ඇයි බන් මේ උබල වෙන එවුන් හදපු දෙයක් නිසා මරාගන්නේ????![]()
ඉතිං බං ගේම් වලත් ඕක නේ වෙන්නේ. ඒක තමා ෆන් එක. මම දන්නවා මේ වගේ වාද විවාද එකෙක්ට වත් මම දින්නා කියලා ඉවර කරන්න බෑ කියලා. නිකන් ෆන් එකට තමා අපි මරා ගන්නේ

ඇයි බන් මේ උබල වෙන එවුන් හදපු දෙයක් නිසා මරාගන්නේ????![]()

බොස් ඔයා ආයිත් කතා කරන්නේ වෙන දෙයක් නේ. ඔයාගේ එක තර්කයකට විරුද්ධවයි මම කතා කරන්නේ. ඒත් ඔයා වෙන වෙන දේ නේ කියන්නේ. ඔයා තාමත් 60K වලට PS4 එකකට වඩා හොඳ PC එකක් හදන්න පුළුවන් කියනවද ?
GDDR ඉස්සර පාවිච්චි කලේ ග්‍රැෆික් කාඩ් වල විතරයි. නමුත් දැං ඒක ප්‍රධාන RAM එක විදියට PS4 එකේ පාවිච්චි කරනවා.
OC, Game mod, pirated වගේ දේවල් PS3 වල පුළුවන්, ඒත් PS4 වල තාම බෑ. piracy වලට පෞද්ගලිකව මම කැමති නෑ. ඒ නිසා ඒ පැත්ත කතා නොකර ඉමු.
PSN Plus ගැන ඔයා කතා කරලා නෑ
Frame rate ගැන ආයිත් ඔයා කියන්නේ අත්දැකීමෙන් ද ? මොකද 60fps එකක් 55fps වලට අඩු උනා කියන එක සාමාන්‍යයෙන් තේරෙන්නේ නෑ. ඔහොම බැලුවොත් මට PS4 එකේ ඕක තේරෙන්න ඕනේ. කවදාවත් මට ඔය වගේ වෙනසක් දැනිලා නෑ.
සහෝ ඔයා PC online community එක PS4 community එකට වඩා හොඳයි කියනවා නම් මම ඔයාට දිනුම දීලා යනවා. තවත් කතා කරලා වැඩක් නෑ
මේකේ GDDR5 latency එක වැඩියි කියන්නේ, PCIE bus එකේ Graphic card එකක් එක්ක තිබ්බොත්. video එකෙත් ඌ කියන්නේ GDDR5 performance වැඩියි කියලා නේ බං.
ඉතිං ඒක තමා තිවුවේ. PS4 වල පාවිච්චි වෙනවා කියලා. 8GB කොහොම share උනත් ඒක GDDR5 bus එකේ තමා දුවන්නේ. PC වල 4GB ගැහුවම ඒ ඔක්කොම ගේම් එකට ලැබෙන්නේ නෑ නේ බං. අඩු ගානේ PS4 එකේ dedicated 4G අනිවා ලැබෙනවා game එකට.

) කියල හිතගනින්කෝ අනේ මන්ද උඹට ඔච්චර සරලව පැහැදිලි කරලත් තේරෙන්නේ නැත්තම් මොනවා කියන්නද කියල
GDDR5 DDR4 වලටත් වඩා හොඳයි (5>4නේ) කියල හිතගනින්කෝ
. අනික මම උඔට එවපු ලින්ක් දෙක බැලුවද ? 
මොනවා තේරුම් කරන්නද බං. උඔම දාපු වීඩියෝ එකේ කියන දේ තමා මම කිවුවේ. උඔ මට පැහැදිලි කරන්න කලින් උඔ තේරුම් ගනින්. අනික මම උඔට එවපු ලින්ක් දෙක බැලුවද ?
බැරි උනා නම් මම ආයිත් දාන්නම,
http://www.tomshardware.com/answers/id-1781446/difference-ddr3-ddr5-graphics-cards.html
http://www.gamechup.com/amd-explains-the-difference-between-gddr5-and-ddr3-ram/

WII එක හොඳද මචන් ?![]()

wI eka aran uyapan.....game s na yakoooooooooo![]()
PS4 modd කරන්න පුලුවන්ද ?
මේ බලපන්කො !

