behe ban .. tama PS4 eka jailbreak (modify ) karanna behe

ee unata bn youtube eke videosuth thiyenne jailbreak kranna puluwan kiyala![]()
![]()
![]()
![]()
![]()
![]()

search krala blapanko poddak jailbreak kranna puluwan kiyala videos daala thibba![]()
![]()
![]()
![]()
search krala blapanko poddak jailbreak kranna puluwan kiyala videos daala thibba![]()
![]()
![]()
![]()
සොරි මචං තාම බෑ. ඔය ගොඩක් තියෙන ඒවා ෆේක් ඒවා. ඕව කරන්න ගිහින් බ්රික් කර ගන්න එපා PS4 එක. අනික ඇයි බං ඕක ජේල් බ්රේක් කරන්න ඔච්චර දඟලන්නේ. රු10,000/= වියදම් කරලා පාවිච්චි කරපු ගේම් එකක් දෙකක් ගන්න. පස්සේ ඒවා හුවමාරු කර ගන්න අනිත් අයත් එක්ක. ඒ විදියට සෙල්ලම් කරන්න. අනික ජේල් බ්රේක් කලොත්, ඔන්ලයින් යන්නත් බෑ, මල්ටි ප්ලේයර් බෑ, Trophies ගන්නත් බෑ.

Ubata games ganna money thiyenawa num ps4 ekak ganinමාර අවුල මට චෝර වෙන්න බැ....1.5LAKHS දීල machin එකක අරන් දෙනවද නැත්තන් PS4 එකක් අරන් දෙනවද කියල හිතාගන්න බැ......මුට ඕනලු මගේ තිබ්බ වගේම machine එකක්...එහෙම නැත්තන් ps4 එකක්....මගේ machin එක හදන්න 160ක් ගියා යකෝ..MONITOR එක නැතුව..ඔක්කොටම 184.....මුට ඔච්චර ගානක් දෙන්න වෙනවනේ,,,,අනේ මන්ද හිතාගන්න බැ.....මොකක් වටීද කියල... ලැප් එකක් තියෙනවා......![]()
anika ikman eke 4000 walata wage use karapu ps4 games dala thiyenawa,thawa kal yaddi thawa price eka adu wei
anika ps4 ekak gatthoth ubata ps5 ekak anakun oken play karanna puluwun
mage yaluwek gtx295 ekak gattha 2010 wala rs80000 walata, uta eke crysis 3 eka play karanath baruwa giya dx 11 case eka nisa,habai crysis 3 eka ps3 ekata awa
kohomath pc ekak ganawanum loku ganak dilla ganna apa,mid range ekak ganin
Ubata games ganna money thiyenawa num ps4 ekak ganinanika ikman eke 4000 walata wage use karapu ps4 games dala thiyenawa,thawa kal yaddi thawa price eka adu wei
anika ps4 ekak gatthoth ubata ps5 ekak anakun oken play karanna puluwun
mage yaluwek gtx295 ekak gattha 2010 wala rs80000 walata, uta eke crysis 3 eka play karanath baruwa giya dx 11 case eka nisa,habai crysis 3 eka ps3 ekata awa
kohomath pc ekak ganawanum loku ganak dilla ganna apa,mid range ekak ganin

ee unata bn youtube eke videosuth thiyenne jailbreak kranna puluwan kiyala![]()
![]()
![]()
![]()
![]()
![]()

මචන් jailbreak කරපු PS3 එකක් ගත්තොත් අවුල්ද ?

Jailbroken PS3 ekak ganna eka awulak ne ... ubata games download karala ext HDD ekata copy karala sellam karanna puluwan .. nethnam download karapu backup gams tiyana kagen hari ganna puluwan games ... game ekak man hithanee kohomath Rs.200 -250 k wage wenne ethakota...![]()
EMINƎM;18079258 said:උබ ඕනෑම ප්රශ්නේ අහල නෑ
පයිරේට් ගේම්ස් දාන්න පුලුවන්ද ඕකට පිසි එකට වගේ ?
puluwan machan .. hebei ps3 eka jailbreak karanna one ... kohenda bun jailbrek ewa ganne??

machan, issara nam Chelsey eke jailbreak karapu ps3 tibba ... PS3 super slim eka wata passe un langa jailbreak karapuwa ne ... mokada super slim eka jailbreak karanna lankawe goiyala godak salli gannawa ...
denata PS3 slim version eka ( not the super slim ) aduwata jailbreak karana 2-3 denek innawa ... hondama wede used PS3 slim ekak aragena, jailbreak karaganna eka ( hebei gannakota condition ekai, model number ekai balala ganna one )
if u want any help pm me .. I will explain![]()