රෙද්දේ මැච් එක ගැන මෙතනත් කියවන්න එපා කුකුලනේ![]()

මොනවද මැච් කියන්නේ...![]()
Monada halo bara Wada? Wee welanawada?![]()
කම්කරු දියණියට ජය වේවා......![]()

සුදු අත් දිග එක ඇඳන් ඉන්න බුවා
![]()
.chamith Malli sudui nennan..
Mita passe sudu Malli kiyannanko..
අද උයනවද නගා......??
![]()

ow..අද බර වැඩ...දැනුයි ආවේ..ෆස්ට අවුව....![]()

උයන ඒක මහ ලොකු දෙයක්ද ඇ.... කැපුවා හේදුවා අර බෝතල් වල තියෙන ඔක්කොම දැම්මා ලිපේ තිබ්බා...ඕක නම් කජ්ජක් යැ....![]()

එල එලTnx chamitho..chamith Malli sudui nennan..
Mita passe sudu Malli kiyannanko..
![]()

උයන ඒක මහ ලොකු දෙයක්ද ඇ.... කැපුවා හේදුවා අර බෝතල් වල තියෙන ඔක්කොම දැම්මා ලිපේ තිබ්බා...ඕක නම් කජ්ජක් යැ....![]()