ගෙදර යන්න නෑ යකෝ මූට වැඩී......
පාල්සරේ කඩේ ඇතුලට දාල ගෙදර එක්කන් පල..

ගෙදර යන්න නෑ යකෝ මූට වැඩී......

![]()
මෙන්න Proof......![]()
![]()
HP ලැප් ප්රමෝෂන් එකකුත් මේ සමගම.... මේ යෝදයා නැගිටින්නේ නෑ වගේ...... වහලා දාලා යනවා මම ගෙදර..... හෙට උදේට ඈවිත් මූව එලියට දානවා..... කබරයා දායිද කියලයි බය ශොප් එකේ......![]()

මම නම් කෙලින්..... දතා හබක්..... නැගිටින්නේම නෑ..... හ්ග් හ්ග් හ්ග් ගානවා විතරයි..... මෙහෙන්ම පත බෑවිලා යයිද......??
![]()

හෆොයි කිඹුල් මාමා පත බැවිලා නේ![]()

එල එල අක්කේ..... දෙන්නම් පොලු පාරක් සෙත්තපෝච්චි වෙන්නම..... ඔයාට බාව හම ගහලා එවන්නම් සපත්තු දෙකක් මහ ගන්න......
![]()
![]()

අයින් කරොත් හොඳා දාපු එක..
නැන්දේ තරි මාමේ කෝට් කරපුවා අයින් කරමූ...![]()
අවුලක් නෑ..... මේ එදා ශොප් ඕපන් කරපු දවසේ පාටි එකේදි අපේ එකෙක් බීලා වැටිලා හිටිය ෆොටෝ එකක් දැම්මේ.... මේකේ ඉන්න එ.කා.පු.ඈ.එ. ගැන දන්නවනේ..... 
හෆොයි කිඹුල් මාමා පත බැවිලා නේ![]()
ඩ්රයි සීසන් නෙහ් මූට මේ දවස් වල..ඒකයි මේ අවේලාවේ....මූ මොකෝ මහ රෑ... කුප්ප අදසස් එන්නේ...![]()

මූ මොකෝ මහ රෑ... කුප්ප අදසස් එන්නේ...![]()
Eyi..mata ara pic eka Mathak wena sarayak gane marenna hina yanawa halo..ada rata heenenuth hina yai..![]()

Mama yami gn
love u all..

Eyi..mata ara pic eka Mathak wena sarayak gane marenna hina yanawa halo..ada rata heenenuth hina yai..![]()

Ara putuwa uda hathara gaathe daala watila inna eka![]()
අවුලක් නෑ..... මේ එදා ශොප් ඕපන් කරපු දවසේ පාටි එකේදි අපේ එකෙක් බීලා වැටිලා හිටිය ෆොටෝ එකක් දැම්මේ.... මේකේ ඉන්න එ.කා.පු.ඈ.එ. ගැන දන්නවනේ.....
![]()

Conclusion....මට පේන විදිහට කිඹුලා බීල වැටිලා බඩා බලන් ඉඳල වෙරි වෙලා මරුකියවනවා![]()