EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩාහ් මේ ෆොටෝ දාල ඊට පස්සේ තව හුටප්පරයක් වෙයි :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Oyata msg eka aawe nadda...:shocked::shocked:
    :no::( mama ithin pita kena wechchi..:(
    Txt kara nande aru ewapu msg eka oyata
    Tnx aiye..:)
    :growl: කියලා වැඩක් නෑ..... හිටු මෙහෙන්ම 2 X 2 පොලු පාරක් දීලා දානවා බමන මතින්ම අපායේ යන්නම...... :angry: යම රජ්ජුරුවන්ට හොද සිංහල උගන්වලා එන්නේ නැතෑ..... :P

    Mage ganeth datha badala honda parak dila enna uro:yes::frown:mati kimbulata
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මං දන්නැ ඔය මගුල මොකක්ද කියලා... මොකක් වුනත් ගෙදර ගිනි පිටටත් පිට ගිනි ගෙදරටත් එපා හරිය. සිරාවට කියන්නේ...:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: තෙල් බඩාටත් කිව්වා.... තව පොඩ්ඩෙන් ඔක්කොම ගිනි ගන්නේ..... :angry:

    අයින් කරොත් හොඳා දාපු එක..

    නැන්දේ තරි මාමේ කෝට් කරපුවා අයින් කරමූ...:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ane aththamai..eka mata ewwe nathi ekamai honda..mama dakkanan kelinma 119 call karai..:sorry:

    :D

    Honda welawata ewwe natte ehenam :sorry: 119 dial karaa nam badaa athule baala lap wikunapu nida dathaa siya diwi haani karagena nisaa :shocked::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මංදා තොපි දෙන්නා මොන මගුලක් කරන්වද කියලා...:dull:

    :P මම නම් කෙලින්..... දතා හබක්..... නැගිටින්නේම නෑ..... හ්ග් හ්ග් හ්ග් ගානවා විතරයි..... මෙහෙන්ම පත බෑවිලා යයිද......?? :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්...ගසලා නම් ඉන්නේ..ඔහොමම දත් ගලවන පුටුවේ දොයිය ගනින් මාමේ...:yes: මහ රෑ යන්න එපා....:no::no:

    :shocked: දත් පොට් එකේ නෙවේ.... ටෙක් ස්මාර්ට් එකේ මේහ්...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: තවම පණ පිටින්..... මොකද බං කරන්නේ මූ නැගිටින්නේ නෑ නේහ්...... :angry: කුඩු වෙන්න වැදිලාහ්..... කොත්තුත් කෑවාහ් නේහ්..... :rofl: :P

    Ehenam heta bada yai :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P මම නම් කෙලින්..... දතා හබක්..... නැගිටින්නේම නෑ..... හ්ග් හ්ග් හ්ග් ගානවා විතරයි..... මෙහෙන්ම පත බෑවිලා යයිද......?? :dull:

    චරිතය ජින් වලට අධිපති දෙවතාවද කොහෙද :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: ඔයාට අඩු සැලකිලි අක්කෙහ්...... :dull:
    Ow mama dannawa eka..:(
    අයින් කරොත් හොඳා දාපු එක..

    නැන්දේ තරි මාමේ කෝට් කරපුවා අයින් කරමූ...:yes:
    Done:)
    Honda welawata ewwe natte ehenam :sorry: 119 dial karaa nam badaa athule baala lap wikunapu nida dathaa siya diwi haani karagena nisaa :shocked::sorry:

    :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no::( mama ithin pita kena wechchi..:(

    Tnx aiye..:)


    Mage ganeth datha badala honda parak dila enna uro:yes::frown:mati kimbulata

    :P එල එල අක්කේ..... දෙන්නම් පොලු පාරක් සෙත්තපෝච්චි වෙන්නම..... ඔයාට බාව හම ගහලා එවන්නම් සපත්තු දෙකක් මහ ගන්න...... :D :yes:
     
    Status
    Not open for further replies.