Kimbula marenna yanawa kiyala sms ewala thibba hawasa![]()
Mokak???mata ewwe nahane..eyawa mama Heta allagannan..

Kimbula marenna yanawa kiyala sms ewala thibba hawasa![]()

Mokadda deiyane une methana..kawuruhari kiyannako..ai mata kiyanne naththe..mama pita kenekda???![]()
aru hawasa samayamak karaa...api delo rath wela hitiye....mage oluwa ridenneth ae nisai
Ela..mama balannam....Ammoo original eka one...Sinhala eka wadak na..![]()

![]()
මෙන්න Proof......![]()
![]()
HP ලැප් ප්රමෝෂන් එකකුත් මේ සමගම.... මේ යෝදයා නැගිටින්නේ නෑ වගේ...... වහලා දාලා යනවා මම ගෙදර..... හෙට උදේට ඈවිත් මූව එලියට දානවා..... කබරයා දායිද කියලයි බය ශොප් එකේ......![]()

Oyata msg eka aawe nadda...Mokadda deiyane une methana..kawuruhari kiyannako..ai mata kiyanne naththe..mama pita kenekda???![]()

Dapala doi da naththan 2x2 pollen umba uta nelala baawwada ?![]()
ඒකත් ඔන්න ඔහේ කරලා දාන්නද....??
නැත්නම් හෙටත් මේ හුයන හාඩ් රිකවරිය කරන්න වෙනවනේ...... මූව සෙත්ත පෝච්චි කරා නම් ආයේ මොන හාඩ් රිකවරිද......??

![]()
මෙන්න Proof......![]()
![]()
HP ලැප් ප්රමෝෂන් එකකුත් මේ සමගම.... මේ යෝදයා නැගිටින්නේ නෑ වගේ...... වහලා දාලා යනවා මම ගෙදර..... හෙට උදේට ඈවිත් මූව එලියට දානවා..... කබරයා දායිද කියලයි බය ශොප් එකේ......![]()

ඒකත් ඔන්න ඔහේ කරලා දාන්නද....??
නැත්නම් හෙටත් මේ හුයන හාඩ් රිකවරිය කරන්න වෙනවනේ...... මූව සෙත්ත පෝච්චි කරා නම් ආයේ මොන හාඩ් රිකවරිද......??
![]()
![]()
![]()

Biwwa hari giye na...ara wal kimbula uraj gei magei oluwa awul karaa![]()
කියලා වැඩක් නෑ..... හිටු මෙහෙන්ම 2 X 2 පොලු පාරක් දීලා දානවා බමන මතින්ම අපායේ යන්නම......
යම රජ්ජුරුවන්ට හොද සිංහල උගන්වලා එන්නේ නැතෑ..... 
මෙහ්...ගසලා නම් ඉන්නේ..ඔහොමම දත් ගලවන පුටුවේ දොයිය ගනින් මාමේ...ඉතින් අපි එන්න එපා කිව්වයෑ......
![]()
මහ රෑ යන්න එපා....

අඩියක් ගහන්නෙ කවද්ද. තනියම මොකෙක් හරි අද බිව්වා නම් බඩම පලයන් තනි ඉරට හෙට උදේ.
හොද වෙලාවට දෙන්නෙක් එකතු වෙලා බිව්වෙහ්......

Ane aththamai..eka mata ewwe nathi ekamai honda..mama dakkanan kelinma 119 call karai..Nahayen andanne nathuwa innawako...aru hawasa samayamak karaa...api delo rath wela hitiye....mage oluwa ridenneth ae nisai
![]()

Ela..mama balannam....![]()

ඔව් ඔව් ඒක මරුහ් කියලාහ් තේරෙනවාහ්..හ් හ් හ් හ්...ගාන එකෙන්ම....![]()
ඒකහ් නම් ඈත්තහ් නේහ්..... 
Mokadda deiyane une methana..kawuruhari kiyannako..ai mata kiyanne naththe..mama pita kenekda???![]()
පිටද ඈතුලෙද දන්නේහ් නෑහ්.....
කෝ මේ විකි මාමා....... 
![]()
මෙන්න Proof......![]()
![]()
![]()
HP ලැප් ප්රමෝෂන් එකකුත් මේ සමගම.... මේ යෝදයා නැගිටින්නේ නෑ වගේ...... වහලා දාලා යනවා මම ගෙදර..... හෙට උදේට ඈවිත් මූව එලියට දානවා..... කබරයා දායිද කියලයි බය ශොප් එකේ......![]()

Kimbula marenna yanawa kiyala sms ewala thibba hawasa![]()
තවම පණ පිටින්..... මොකද බං කරන්නේ මූ නැගිටින්නේ නෑ නේහ්......
කුඩු වෙන්න වැදිලාහ්..... කොත්තුත් කෑවාහ් නේහ්.....