ඒ කිඹුලා අයියා නෙමේනේ හලෝ....Ara putuwa uda hathara gaathe daala watila inna eka![]()


ඒ කිඹුලා අයියා නෙමේනේ හලෝ....Ara putuwa uda hathara gaathe daala watila inna eka![]()


අම්මේ ඔව් වැටෙනවා හොද ත්රේඩ්.........
කෙල්ලගේ පෙට්ටිය කැඩුනා.... දැන් මොකෝ කරන්නේ.....?? අල්ලපු ගෙදර ඈන්ටි මට ලයින්...... මොකද කරන්නේ.....?? බොක දානකොට වතුර නෑ ටොයිලට් එකේ.... ඒකට මොකද කරන්නේ......?? මට කෙල්ලගේ අක්කා ගැන හිතක් පහල උනා..... ඒකට මොකද කරන්නේ......?? යහපාලනේ හොදද......?? (අහන්ඩත් දෙයක්ද යකෝ
) ඔන්න මේකේ වැටෙන ත්රේඩ්........
![]()
![]()


මේකට නම් ඌයිය වෙයි බන් ස්වප්ත මෝචනය වෙන්නම මෝනින් වේවා.....
එකෙකුට බඩ පල , එකෙකුට ඔලුවේ අමාරුව අද මාධ්යන වෙනකල් , එකෙකුට ඔන්චිලි පදින්න වෙන්න ඕන බොක පොට් එකේ


ඊයෙ රෑ මරු කියෝ කියෝ ගෙදර ගියා... මොනව වුනාද දන්නෑ...


ඊයෙ රෑ මරු කියෝ කියෝ ගෙදර ගියා... මොනව වුනාද දන්නෑ...
![]()
ගදේ බෑ යකෝව්.......

මට පේන විදිහට කිඹුලා බීල වැටිලා බඩා බලන් ඉඳල වෙරි වෙලා මරුකියවනවා![]()

Eyi..mata ara pic eka Mathak wena sarayak gane marenna hina yanawa halo..ada rata heenenuth hina yai..![]()
ඊයේ රෑ හීනෙන් පෙනුනද අක්කේ......??

මෝනින් වේවා.....
එකෙකුට බඩ පල , එකෙකුට ඔලුවේ අමාරුව අද මාධ්යන වෙනකල් , එකෙකුට ඔන්චිලි පදින්න වෙන්න ඕන බොක පොට් එකේ
තවම නම් කිසිම හානියක් වාර්ථා වෙලා නෑ....... 
අර කිඹුල් තඩියා තමයි මුන්ව ෆෝම් කරන්නේ බොන්න , ඕකා හේතු හදනවා
දුකට කියන කතා....... 
මේකට නම් ඌයිය වෙයි බන් ස්වප්ත මෝචනය වෙන්නම
සිරාවටම බන් , දුවල දුවල කට්ට කාල ස්ට්රෙස් අඩු කරගන්න පොඩි සිඟිති ආතල්චැට් එකක් ගන්නවට මුන්ට ඇම්ම , මුන්ට බිලියන් ගණන් හෙව්වත් සැනසුම කියලා නම් දෙයක් නැහැ අම්මපා , ඇයි යකෝ බොක දාන්න ගියත් මුන් කල්පනා කරයි අපරාදේ මේ ටයිම් එක , එකත් අල්ලලා කියක් හරි හොයන්න තිබ්බා.....කියලා
ජිවිතේ විදින්න මුන් දන්නේ නැහැ ,සල්ලි විතරක් නම් ජිවිතේ කියන්නේ අද ලංකාවේ සතුටින්ම ඉන්නේ අපේ මැදමුලන බයියා
මම ඌට බැන්නා නෙවේ බං..... මම කිව්වේ කිරියේ ත්රෙඩ් වලට දැන් වෙලා තියෙන දේ...... ඉස්සර කොච්චර වැදගත් ත්රෙඩ් යනවද.....
ඒකට දැන්..... 
ගුම් මෝර්නින් කස්ටිය...අද ෆට්ට වැඩ අධික දවසක්
ඈයි අද උයනවද.....?? 