EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔය නිකක් දෙකක් සෙට් කරල බැලුව. ෆුල් ඇසෙම්බල් කරන්න මගෙ කාමරේ මදි බන් තියන බඩුත් එක්ක... මිනිපුර මාමගෙ බඩූ..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මම නෙවේ අහපන් අර කොටා මාමිගෙන්.... ඌ තමා දූවගෙන ගිහින් එතන අඩුයි කියලා අරන් ආවේ..... මම අහු උනේ නෑ උන්ට...... අම්මෝ 30ක් බෝඩ් එකකට වියදම් කරන්න බෑ මේ දවස් වල....... :dull: :(

    මේක දොන්ත පතන් එකක්නේ...:dull:

    අනික කව්ද දැන් කිව්වේ වියදම් කරමු කියලා...:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය නිකක් දෙකක් සෙට් කරල බැලුව. ෆුල් ඇසෙම්බල් කරන්න මගෙ කාමරේ මදි බන් තියන බඩුත් එක්ක... මිනිපුර මාමගෙ බඩූ..:yes::yes:

    ඔය LED බෝඩ් CCTV වගේ ජිල්මාට් කරන මම දන්න කුකුලෙක් ඉන්නවා......උන් ඕකෙන් මාර margin තියාගන්නේ......තනිකර අන්දලා විකුනන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබලා මේ ත්‍රේඩ් එකේ වල්පල් දොඩවක කාලය වෙන වැදගත් ත්‍රේඩ් එකකට බම්ප් එකක් වත් දාන්න යෙදෙව්වොත් නරකද?

    ගොඩක් එවුන් මෙකට වෙලා කියව කියව ඉන්නවා. උන් එලකිරි එන්නෙත් මෙකට පොස්ට් දාන්න.. ඒත් ඒ අතරේ ගොඩක් හොද ත්‍රේඩ් එලකිරියේ වැටෙනවා... ඒවලට මේ ත්‍රේඩ් එකේ ඉන්න අයගෙන් බම්ප් එකක් වත් නෑ...

    ටිකක් හිතලා බලන්න
    :yes:

    :frown: අම්මේ ඔව් වැටෙනවා හොද ත්‍රේඩ්......... :growl: කෙල්ලගේ පෙට්ටිය කැඩුනා.... දැන් මොකෝ කරන්නේ.....?? අල්ලපු ගෙදර ඈන්ටි මට ලයින්...... මොකද කරන්නේ.....?? බොක දානකොට වතුර නෑ ටොයිලට් එකේ.... ඒකට මොකද කරන්නේ......?? මට කෙල්ලගේ අක්කා ගැන හිතක් පහල උනා..... ඒකට මොකද කරන්නේ......?? යහපාලනේ හොදද......?? (අහන්ඩත් දෙයක්ද යකෝ :growl: ) ඔන්න මේකේ වැටෙන ත්‍රේඩ්........ :dull: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක දොන්ත පතන් එකක්නේ...:dull:

    අනික කව්ද දැන් කිව්වේ වියදම් කරමු කියලා...:P

    :yes: ඔව් ඔව් එකෙන්ම.... බලමුකෝ මිනි මාමා මේක අටවගන්න කීයක් කෙලෝ ගනීද කියලා....... :D අවුලක් නෑ ඉතින් මල්ටි මිලියනර් නේ ඌ නම්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nescafé mashimak wunath moko nehh??mashimakne...:rofl::P

    :yes: එකෙන්ම..... ඒකටත් අර මැෂිමට කරන දේවල්ම කරන්න ගිහින්.... අපිට නෙස්කැෆේ වෙනුවට වෙන මොනවා හරි බොන්න වෙයිද.....?? :eek: :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔව් ඔව් එකෙන්ම.... බලමුකෝ මිනි මාමා මේක අටවගන්න කීයක් කෙලෝ ගනීද කියලා....... :D අවුලක් නෑ ඉතින් මල්ටි මිලියනර් නේ ඌ නම්...... :P

    බස් වල බෝඩ් වලටත් දැන් දාන්නේ LED මාමේ :P
    මොකද කියන්නේ බඩා සංචාරකයෝ ට්‍රාන්ස්පෝට් සර්විස් එක මොඩ් කරලා ගමුද?:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට දුන්නොත් නෙස්කැෆේ විත් ඇට නැති සව් තමයි :baffled:

    :shocked: යකෝ සංවරව කතා කරපන්..... දැන් ඕන් ටියුබ් ලයිට් වලින් අහන ප්‍රශ්න වලට උඹම උත්තර දීපන්....... :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: එකෙන්ම..... ඒකටත් අර මැෂිමට කරන දේවල්ම කරන්න ගිහින්.... අපිට නෙස්කැෆේ වෙනුවට වෙන මොනවා හරි බොන්න වෙයිද.....?? :eek: :eek:
    :lol::lol:harinduwata machine nathuwa wena mona hari barademu..:P
    ඇයි ඔය බඩා මාමි රිප්ලයි කරලා තියෙන්නේ?:eek:
    Dan dakke..:D
     
    Status
    Not open for further replies.