බොස් ඔයා ආයිත් කතා කරන්නේ වෙන දෙයක් නේ. ඔයාගේ එක තර්කයකට විරුද්ධවයි මම කතා කරන්නේ. ඒත් ඔයා වෙන වෙන දේ නේ කියන්නේ. ඔයා තාමත් 60K වලට PS4 එකකට වඩා හොඳ PC එකක් හදන්න පුළුවන් කියනවද ?
GDDR ඉස්සර පාවිච්චි කලේ ග්‍රැෆික් කාඩ් වල විතරයි. නමුත් දැං ඒක ප්‍රධාන RAM එක විදියට PS4 එකේ පාවිච්චි කරනවා.
OC, Game mod, pirated වගේ දේවල් PS3 වල පුළුවන්, ඒත් PS4 වල තාම බෑ. piracy වලට පෞද්ගලිකව මම කැමති නෑ. ඒ නිසා ඒ පැත්ත කතා නොකර ඉමු.
PSN Plus ගැන ඔයා කතා කරලා නෑ
Frame rate ගැන ආයිත් ඔයා කියන්නේ අත්දැකීමෙන් ද ? මොකද 60fps එකක් 55fps වලට අඩු උනා කියන එක සාමාන්‍යයෙන් තේරෙන්නේ නෑ. ඔහොම බැලුවොත් මට PS4 එකේ ඕක තේරෙන්න ඕනේ. කවදාවත් මට ඔය වගේ වෙනසක් දැනිලා නෑ.
සහෝ ඔයා PC online community එක PS4 community එකට වඩා හොඳයි කියනවා නම් මම ඔයාට දිනුම දීලා යනවා. තවත් කතා කරලා වැඩක් නෑ
මේකේ GDDR5 latency එක වැඩියි කියන්නේ, PCIE bus එකේ Graphic card එකක් එක්ක තිබ්බොත්. video එකෙත් ඌ කියන්නේ GDDR5 performance වැඩියි කියලා නේ බං.
ඉතිං ඒක තමා තිවුවේ. PS4 වල පාවිච්චි වෙනවා කියලා. 8GB කොහොම share උනත් ඒක GDDR5 bus එකේ තමා දුවන්නේ. PC වල 4GB ගැහුවම ඒ ඔක්කොම ගේම් එකට ලැබෙන්නේ නෑ නේ බං. අඩු ගානේ PS4 එකේ dedicated 4G අනිවා ලැබෙනවා game එකට.
අනේ මන්ද උඹට ඔච්චර සරලව පැහැදිලි කරලත් තේරෙන්නේ නැත්තම් මොනවා කියන්නද කියල
GDDR5 DDR4 වලටත් වඩා හොඳයි (5>4නේ) කියල හිතගනින්කෝ

matanam athi una.![]()

PC තමා බන් හොද. මොකද අපේ ජාන වලම තියනවනේ games වලට සල්ලි වියදන් කරන්න එපා කියල. games console වලට විතරක් හදන්නේ හොදට පොඩි උන්ව අන්දලා සල්ලි හොයන්න පුළුවන් හින්ද. මොකද console modify කරලා blacklist වෙන risk එක ගන්නේ නෑ ගොඩක් උන්. pc වලට game එක ගැහුවොත්නන් ඊට පස්සේ දවසේ බඩු බනිස්. උබ සල්ලි හොදට හම්බකරන posh genuine පොරක් නං ps4 එකක් ගනින්. සාමාන්‍ය පොරක්නන් pc එකක් ගනින්. ඔය මල්ලි කාරය ගෙදර උන්ගේ සල්ලි games වලට පූජ කරන්න යන එකෙක්නන් උට PC එකක් අරන් දියන්. නැත්තන් වියදන් කරන සල්ලි වලින් ගෙදර වෙන එකෙක්ට වැඩක් ගන්න බෑ.![]()
matanam athi una.![]()
මටත් ලොකු විස්තරයක් කියන්න කම්මැලි නිසා කෙටියෙන් කිව්වේ![]()
මටත් ඇති බං. උඔලාට කොච්චර කිවුවත් වැඩක් නෑ. එකෙක් කියනවා 60k වලට PS4 එකට වඩා හොඳ PC එකක් හදන්න පුළුවන් කියලා. ඉතිං මම දුන්නා PS4 spec එක. ඒකට උඹට 4G RAM දාලත් ( WiFi, Gigabit Ethernet, bluetooth නැතුව ) 68K ගියා. එතනම උඔ පරාදයි මචං.
අනිත් isurueka, ඔයා දීලා තියෙන වීඩියෝ එක මම බැලුවා. ඔයා මම දීපු ලින්ක් බැලුවද ? නෑ නේ. ඉතිං තව මොන කතාද .... මාත් මෙතනින් වාදය නතර කරනවා බං.

behe ban .. tama PS4 eka jailbreak (modify ) karanna behe