නම්......
![]()

Ai oyala mawa dakke na wage inne?mawa ignore karanawada???![]()

ඕකට දුන්නොත් නෙස්කැෆේ විත් ඇට නැති සව් තමයි![]()
යකෝ සංවරව කතා කරපන්..... දැන් ඕන් ටියුබ් ලයිට් වලින් අහන ප්රශ්න වලට උඹම උත්තර දීපන්....... 
එකෙන්ම..... ඒකටත් අර මැෂිමට කරන දේවල්ම කරන්න ගිහින්.... අපිට නෙස්කැෆේ වෙනුවට වෙන මොනවා හරි බොන්න වෙයිද.....??
![]()
![]()

harinduwata machine nathuwa wena mona hari barademu..
Dan dakke..ඇයි ඔය බඩා මාමි රිප්ලයි කරලා තියෙන්නේ?![]()

බඩාට RGB එකක් සෙට් කරපන්![]()
අම්මෝ...... ඒවා ගිනි ගණන් නේ......
අනික රතු පාට තමා ඈතට පේන්නේ එලට.... 
Ai oyala mawa dakke na wage inne?mawa ignore karanawada???![]()
පොට්ටද යෝදියේ.....??
වැදිලා ඉන්නේ..... මොනවා කියවෙයිද දන්නේ නෑ......

harinduwata machine nathuwa wena mona hari barademu..
Dan dakke..![]()
ඕකාට මොන මැෂිම භාරදුන්නත් පරිස්සමින්...... 
![]()
පොට්ටද යෝදියේ.....??
වැදිලා ඉන්නේ..... මොනවා කියවෙයිද දන්නේ නෑ......
![]()
![]()